රාවනා මොකද මේ ටොම්බ අකුරුවලින් ජාති-වංශ-කුලමල හොයන්නෙ?උබේ ජාතිය මොකක්ද කියලා???
මේ ප්රශ්ණවලට මෙහේ එකෙක් නෙවෙයි දාහක් උපවාස කරලා මළත් ඔය විදේශ බලවේග නවත්තන්න බෑ-නවත්තන්නෙත් නෑ.මේවට පැහැදිලිව කරුනුකාරනා සහිතව රාජ්යතාන්ත්රිකව පිලිතුරු දෙන්න ඕන.ඒකට ඔළුවක් තියන ඇමැට්ටෝ යවන්න ඕන.තානාපතිලා තම වගකිම ඉටු කරන්න ඕන.මිත්ර රටවල් සමඟ එක්වෙලා ඒ සහාය/බලය පෙන්වන්න ඕන.
නැතුව චන්ඩි පාර්ට් දාලාවත්,බොරු නාඬඟං නටලාවත් වැඩක් නැ.එහෙම දෙයක් කරන්න තරම් පවර් එකක් තාම අපිට නෑ.







