විරේ අංකල්ගේ Maliban ගමන

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    fLtT6HG.jpeg

    C3OL816.png


    මේ කතාව මට මතක් උනේ මැලිබන් මුදලාලිගේ (එ.ජි හින්නි අප්පුහාමි) මේ ෆොටෝ දැකලා...


    අපේ විරේ අංකල්ට දැන් අවුරුදු 86 විතර වෙනවා,60 දශකයේ යුනිවර් සිටි ඔෆ් සිලොන් (කොළඔ මණ්ඩපය) එකෙන් BSc එකක් අරගන උජාරුවෙන් නුවර එනවා,එකාලේ BSc කියන්නෙ ඉතින් හෙන පොරක් තමයි...ඉට පස්සෙ ඔහොම ටික දවසක් ලොකු රස්සාවකට දාන්න ඔනේ කියලා හිතාගන ඉන්නකොට,Maliban එකෙන් ඇඩ් එකක් දාල තියනවා ඉංග්‍රීසි පත්තරයේ...ඇඩ් එකේ තියෙන්නෙ BSc 1st Class තියන එක තමයි සුදුසු කම කියලා...අපේ අංකල්ට Class එකක් නැ...දැන් මොකද කරන්නෙ...අංකල්ගේ හොඳම යාලුවා ඔය වෙනකොට රස්සාවකට ගිහින්....එයාට මේ ගැන කිව්වට පස්සෙ එයා කියලා තියනවා ඔහොම කිව්වට මචං එහෙමම බලන්නෙ නැ ඔවගේ උඔට ඔතනට යන්නම ඔනේ නම් හිමිට ගිහින් කතාවෙන් ගොඩ දාගන්න බලන්න..

    ඔන්න අපේ අංකලුත් දැන් වැඩේට රෙඩි වෙලා රත්මලානේ අලුතින්ම හදපු ෆැක්ටරියට යනවා,කිහිප දෙනයි interview එකට ඇවිත් තිබිලා තියෙන්නෙ,අපේ අංකල් තමයි මුලින්ම ගිහින් තියෙන්නෙ,ආපු පිලිවෙලට ඇතුලට එන්න කිව්වට අපේ මැන් අන්තිමට තමයි ගිහින් තියෙන්නෙ,ආපු ඔක්කොටම තිබිලා තියෙන්නෙ BSc 1st Class :confused:

    අන්තිමට මෙයා ගියාලු.....සෙටි‍ෆිකෙට් එකක බලලා එතන හිටිය ලොක්කා කිව්වලු

    1ස්ට් ක්ලාස් මින්ස් වි නිඩ් 1ස්ට් ක්ලාස් නොට් සකන්ඩ් ඔර් නෝ ක්ලාස්,ඩොන්ට් වෙස්ට් යුර් ටයිම්.ප්ලිස් ලිව්....:(:rolleyes:

    ඔක මට විරේ අංකල් කිව්වෙ මැලිබන් ක්‍රිම් කැකර් එකක් එක්ක තේ එකක් බිබි...:D
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය සිද්ධිය තව කෙනෙකුට කිව්වයි කියන්නේ අන්කල් නිහතමානී චරිතයක්. අවුරුදු 60කට විතර කලින් සාමාන්‍ය උපාධියක් ගත්තයි කියන්නෙත් හොඳම බුද්ධිමතෙක් තමයි ඉතින්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෑන් මොකද ඊට පස්සේ කරපු රස්සාව?
    මේ රටේ රස්සාවල් කිහිපයක් කලා,ගොඩක් ජපානේ,ඉන්දියාව එක්ක එහෙම ප්‍රොජෙක්ට්ස් කලා..එ රටවල් වල නිතරම ගියා,ග්ලාස් කොම්පනි එකේ කාලයක් හිටියා,දැන් එ කම්පනිත් නැ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔක මට විරේ අංකල් කිව්වෙ මැලිබන් ක්‍රිම් කැකර් එකක් එක්ක තේ එකක් බිබි...
    මට ඔහොම කීවානම් මට එදා ඉදන් මන්චි තමා හොඳම බිස්කට් එක.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම හිතුවෙ මැලිබන් එකෙන් රිජෙක්ට් උන නිසා මන්චි පටන්ගත්තේ එයා කිය්ලා
    මචිං මචං තිබුනේ විලියම් බිස්කට් කියලා,ඔය මැලිබන් එක නැගලම යන කාලේ තමයි විලියම් බිස්කට් එක මචිං කියලා ආවේ.දෙකේ සම්බන්ධයක් නැ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සහෝට ඉතිහාසෙ ගැන තියෙන දැනුමට හරි නම් Documentary series එකක්ම කරන්න ඕන, Seasons බර ගානක. :love2:(y)(y)(y) ඔයා නම් තනිකරම ඇවිදින කෞතුකාගාරයක්. Kalegana සහෝටත් වලංගුයි ඔය කතාව.:D :love:

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර මැලිබන්ම තමා තිබ්බෙ මන්චි තිබ්බද කියල මතක නෑ (90's)
    චොක්ලට් බිස්කට් එහෙම මාර රසයි, ලොකු පෙට්ටි වල ආවෙ දැන් වගේ 100g 400g පැකට් තිබ්බෙ නෑ 💛
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර මැලිබන්ම තමා තිබ්බෙ මන්චි තිබ්බද කියල මතක නෑ (90's)
    චොක්ලට් බිස්කට් එහෙම මාර රසයි, ලොකු පෙට්ටි වල ආවෙ දැන් වගේ 100g 400g පැකට් තිබ්බෙ නෑ 💛
    අපේ ආච්චි කියනවා මතකයි ඉස්සර රුලං විස්කෝතු දෙනවලු ඉස්කෝලේ.... ඒ දෙන්නේ විලියම් එකෙන් ලු... 🤔
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,970
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ ආච්චි කියනවා මතකයි ඉස්සර රුලං විස්කෝතු දෙනවලු ඉස්කෝලේ.... ඒ දෙන්නේ විලියම් එකෙන් ලු... 🤔
    විලියම්ස් කියල බිස්කට් ජාතියක් තිබ්බ මතකයි..දැන් නෑ මම හිතන්නෙ.