විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
දැන් මෙහෙම කියලා ඇඟ බේරගනින් එතකොට ඔක්කොම හරිනෙ :dull:
දැං ඔය වචන දෙකක් දාලා උඹනේ ඇඟ බේරගත්තේ!

මිනිස්සු අලුත් ක්‍රම හොයාගන්නත් ඕන :nerd:

how did you said it? do you know lot of srilankan people working at google like ranindu :angry:

හුකේ, මං දන්න තායිලන්තෙ බුවෙක් සති 2න් vbulletin වගෙ පට්ට script එකක් හැදුවා. :frown:
මේකට ගිහින් බලපන් :growl:
xenforo.com

:):)

තෝ කොහොමද පිටරට උන් අපේ සයිට් පාවිච්චි කරන්නෑ කියන්නෙ. උන්ට වැදගත් දෙයක් නම් උන් කොහොමත් පාවිච්චි කරනව මිසක් ජාතකේ බලන්නෑ. වෙබ් සයිට් එකක් පටන් ගන්නවා කියන්නේ පාරෙ කඩයක් දානවා වගේ වැඩක්. ඒ උඹ දැකලා තියෙනවද කඩ දාන්න අනුග්‍රාහකයො හොයන මිනිස්සු? :rofl::rofl:

උඹ ඔය මහාලොකුවට කියවන ඇඩ්සෙන්ස් වගේ සයිට් එකක් රුපියල් 10000කට පටන් ගන්න පුලුවන් කියලා දන්නවද?:frown:

අනික උඹ වරද්දගෙන ඉවරයි මොකද වෙබ් සයිට් එකක් කරන්න කට්ටිය 1000 ක් 2000 ක් ඕන නෑ. ඕන කොම්පියුටර් එකයි එක මනුස්සයයි. සමහරවිට 4ක් 5ක් ඕන. ඔෆිස් ඕනේම නෑ. මන් දන්න සයිට් එකක ස්ටාෆ් එක 3යි. ඒගොල්ලොත් වෙන වෙන රටවල්වල අය. skype වලින් කතාකරගෙන කරන්නෙ. :dull::dull:

මෙහෙම ඉන්ටනෙට් ගොඩයෙක් දැක්කමයි. :lol::lol:
දැං ඔය වචන දෙකක් දාලා උඹනේ ඇඟ බේරගත්තේ!

උඹ මෝඩයෙක් දැනටත් තාමත් උඹටත් තියෙන්නේ සුද්දා හදපු ඉන්ටනෙට් එකේ ම Duplicate හදන මේනියාව(ඇයි අපේම දෙයක් ඊටත් කලින් විමලේ මුලින් කෑගහපු අපේ ආරථීකේ හදන්න ඕනේ නැද්ද).. ඇයි අනෙක හුකේ ඔච්චර හැදුවත් අන්තිමට සුද්දගේ ඉංග්‍රීසිය නැතුව වැඩ කරගත්තෑකිද:sorry::sorry: උඹ ඔක්කොම සිංහලෙන් හදලා සුද්දන්ට සිංහල උගන්නපං:rofl::rofl:

skype වලින් කතාකරගෙන කරන්නෙ. :dull::dull: මලා දැං Skype එකකුත් හදාගං...:rofl::rofl:

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    වැඩ්ඩා උඹ ඉල්ලන් කනවා දුවපිය, ගිහින් වෙන ID එකකින් වරෙන්, අනේ මන්ද උඹල කොච්චර කිව්වත් අහන්නේ නැහැ, නාගන්නම ඉපදිච්ච වුන්...:sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    උඹ පණ්ඩිතයෙක් වගේ දැනගත්තට මං මුලින් කියපු සොෆ්ට්වෙයා එකක් නිෂ්පාදනය හා මේන්ටෙනන්ස් එක කියන දෙකේ වෙනස දන්නේ නෑ..

    මං ඇහුවේ ඇයි ලිනක්ස් වගේ දෙවල් තිබිලත් හැම රටකම වැඩිම ප්‍රතිශතයක් මේ වින්ඩෝස් අරන් තියෙන්නේ කියලා!!:lol::lol: ඒ තමයි Service ඇන්ඩ් මේන්ටෙනන්ස් එක! හිතපං ඇයි මිනිස්සු ගනන් පොඩ්ඩක් වැඩි උනත් FoodCity යන්නේ? ඒ තමා Service එක!

