ලංකාවේ ජනාධිපති වෙන්න නං එක්කෝ ප්රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයා වෙන්න ඕනේ, නැත්තන් ප්රධාන පක්ෂයක් සහය දක්වන පොදු අපේක්ෂකයා වෙන්න ඕනේexplain why
ඔය දෙකම වෙන්නේ නෑ නේ. එහෙම නැතුව තුන්වෙනි බලවේගයකින් වගේ ඇවිත් ජනාධිපති වෙන්න පොඩි අවස්තාවක් තිබුනා JVP එකේ හිටියනං අලුත් චන්ද වලින්. ඒකත් දැන් වෙන්නේ නෑ නෙ.ඔය ඔක්කොටම වඩා මනුස්සයගේ නම දැන් කැත වෙලා ඉවරයි එක එක කේස් ඇදිලා.
නම කිවත් නිකන් කවුරුත් උපහාසයට ගන්න චරිතයක් වෙලා නෙ.
ඉතින් චන්දෙ දාන්නේ කොහොමද 
ඒ නිසා CIA එකෙං කවදාවත් විමල්ට ජනාධිපති වෙන්න දෙන්නෑ
CIA එක දැනටමත් විමල්ව මරන්න කිහිප වතාවක් උත්සාහ කලා ඒත් බැරිවුනා 
කාලෙකින් දැක්කේ නෑ ටීවී එකේ
