විමල් වීරවංශ මහතා

රටේ නායකත්වය-wimalta

  • [B][SIZE="4"][COLOR="#c7537e"]නායකයා වේවි.[/COLOR][/SIZE][/B]

    Votes: 13 12.7%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]කවදාවත් බෑ[/COLOR][/SIZE][/B]

    Votes: 61 59.8%
  • [B][SIZE="4"][COLOR="#c7537e"]Who cares[/COLOR][/SIZE][/B]

    Votes: 28 27.5%

  • Total voters
    102
  • Poll closed .

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    explain why
    ලංකාවේ ජනාධිපති වෙන්න නං එක්කෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයා වෙන්න ඕනේ, නැත්තන් ප්‍රධාන පක්ෂයක් සහය දක්වන පොදු අපේක්ෂකයා වෙන්න ඕනේ :yes: ඔය දෙකම වෙන්නේ නෑ නේ. එහෙම නැතුව තුන්වෙනි බලවේගයකින් වගේ ඇවිත් ජනාධිපති වෙන්න පොඩි අවස්තාවක් තිබුනා JVP එකේ හිටියනං අලුත් චන්ද වලින්. ඒකත් දැන් වෙන්නේ නෑ නෙ.

    ඔය ඔක්කොටම වඩා මනුස්සයගේ නම දැන් කැත වෙලා ඉවරයි එක එක කේස් ඇදිලා. :yes: නම කිවත් නිකන් කවුරුත් උපහාසයට ගන්න චරිතයක් වෙලා නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඔකට ගැනිගෙවත් චන්දේ නැ..
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ගෑනිට චන්දෙ කොහොමත් නැතුව ඇති අයිඩෙන්ටි කාඩ් එක හොරට හදපු එකක්නේ ඇත්තේ :P ඉතින් චන්දෙ දාන්නේ කොහොමද :D

    ඒ වුනාට බන් රට ජාතිය වෙනුවෙන් හරිහැටි කතා කරන්න ඉන්නෙ එතුමයි ගම්මන්පිල මහත්තයයි විතරනෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විමල් ජනාධිපති වුනොත් ඇමරිකාව ඉවරයි :( ඒ නිසා CIA එකෙං කවදාවත් විමල්ට ජනාධිපති වෙන්න දෙන්නෑ :no: CIA එක දැනටමත් විමල්ව මරන්න කිහිප වතාවක් උත්සාහ කලා ඒත් බැරිවුනා :yes: ඇමරිකාවට මොකුත් කරගන්න බැරිවුනොත් අනිවාර්යයෙන් ලංකාවෙ ජනාධිපති වෙලා ලංකාව ලෝකෙ බලවත්ම රට බවට පත් කරනව :yes:

    :eek:
    ජානිපේ පක්ෂෙන්ම ඉදිරිපත් වෙයි කියලද හිතන්නේ කවදාහරි?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    එලියට පේන්න ජනාදිපතිතුමා එක්ක සාකඡ්ඡා කරනවා. උපන්දින පාස්පෝට් දෙකවල් හදාගෙන රට යන්න බැරි උනාම රනිල් එක්ක සාකඡ්ඡා කරනවා.

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමල් ජනාධිපති වුනොත් ඇමරිකාව ඉවරයි :( ඒ නිසා CIA එකෙං කවදාවත් විමල්ට ජනාධිපති වෙන්න දෙන්නෑ :no: CIA එක දැනටමත් විමල්ව මරන්න කිහිප වතාවක් උත්සාහ කලා ඒත් බැරිවුනා :yes: ඇමරිකාවට මොකුත් කරගන්න බැරිවුනොත් අනිවාර්යයෙන් ලංකාවෙ ජනාධිපති වෙලා ලංකාව ලෝකෙ බලවත්ම රට බවට පත් කරනව :yes:

    :D:D:D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලියට පේන්න ජනාදිපතිතුමා එක්ක සාකඡ්ඡා කරනවා. උපන්දින පාස්පෝට් දෙකවල් හදාගෙන රට යන්න බැරි උනාම රනිල් එක්ක සාකඡ්ඡා කරනවා.

    පාස්පෝට් කේස් එක ඇද්දට පස්සේ දැන් සද්ද නෑ නේද මනුස්සය :P

    නැත්තන් හිරේද තාම :oo: කාලෙකින් දැක්කේ නෑ ටීවී එකේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එලියට පේන්න ජනාදිපතිතුමා එක්ක සාකඡ්ඡා කරනවා. උපන්දින පාස්පෝට් දෙකවල් හදාගෙන රට යන්න බැරි උනාම රනිල් එක්ක සාකඡ්ඡා කරනවා.