    මුලින්ම මතක තියාගන්න ඔය පොඩි මොලේට කියන්නේ!! ඉන්ටනෙට් කියන්නේ කාටවත් අයිති නෑ කියලා උඹට කියලා දීලා තියෙන්නේ ඇමරිකාවේන්ම තමා :lol::lol::lol: අයිති නැතත් ඇමරිකාව නැත්තං ඕකෙන් බාගෙයක්ම නෑ:lol: එතකොට උඹ කියන විදියට ඔය සර්වර නඩත්තුවට එහෙම අපේ රටේ අයවැයෙන් සල්ලි දයි නේද? අනෙක එතකොට ඒක ඉන්ටර්නෙට් වෙන්නේත් නෑ :lol::lol::lol:

    දැං උඹ හදන්න කතා කරන්නේ අපේම සොෆ්ට්වෙයාස්ද? එවා අපේම Language වලින් ද ලියන්නේ :rofl: එතකොට සුද්දාගේ Assembly Language එකත් අලුතින් ලියනවාද? එහෙනම් Machine Code එකත් හදාගනින්. :angry: ඒ විතරක් ඇයි පොන්නයෙක් වගේ කියවන්නේ නැතුව වෙනමම කොම්පියුටර් එකක් හදාගනින්!

    අනෙක තමා ඉන්ටනෙට් කියන්නේ අපි වෙනම සර්වර් තියාගෙන ටූල්ස් හදාගෙන තොපිට බැරිනං අපි අපේ ටික තියාගෙන ඉන්නං කියන එක නොවෙයි! ඒක ඉන්ටනෙට්ද?:no: උඹ කියන විදියට ඔලමොට්ටල විදියට අනුන්ගේ අඩුවට තියෙන සර්වර වල අපේ මේ පොඩි සයිට් එකක් දාන්නේ නැතුව අපේම කියලා වැවි වියදමින් කරන්න යන්නේ අර මිහින් ලංකා තියරියද?:lol:

    උඹත් නොදැන කොමිපියුටර් ඉගෙන ගත් පඩ ස්ලිට් (හොඳ උන් ඉන්නවා) කාරයෙක්ද කොහෙද මට පේන්නේ! දැන් ඕච්චර කියවන්නේ සුද්දාගේ ෆෝරම් එකත් අපි හදන්න!!:baffled: ඇයි ඒක කොපි කරන එකම කැත වැඩක් කියන එක තේරෙන්නේ නැද්ද එහෙනම්? කතා කරපං නැති අපේම අලුත් දෙයක් හදන්න!! ලංකාවේ ගොඩාක් කෑ ගහන උන් හදන්නේ Duplicate තමා...:lol:

    මං ආයෙත් කියන්නේ!!
    මොලේ නැති උනාට ගොං කතා කියන්න එපා ITN එකට හැර! එවා දකින අපිට කේන්ති යන එක සාධාරණයි! මොකද අපි මේක පාවිච්චි කරන්නේ ඉගෙනගන්න! තොපිට රටෙ නපුංසක දෙසපාලනය නිසා මේවයේ අගෙයක් නෑ. තොපි නෙට් එන්නේ FaceBook , Elakiri Jokes, Youtube වලට ගිහින් වැලක් ඇදලා යන්නනේ!

    අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ කාලකන්නි දෙශපාලකයන්ට ඕනේ වෙලාවට පුද්ගලික ආසාවන්ට නෙවෙයි

    කේන්ති ගන්න එපා මචන්.. මූ අමු හරකෙක් කියල මේකෙ ඉන්න වීරවංශ බුල්ටො ගිලපු නැති ඕන එකෙක් ට තේරෙනව. ඒක නිසා වැඩක් නැති දේට බොරුවට කේන්ති ගන්න එපා. ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    අනුන්ගෙ සීනි කිරන හා උන්ව සුද්ද කරන හා වීරවංශ බුල්ටො ගිලපු උන් වෙනුවෙන්

    wimal.png

    elakiri.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ මිනිස්සුන්ට ඇඟිලි දිගු කරන්නේ උඹ උඹේ රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කරලද පකෝ?????

    :)

    ube thailand buwa hadapu site eata gihilla balapan register karala tiyenne koheda kiyala, uk wala. Eke staff eke inne kawda kiyala balapan, Thai unda nattam UK ayada kiyala.

    uba itin ka gahanne natuwa karala pennapanko wada. adsense site ekak hadana ekak gana mama kiwwe ne, mama kiwwe, one ayata google walin earn karanna puluwan kiyala. anit eka google lankawe minissu use karanne free.

    uba hitana dewal kawadawat lankawe wenne ne. eka nisa mata uba gana dukai. :lol:
    uba wage modayo tamai lankawe search engine ekak hadala google beat karanna hadanne.

    oya itin lankawe site ekak hadala (google,twitter,facebook,) wage internationally popular karala pennannako tawa awurudu 10kin hari. :lol::lol:
    Uba tawat eka moda malli kenek witarai. Dan kagahanna epa, karala pennanna.

    තෝ කවදාවත් වෙබ් සයිට් එකක පැනල් එකක වැඩකරලා තියෙනවද කියපන්. අනික මං සුද්දගෙ ඉන්ටනෙට් එපා කිව්වෙ කොයිවෙලේද? මං හැමවෙලේම කියන්නෙ සුද්ද හදපු දේවල්වලින් උන්ට වැඩිය හොඳට අපි වැඩ ගන්න ඕන කියලයි. තොට මේක තේරෙන්නැත්නම් මැරියන්. අනික් මූ කියන එක බලපල්ලා මූ කියනවා ලංකාවෙ අලුත් දෙයක් හදන කට්ටිය සේරම මෝඩයො කියලා. අනික ඔය කියන ෆීල්ඩ් එකෙ අවුරුදු3ක් ඉඳලා මෙහෙට ආවෙ ඕක කරන්න කට්ටිය හොයාගන්න. මට පිටරට උන් එක්ක කරන්න බැරිකක්මක් නෑ කියන එකත් මතක තියාගනින්.ඔය ටික කරන්න අවුරුදු 10ක් නම් ඉතින් වැඩියි වගෙ ඒත් උඹ දුන්න හින්දා ගන්නවා. :cool::cool:

    දැං ඔය වචන දෙකක් දාලා උඹනේ ඇඟ බේරගත්තේ!

    උඹ මෝඩයෙක් දැනටත් තාමත් උඹටත් තියෙන්නේ සුද්දා හදපු ඉන්ටනෙට් එකේ ම Duplicate හදන මේනියාව(ඇයි අපේම දෙයක් ඊටත් කලින් විමලේ මුලින් කෑගහපු අපේ ආරථීකේ හදන්න ඕනේ නැද්ද).. ඇයි අනෙක හුකේ ඔච්චර හැදුවත් අන්තිමට සුද්දගේ ඉංග්‍රීසිය නැතුව වැඩ කරගත්තෑකිද:sorry::sorry: උඹ ඔක්කොම සිංහලෙන් හදලා සුද්දන්ට සිංහල උගන්නපං:rofl::rofl:

    skype වලින් කතාකරගෙන කරන්නෙ. :dull::dull: මලා දැං Skype එකකුත් හදාගං...:rofl::rofl:

    මං සුද්දගෙ ඉන්ටනෙට් එපා කිව්වෙ කොයිවෙලේද? මං හැමවෙලේම කියන්නෙ සුද්ද හදපු දේවල්වලින් උන්ට වැඩිය හොඳට අපි වැඩ ගන්න ඕන කියලයි.තොට මේක තේරෙන්නැත්නම් තෝත් අරුත් එක්කම මැරියන්:angry:
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    :)

    තෝ කවදාවත් වෙබ් සයිට් එකක පැනල් එකක වැඩකරලා තියෙනවද කියපන්. අනික මං සුද්දගෙ ඉන්ටනෙට් එපා කිව්වෙ කොයිවෙලේද? මං හැමවෙලේම කියන්නෙ සුද්ද හදපු දේවල්වලින් උන්ට වැඩිය හොඳට අපි වැඩ ගන්න ඕන කියලයි. තොට මේක තේරෙන්නැත්නම් මැරියන්. අනික් මූ කියන එක බලපල්ලා මූ කියනවා ලංකාවෙ අලුත් දෙයක් හදන කට්ටිය සේරම මෝඩයො කියලා. අනික ඔය කියන ෆීල්ඩ් එකෙ අවුරුදු3ක් ඉඳලා මෙහෙට ආවෙ ඕක කරන්න කට්ටිය හොයාගන්න. මට පිටරට උන් එක්ක කරන්න බැරිකක්මක් නෑ කියන එකත් මතක තියාගනින්.ඔය ටික කරන්න අවුරුදු 10ක් නම් ඉතින් වැඩියි වගෙ ඒත් උඹ දුන්න හින්දා ගන්නවා. :cool::cool:

    මං සුද්දගෙ ඉන්ටනෙට් එපා කිව්වෙ කොයිවෙලේද? මං හැමවෙලේම කියන්නෙ සුද්ද හදපු දේවල්වලින් උන්ට වැඩිය හොඳට අපි වැඩ ගන්න ඕන කියලයි.තොට මේක තේරෙන්නැත්නම් මැරියන්:angry:

    උඹේ කතාව ඇත්ත බං..
    අපි හැමෝම මේක ගැන හිතමුද...
    අපි කවුද... අපි ශ්‍රී ලාංකිකයෝ...
    අපි මේ තර්ක කරගන්නේ මොනවටද.... අපේ රටට තියෙන ආදරේට...
    එහෙනම් අයි මේ දෙපිලක්.... ඒ ක තමයි හරිම ප්‍රශ්නේ...
    අපි මේ ප්‍රශ්නේ දිඅහ බලන්න ඕනේ මෙහෙම...
    කවුරු හෝ වේවා,,,, ලංකාවට හොඳක් වෙන දෙයක් කිව්වොත්.. එක ක්‍රියාවට නං වන්න... එය සාර්ථක කරගන්න උදව කරන එක ශ්‍රී ලාංකිකයෝ වන අප හැමෝගෙම වගකීමක්!!!
    සශ්‍රී ලාංකිකයෝ වෙන අපි මෙහෙම දෙපිලකට බෙදිලා කියව ගන්න ගත්ත්තොත් රට වෙනුවෙන් වැඩක් කරන්නේ කවුද....
    අපි අරපැත්තට ඇගිල්ල දිගු කරනවා... ඒ පැත්තේ අය අපිට ඇගිල්ල දිගු කරනවා... ඔකද වෙන්න ඕනේ...
    අපි හැමෝම මේ මාතෘ භූමියට ගොඩක් ආදරෙයි... එක අත්තක්!!!
    එහෙනම් අයි අපි හැමෝටම එකිනෙකාගේ ඇද හොයා හොයා යන්නේ නැතුව.. අපේ දෙයි තිය ඇදෙ කෙලින් කරගන්න උත්සහ නොකරන්නේ...
    සමස්ත ශ්‍රී ලාංකිකයෝ විදිහටමයි මේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න පුළුවන්....
    මොකද පිල් වලට බෙදිලා රටක ජාතියක් වශයෙන් අපිට ඉදිරියක් ගැන හිතන්න බැහැ නේද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :)

    තෝ කවදාවත් වෙබ් සයිට් එකක පැනල් එකක වැඩකරලා තියෙනවද කියපන්. අනික මං සුද්දගෙ ඉන්ටනෙට් එපා කිව්වෙ කොයිවෙලේද? මං හැමවෙලේම කියන්නෙ සුද්ද හදපු දේවල්වලින් උන්ට වැඩිය හොඳට අපි වැඩ ගන්න ඕන කියලයි. තොට මේක තේරෙන්නැත්නම් මැරියන්. අනික් මූ කියන එක බලපල්ලා මූ කියනවා ලංකාවෙ අලුත් දෙයක් හදන කට්ටිය සේරම මෝඩයො කියලා. අනික ඔය කියන ෆීල්ඩ් එකෙ අවුරුදු3ක් ඉඳලා මෙහෙට ආවෙ ඕක කරන්න කට්ටිය හොයාගන්න. මට පිටරට උන් එක්ක කරන්න බැරිකක්මක් නෑ කියන එකත් මතක තියාගනින්.ඔය ටික කරන්න අවුරුදු 10ක් නම් ඉතින් වැඩියි වගෙ ඒත් උඹ දුන්න හින්දා ගන්නවා. :cool::cool:

    මං සුද්දගෙ ඉන්ටනෙට් එපා කිව්වෙ කොයිවෙලේද? මං හැමවෙලේම කියන්නෙ සුද්ද හදපු දේවල්වලින් උන්ට වැඩිය හොඳට අපි වැඩ ගන්න ඕන කියලයි.තොට මේක තේරෙන්නැත්නම් මැරියන්:angry:

    mama wada karala tiyenawa wordpress,joomla,phpBB wala (website developing) eet mama web developer kenek nevei. more details metana kiyala wadak ne, oyata one nam pennanna puluwan (private). Lankawe alut deyak karana ayata mama baninne ne, mama kiyanne, karanna puluwan dewal issella karala inna one kiyala. Mama next month eke lankawata enawa awuruddata, etakota one nam oyata pennanna puluwan mama karana project. I'm self employed with 6 people staff.

    balamuko within next 10 years, lankawe twitter,facebook or google wage world famous site ekak kawru hari hadaida kiyala. U will fail very badly doing this. Just take this as a challenge and show us you can do it rather than speaking.
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ඇත්ත කතා කිරීම ඇද වෙනකොට අන්තවාදී බව.. එහෙම නැත්තන් කඩේ යාමක් වෙනවා තමයි... හැබැයි එව්වට බයේ නිහඬ උනොත් ඒ අපි කරලා තියෙන්නේ අපේ මාතෘ භුමියටකරන අසාධාරණයක් කියන එක හොඳට මතක තියගන් න ඕනේ...

    මෙතන දැනුමෙන් සටන් කරන්න පලුවන් අය ඉන්නවා ගොඩක්...

    හැබැයි මේ ශ්‍රී ලංකාව තුල ඉන්න අපි හැමෝම මොන පක්ෂේ හිටියත් අපි ඉන්නේ මේ ශ්‍රී ලංකාව තුල කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ නේද.... අපිට පක්ෂයක් තියෙන්නත් අපේම කියල අපිට ස්වාධින රටක තියෙන්න ඕනේ... එහෙනම් අයි මේ රටට මහජනයාගේ එකමුතුව අවශ්‍ය වෙලාවේ.. රට ඇතුලේ එකිනෙකා පක්ෂ භේදය ඇදල ගන්නේ..

    කෙනෙක් විමල්ට බනිනවා..
    කෙනෙක් මහින්දට බනිනව...
    කෙනෙක් රනිල බනින්ද...
    කෙනෙක් ෆොන්සේකාට බනිනවා..
    කෙනෙක් ගොටභයට බනිනවා..
    කෙනෙක් සජිත්ට බනිනව....

    යකුනේ... මුනුත් ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ...

    ජාතික ප්‍රශ්නයකට මුහුණ දෙන්න කණ්ඩායම කිහිපයක් වෂෙන් ඉදිරිපත් වෙනවට වැඩ හොඳ නැද්ද එකම ජාතියක් විදිහට ඉදිරිපත් වෙන එක...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama wada karala tiyenawa wordpress,joomla,phpBB wala (website developing) eet mama web developer kenek nevei. more details metana kiyala wadak ne, oyata one nam pennanna puluwan (private). Lankawe alut deyak karana ayata mama baninne ne, mama kiyanne, karanna puluwan dewal issella karala inna one kiyala. Mama next month eke lankawata enawa awuruddata, etakota one nam oyata pennanna puluwan mama karana project. I'm self employed with 6 people staff.

    balamuko within next 10 years, lankawe twitter,facebook or google wage world famous site ekak kawru hari hadaida kiyala. U will fail very badly doing this. Just take this as a challenge and show us you can do it rather than speaking.
    ඔක්කොටම කලින් උඹ අලුතින් හැදුවෙ මොනාද කියලා කියපන්? :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔක්කොටම කලින් උඹ අලුතින් හැදුවෙ මොනාද කියලා කියපන්? :D

    mama nam aluten hadala ne, eet mama karanne lankawen samahara ratawal walata some services dena eka. ubane kiyanne okkoma aluten hadanna one kiyala sri lankan special. hadanna puluwannam hodai, eet lankawe resources adui ewa karanna.

    mama dan inne china, internet speed eka 4mbps (just a normal one) mehen ek page ekak open karanna godak wela yanawa. EK ekat run wenne godak amaruwen. no funds for site maintenance and for better servers. Uba tawa google wage ewa hadanna kata karanawa. Apita taama ek ekawat hariyata maintain kara ganna baruwa.
     
    අමු කැවිලද මගෙ කලින් පොස්ට් එක ආපහු කියවපන් මට දෙපාරක් ලියන්න බෑ :angry:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වැඩ්ඩා;12354889 said:
    පකිස්තාන් මගුල් ඔනේ නැහැ
    ෆෝරම් එකක් කියන්නේ මහා ලොකු දේවල් නෙමේ.... පී.එච්.පී ජාවා ස්ක්‍රිප්ට් ( ‍මේකෙනම් වි.බී. ස්ක්‍රප්ට්ද කොහෙදෝ) වගේ දේවල් ටිකක් විතරයි!!! ඔක අපේ ස්ලිට්ට් එකේ ඩිග්‍රිය ගහපු එකෙක්ට හදන්න බැරිනම් කනගාටු දායකයි!!!

    පුතේ මෙන්න මේවා ඔෆ් රෙකෝඩ් :
    පී.එච්.පී බී.බී වේවා වී බුලටින් වේවා........ ඔය හැම එකේම පිටි පස්සේ දොරවල් තියෙනනවා!!!! අද හිතුනොත් වී බුලටින් ටීම් එකට එලකිරි වෙබ් සයිට් එක ඩවුන් කරන්න ඔනේ කියලා උන්ට යන්නේ විනාඩි කිහිපයයි !!!

    ඇයි ඉතින් උන්ට දෙකට නැවෙන්නේ???? අපි අපේම ෆෝරම් එකක් හදා ගත්තා නම් ඉවරයිනේ !!! :lol::lol:

    තව එකක් ඉන්ටර්නෙට් කියන්නේ කිසිම රටකට අයිතියක් නැති ‍එකක්... ඉතින් ලෝකල් නෙට්වර්ක්ස් හදන්න ඔනේ නැහැ!!!

    SLIIT neme moka karath oya wage karanda be, ei phpbb, smf and godak ewwa thiyanawa Ei me vB salli deela use karanne maintenance, umba kiuwa wage SLIIT eke okkoma ekathu unath oya script eka liyanda be, bugs godai. oka hari heti karandath be, Script liyanawa kiyanne nikan wedak neme, anika PHP mysql Javascript denagathata wedak ne Logic molayak netham....

    anika ara kiuwe EK thiyenne Europe wala ! netham melahakata EK newei mada kiri thama !
    5.gif
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12356741 said:
    :lol::lol:
    ඒක තමා කියන්නේ........
    මට දැන් මතක් උනා ඉස්කෝලේ කියලා දුන්න එකක්...........
    නව්‍යකරණය සහා විදේශීයකරණය කියන්නේ දෙකක්!!!
    උඹ මේව කියන්නෙ ගූගල් අර්ත් කියන විදේශීය දෙයක් මත ඉදගෙන නොවෙද
    මම අහල තියෙනව වචනෙන් නොව ක්‍රියාවෙන් ආදර්ශමත් වෙන ලෙස
    ඒත් ඔබ...........................
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    mu wada bari kata witarak tiyena ekek. Equals to wimal :lol::lol::lol::lol:

    මුලින්ම මෙහෙමයි !!! මම විමල් වීරවඃශගේ කතාවේ ගත යුතු දෙයක් තියෙනවයි කියන එක පෙන්වන්නයි මේ තෙරෙඩ් එක දැම්මේ!!!!
    ‍ඒත් පොඩ්ඩක් මාතෘකාව අවුල් ගිහින් වගේ.........

    මම ලොකේශන් එකට දාලා තියෙන්නේ ගූගල් අර්ත්!!! විමලේ වගේ එ‍්ක හංගන්න අවශ්‍යතාවයක් මට නැහැ...................

    අනික ගූගල් අර්ත් එකට ආදේශන සේවාවක් ලංකාවෙන් හැදුවොත් මම ‍ඒකට මාරු වෙනවා!!!

    එක දෙයක් තේරුම් ගන්න...
    එක දෙයක් තේරුම් ගන්න මම දේශපාලුවන්ට කඩේ යන්නේ නැහැ... මම කිව්වේ අයි අපිට කරන්න බැරි කියලා.....
    මෙහෙමයි ආදේශයක් හැදීම ඩුප්ලිකේට් කිරීමක් කියලා කට්ටිය කෑ ගහනවා නේ!@@! ඇත්තටම අපිට අපේම කියලා ආදේශ තිබුනොත් ‍ඒක වැරදීද ????

    එපා කියන අය...
    මෙතන කට්ටියක් ඉන්නවා එයාලා කියන්නේ ආදේශ හදන්න හිතන්නවත් එපා කියලා!! :oo::oo:
    මට හිතා ගන්න ඇයි එහෙම කියන්නේ කියලා කට්ටියක් සෙට් වෙලා ආදේශයක් හැදුවොත් ඒක නිසා රට විනාස වෙනවද ????

