දැං ඔය වචන දෙකක් දාලා උඹනේ ඇඟ බේරගත්තේ!දැන් මෙහෙම කියලා ඇඟ බේරගනින් එතකොට ඔක්කොම හරිනෙ
දැං ඔය වචන දෙකක් දාලා උඹනේ ඇඟ බේරගත්තේ!
මිනිස්සු අලුත් ක්රම හොයාගන්නත් ඕන
how did you said it? do you know lot of srilankan people working at google like ranindu
හුකේ, මං දන්න තායිලන්තෙ බුවෙක් සති 2න් vbulletin වගෙ පට්ට script එකක් හැදුවා.
මේකට ගිහින් බලපන්
xenforo.com
තෝ කොහොමද පිටරට උන් අපේ සයිට් පාවිච්චි කරන්නෑ කියන්නෙ. උන්ට වැදගත් දෙයක් නම් උන් කොහොමත් පාවිච්චි කරනව මිසක් ජාතකේ බලන්නෑ. වෙබ් සයිට් එකක් පටන් ගන්නවා කියන්නේ පාරෙ කඩයක් දානවා වගේ වැඩක්. ඒ උඹ දැකලා තියෙනවද කඩ දාන්න අනුග්රාහකයො හොයන මිනිස්සු?
උඹ ඔය මහාලොකුවට කියවන ඇඩ්සෙන්ස් වගේ සයිට් එකක් රුපියල් 10000කට පටන් ගන්න පුලුවන් කියලා දන්නවද?
අනික උඹ වරද්දගෙන ඉවරයි මොකද වෙබ් සයිට් එකක් කරන්න කට්ටිය 1000 ක් 2000 ක් ඕන නෑ. ඕන කොම්පියුටර් එකයි එක මනුස්සයයි. සමහරවිට 4ක් 5ක් ඕන. ඔෆිස් ඕනේම නෑ. මන් දන්න සයිට් එකක ස්ටාෆ් එක 3යි. ඒගොල්ලොත් වෙන වෙන රටවල්වල අය. skype වලින් කතාකරගෙන කරන්නෙ.
මෙහෙම ඉන්ටනෙට් ගොඩයෙක් දැක්කමයි.
උඹ මෝඩයෙක් දැනටත් තාමත් උඹටත් තියෙන්නේ සුද්දා හදපු ඉන්ටනෙට් එකේ ම Duplicate හදන මේනියාව(ඇයි අපේම දෙයක් ඊටත් කලින් විමලේ මුලින් කෑගහපු අපේ ආරථීකේ හදන්න ඕනේ නැද්ද).. ඇයි අනෙක හුකේ ඔච්චර හැදුවත් අන්තිමට සුද්දගේ ඉංග්රීසිය නැතුව වැඩ කරගත්තෑකිද

උඹ ඔක්කොම සිංහලෙන් හදලා සුද්දන්ට සිංහල උගන්නපං

skype වලින් කතාකරගෙන කරන්නෙ.

මලා දැං Skype එකකුත් හදාගං...







උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර
ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...