    පාස්ෙපා්ර්ට් ෙදකක් නෑ ෙන් බන්... කල් ඉකුත් ෙවච්ච එකකුයි, අලුත් එකයි. ෙමාකක්ද ඔ්ෙක් තිෙයන අවුල?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ ජනාධිපති වෙන්න නං එක්කෝ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක අපේක්ෂකයා වෙන්න ඕනේ, නැත්තන් ප්‍රධාන පක්ෂයක් සහය දක්වන පොදු අපේක්ෂකයා වෙන්න ඕනේ :yes: ඔය දෙකම වෙන්නේ නෑ නේ. එහෙම නැතුව තුන්වෙනි බලවේගයකින් වගේ ඇවිත් ජනාධිපති වෙන්න පොඩි අවස්තාවක් තිබුනා JVP එකේ හිටියනං අලුත් චන්ද වලින්. ඒකත් දැන් වෙන්නේ නෑ නෙ.

    ඔය ඔක්කොටම වඩා මනුස්සයගේ නම දැන් කැත වෙලා ඉවරයි එක එක කේස් ඇදිලා. :yes: නම කිවත් නිකන් කවුරුත් උපහාසයට ගන්න චරිතයක් වෙලා නෙ.

    උපහාෙසට ගන්ෙන විරැද්ධ පක්ෙස උන් විතරයි... මිනිහට සෑෙහන චන්ද පදනමක් තිෙයනවා ෙකාළඹ දිස්ත්රික්ෙක විතරක්....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පාස්ෙපා්ර්ට් ෙදකක් නෑ ෙන් බන්... කල් ඉකුත් ෙවච්ච එකකුයි, අලුත් එකයි. ෙමාකක්ද ඔ්ෙක් තිෙයන අවුල?
    ඒ පස්සේනේ මචන් එදාම ගිහින් පස්පොට් එක රිනීව් කරගත්ත මිසක් මිනිහා කටුනායකින් යන්න ආවේ ඉතාලි වීසා ගහපු එක්ස්පයර් පාස්පොට් එකකින්. මිනිහෙක්ට එහෙම යන්න පුලුවන්ද කියපන්කො රට. උබට පුලුවන්ද එක්ස්පයර් පාස්පොට් එකක් අරන් රට යන්න. වැරදි දේ වැරදියි කියපන්. අනික ඔකව එලියට ගත්තෙත් රනිලා. යනාහක යන්න දෙන්න කියලා ඒ වෙලාවෙම DIE එකට කිව්වේ අලුත් පාස්පොට් එක දෙන්න කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්ෙපා්ර්ට් ෙදකක් නෑ ෙන් බන්... කල් ඉකුත් ෙවච්ච එකකුයි, අලුත් එකයි. ෙමාකක්ද ඔ්ෙක් තිෙයන අවුල?

    :yes::yes: :yes::yes:අනේද කියන්නෙ පරන පාස්පෝට් එකට විසා වැදිල ඒ විසා එකෙන් අලුත් පාස්පෝට් එකකින් රට යනව කියන්නෙ මහා දෙයක්......ඔන්න විසා නැතුව රට යන්ඩ ගියානම් වැරදියි...ඒකත් සමහර රටවලට සිoගප්පුරු වගේ යනව නම් මොන වීසාද...පාස්පෝට් එකක් දැකල නැති උනට නම් ඔව මහා තර්ක..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    පාස්පෝට් කේස් එක ඇද්දට පස්සේ දැන් සද්ද නෑ නේද මනුස්සය :P

    නැත්තන් හිරේද තාම :oo: කාලෙකින් දැක්කේ නෑ ටීවී එකේ

    මූගෙ වලත්ත කටේ තියෙන හැකියාව නිසා රනිල් මූව හයර් කරලා තියෙන්නෙ.

    සාමාන්‍ය මිනිහෙක් ඔහොම දෙයක් කරා නම් ජීවිත කාලෙම හිරේ. ඕක තමයි බන් අපේ රටේ නීතිය පොල් ගෙඩියක් ගත්තම හිරේ ටයි කෝට් දාලා මහ බැංකුව සුද්ද කරාම එලියෙ. හොරකම් වංචා කරලා බේරිලා ඉන්න නම් මන්ත්‍රී කෙනෙක්ම වෙන්න ඕනේ.

    පාස්ෙපා්ර්ට් ෙදකක් නෑ ෙන් බන්... කල් ඉකුත් ෙවච්ච එකකුයි, අලුත් එකයි. ෙමාකක්ද ඔ්ෙක් තිෙයන අවුල?

    එකේ තියෙන උපන්දිනත් කල් ඉකුත් වෙච්ච ඒවා වෙන්ටෑ මයෙ හිතේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එකේ තියෙන උපන්දිනත් කල් ඉකුත් වෙච්ච ඒවා වෙන්ටෑ මයෙ හිතේ

    මේව නම් හිතේ තියෙන තරහට කියන බොරු..ඔහොම චෝදනාවක් නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මේව නම් හිතේ තියෙන තරහට කියන බොරු..ඔහොම චෝදනාවක් නැ..

    හාම්පුතාට තියෙන ආදරේට කියන කතා:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාම්පුතාට තියෙන ආදරේට කියන කතා:lol::lol::lol::lol:

    ඔප්පු කරපන් එහෙම චෝදනාවක් තියෙනව කියල...නිකන් හිතට එන ඒව කියවන්නෙ හාම්පුතාලව බේර ගන්ඩ නේද??:baffled: