විරෝධතා ව්‍යාපාර
පාරවල් අවහිර කරගන කරන විරෝධතා ව්‍යාපාර අපේ රටෙත් බොහොම සුලභ දෙයක්.
එහෙම පාර අවහිර කරගන ඉන්න කෙනෙක් වාහනේකට යට උනොත් ලංකාවේ නීතියේ විදිහට වාහනේ පදවපු රියදුරාද වැරදි නැත්නම් පාර අවහිර කරපු කෙනාද වැරදි?
මේ ජූලි පළවෙනිදා ඉඳල ඇමරිකාවේ සමහර ස්ටේට්ස් වල යම් යම් සීමා වලට යටත්ව රියදුරා නිවැරදියි කයල නීතියක් සම්මත කරගන තියනවා. මේ වගේ නීතියක් අපිටත් අවශ්‍යද?
මේ වීඩියෝ වලින් පෙන්නන්නෙ ඒ වගේ අවස්ථාවල් වලදී සමහර රියදුරන් ක්‍රියා කරපු විදිහවල්.
වීඩියෝ එකක්වත් මගේ නෙමේ. තැන් තැන් වලින් හොයාගත්තෙ.
15 seconds
52 seconds
1 minute
11 minutes