    දියුනුව
    මේක මගේ මතයක් විතරයි......
    මම මගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථකව කරේ ඊට කලින් ගොඩක් වැරදුන නිසයි....
    වරදිනවා කියලා නොකර හිටියනම් අද ඒ දේවලුත් නැහැ.....

    අපි පොඩ්ඩ පොඩ්ඩ හැම දේම හදාගෙන යද්දි ඒ පිලිබදව නිපුනතාවයක් එනවා..........
    ඒ වගේම මට හිතෙනවා (මගේ මතයක් පමනි) අපි ඒ ‍විදියට අපේ බලය ඇල්ලුවොත් දැන් හැමෝම කෑ ගහන ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් වැඩි වෙයි!!!!

    දඩොං බිඩිං ප්‍රතිපත්තිය
    මම කියන්නේ නැහැ එකපාර හැම දේම අත ඇරලා ගල් යුගයට යන්න කියලා
    එතන තමයි විමලෙට වැරදුනේ.............
    මම කිය‍න්නේ හිමින් සැරේ අපි අපේ දේවල් ටික හදා ගමු කියලා!!!!!

    අමතක උන දේ
    මම දැම්මා ඇපල් අයි පෑඩ් අපිට හදන්න බැරිද කියලා....
    ඇත්තටම ඒක දැම්මට පස්සේ මතක් උනේ ස්භාවික සීමා තියෙනවා කියලා.....
    ඒ උනාට විදේශීය සන්නම තියෙන සම්පුරණ නිෂ්පාදිතයක් ගෙන්වන්නේ නැතුව අපේ සන්නමකින් අපේ දායකත්වය භාගයක් හරි දාලා නිෂ්පාදිතයක් හදන්න පුලුවන්නේ

    රෙප් කැපිල්ල
    අයියෝ දෙවිය‍නේ එක එක්කෙනාගේ රෙප් කපලා පිස්සු නම් නටන්න එපා..... ඔනේ නම් මගේ රෙප් කපපිය....
    මගේ රෙප් එකසිය ගානට කපලා ඒත් මම වචනයක්වත් කිව්වද නැහැනේ!!! රෙප් කියන්නේ නිකන් කොටු ටිකක් විතරයි මට නම්

    වෙන අයිඩී

    යාලුවෙක් කියලා තිබ්බා වෙන අයිඩී එකක් හදන් එන්න කියලා...ඒත් එහෙම උවමනාවක් නැහැ!!! ම‍ගේ පුංචි මොලේට දැනුන දේ කිව්වේ!!! මේක කිව්වයි කියලා මාව බෑන් කරන එකක් නැහැ මගේ හිතේ!!!

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    ඇමති විමල් පසුගියදිනක ඇමරිකාවට විරෝදය දැක්වීමට නම් Google, yahoo සහ පරිගණක භාවිතය නැවතිය යුතු බව ලංකික ජනතාවට පැවසීය. විමල් ජනතාවට බේගල් ඇද බෑවට විමල් භාවිතා සහ ආසකරන කරන බොහෝ දේ ඇමරිකාව සහ යුරෝපයේ නිෂ්පාදනය කරන මෙවලම්ය. වීමක් ඇමතිතුමා පරිහරණය සහ කැමති ඇමරිකන් නිෂ්පාදන පහත දැක්වේ.
    විමල්ගේ ජංගම දුරකථනය – Apple iPhone 4 – මෙය ඇමරිකානු නිෂ්පාදනයකි.
    විමල්ගේ පරිගණකය – Apple ලැප්ටොප් – මෙය ඇමරිකාවේ නිෂ්පාදනයකි.
    විමල්ගේ ඔරලෝසුව – TIMEX – මෙය ඇමරිකාවේ නිෂ්පාදනයකි.
    විමල් වැඩියෙන්ම ආසකරන කෑම – KFC – ඇමරිකන් කෑමකි.
    විමල්ගේ ආසම බීම වර්ගය – CHIAVAS REAGAL – ඇමරිකන් බීමකි.

    විමල් Google ගැන කතා කර කර රටටම බේගල් ඇත හරින බව ඔබට දැන් පැහිදිලිය, තමන් සියලුම වරප්ප්‍රසාද ලබමින්, අහිංසක ජනතාව නොමග යැවීමට යලිත් වරක් බේගල් විමල් උත්සහ කර ඇත.