විරේ අංකල්ගේ Maliban ගමන

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඉස්සර මැලිබන්ම තමා තිබ්බෙ මන්චි තිබ්බද කියල මතක නෑ (90's)
    චොක්ලට් බිස්කට් එහෙම මාර රසයි, ලොකු පෙට්ටි වල ආවෙ දැන් වගේ 100g 400g පැකට් තිබ්බෙ නෑ 💛

    ලංකාවට සහනාධාර විදියට ඉස්කෝලෙ වලට දීපු බිස්කට් තමා ලංකාවේ මෙතෙක් කාලා තියෙන හොදම බිස්කට් කියල
    60 පැනපු කට් ටිය ගොඩක් කියල තියෙනවා
    US හරි UK හරි දීලා තියෙන්නේ 1970 ගණන් වල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලංකාවට සහනාධාර විදියට ඉස්කෝලෙ වලට දීපු බිස්කට් තමා ලංකාවේ මෙතෙක් කාලා තියෙන හොදම බිස්කට් කියල
    60 පැනපු කට් ටිය ගොඩක් කියල තියෙනවා
    US හරි UK හරි දීලා තියෙන්නේ 1970 ගණන් වල
    ඒ කාලෙ බිස්කට් කොලිටියට තියෙන්ඩ ඇති..ලංකාවෙ ඒව උනත් හොඳට හදන්ඩ ඇති.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    තව මේ වගේ කතා තියෙනවා නම් දාන්න...
    Lion King Please GIF
    PM එන්න. කතා ගොඩක් කියන්න්ම්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගේ ගාව 1994 ගෙනාපු 1995 එක්ස් පයර් වෙන මැලිබන් ක්‍රිම් කැකර් එකක කොලයක් තවම තියනවා,මම හිතන්නෙ මම මේක එළකිරි දැම්මද දන්නෙ නැ...එ කාලේ කිරිත් දාල තියනවා ක්‍රිම් කැකර් එකට (Milk Powder).. @Geshi95 @Stimulus mind @kinkon @chirantha19890821 @EnIgma001

    1amylbC.jpg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මගේ ගාව 1994 ගෙනාපු 1995 එක්ස් පයර් වෙන මැලිබන් ක්‍රිම් කැකර් එකක කොලයක් තවම තියනවා,මම හිතන්නෙ මම මේක එළකිරි දැම්මද දන්නෙ නැ...එ කාලේ කිරිත් දාල තියනවා ක්‍රිම් කැකර් එකට (Milk Powder).. @Geshi95 @Stimulus mind @kinkon @chirantha19890821 @EnIgma001

    1amylbC.jpg
    මේක නම් සහතිකෙන්ම පිලිගන්න පුලුවන්... ඉස්සර ක්‍රීම් ක්‍රැකර් පට්ට කිරි රසයි නේ... කොටින්ම ඉස්සර මළ ගෙවල් වල එහෙමත් දෙන්නේම ක්‍රීම් ක්‍රැකර් නේ.... මන් පොඩි කාලේ අපේ අම්මා වැඩ කරපු තැන තේ එකත් එක්ක ක්‍රීම් ක්‍රැකර් 2ක් හම්බවෙනවා. මන් එහේ යන දවසට ඒ දෙකම මට තමයි. නිකන් කන්න පුලුවන් තරමට රසයි ඒවා... :yes: :yes: