විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

විවාහයට කළින් ලි

  • ඔව්

    Votes: 171 41.3%
  • නැහැ

    Votes: 243 58.7%

  • Total voters
    414

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    sampoornayenma waradie.
    lingika jeewithaya patan ganna ona wiwahayen passe.
    badinna kalin a katayuthu okkoma kara gaththama....
    honeymoon(hornymoon?) gihin karanna aluth deyak na.
    boruwata acting ekak danna thamai honeymoon yanne.
    EXCITEMENT eka nathi nam honeymoon ekath kalaya nasthi kirimak witharai.
    danata 64% kma waradi na kiyana mathaye inna eka pudumayak newei.
    may be they are following new world order.
    waiting for sudunangi's ideas as a campus student.

    ඇත්ත මෙකනෙ බන් අපි කෙල්ලො ගොඩක් එක්ක බුදිය ගත්තොත් අපි හරි වැඩකරුවො:cool: එත් කෙල්ලෙක් තම කයික සතුට වෙනුවෙන් කොල්ලො 2ක් එක්ක බුදිය ගත්ත ගමන් එකි පට්ට වෙසියෙක් නෙද මචො
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    nangi oya ennako
    ethakota awulak nane
    oyage research ekata uththareth nikanma enawa :P
    wayasa kiyada.. 18 -30 maxxa ;) :P

    උබට ඉතින් ගැනු නමක් ඇහුනත් ඉවරයි ඔටො ෆොම් වෙනවා:P
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මේ ප්‍රශ්නෙදි 'ඔව්' 'නෑ' කියන උත්තර දෙකට අමතරව වෙන සාධක අනුවත් උත්තරේ වෙනස් වෙන්න පුළුවන්.(මගේ අදහස ඒ). ම්ම කැමති නෑ මම බදින කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉදල තියනවට. එයා කැමතිත් නෑ මම කලින් වෙන කෙල්ලෙක් එක්ක ඉදල තියනව කියල දැනගන්නවට.:(:(:(:(

    හැබැයි වර්ථමාන සමාජ අවශ්‍යතාවය අනුව 28-29 විතර වෙනකං කසාද නොබැද හිටියට ශාරීරික, මානසික හෝ ලිංගික අවශ්‍යතා පාලනය කරගෙන ඉන්න හැම මනුෂ්‍යයටම බෑ. (මේකත් මගේ තනි අදහස විතරයි, මටනම් ඇත්තටම බෑ, කතාව කෙලින්, පැහැදිලියි නේ?).;);););)

    ඉතිං... දෙන්නගේම හිත්වල අවංකවම දිගටම ඉන්නව කියන අදහස තියනවනම් (ඒක තේරුම් ගන්න ඕනේ ඒ දෙන්නම තමයි), ඒ අවශ්‍යතාවල් ඒ දෙන්නාගේම කැමැත්ත ඇතිව ඔවුන් අතරේම ඉශ්ට කරගන්න එකේ වරදක් නෑ, දෙන්නම දෙන්නට හොරෙන් වෙන වෙන මාර්ග වලින් ලිංගික අවශ්‍යතා ඉටුකරගන්නවට වඩා....:growl::growl:

    මගේ අදහසනම්.. අපේ වර්ථමාන ආර්ථික හා සමාජ ක්‍රමය අනුව කසාදය ප්‍රමාද වෙන්න ඕනේ... ඒත් ලිංගික අවශ්‍යතා ඒ ඒ වයසෙදි ඉටු වෙන්න ඕනේ.. (හැබැයි ආරාක්ෂාකාරීව) :shocked::shocked:ඉටු වෙන්නේ නැත්නම්.. ඒ කුතුහලය, පීඩනේ වැනි දේ නිසා විවිධ දූෂණ අපචාර ඉහළ යන්න පුළුවන්... (හැබැයි දූෂණ වලට ප්‍රධානම හේතුව මේකම කියන්නති බෑ)

    යාළු උන දවසෙම ලිංගික කටයුතු කරනර එක ගැන නෙමෙයි මේ කියන්නේ... කල්යනකොට දෙන්නගේ එකගතාවය හා විශ්වාසය වැඩි වෙනකොට තමයි ඕනෙ නම් ඔය පියවරට එන්නේ... ඒ දෙන්නම නම් කසාද බදින්නෙත් වෙන කෙනෙක් එක්ක හිටිය කෙනෙක් තව කෙනෙක්ට හම්බෙන්නෙත් නෑ.. ඒක තමයි මගේ අදහ‍සේ සාරාංශය.... කතාව ගොඩක් ලොකුයි. ප්‍රධානම දේ තමයි දෙන්නාගේ එකගතාවය.

    කොහොමත් ලිංගිකත්වය අතින් නම් අතීතයට වඩා හොද සංස්කෘතියක් දැන් නියනවා කියල මට හිතෙනවා.. වැව්, අමුණු, දාගැබ් හැදුව රජවරුන්, ගම්මුලාදෑනියන් පවා රෑට රෑට වෙන ගෙවල් වලට රිංගුව කාලෙට සාපේක්ෂව දැන් ගොඩාක් හොදයි.. ඉස්සර තරම් දැන් ඒක පස්සේ වැඩි පිරිසක් පන්නන්නේ නෑ... (අනිත් අය කොහොම ද දන්නේ නෑ) ඒකට හේතුව මේ සුලබතාවය වෙන්නත් පුළුවන්.. (ආ මේක වෙනම කතාවක් හොදේ... ප්‍රධාන එකට කෙලින්ම සම්බන්ධ නෑ)

    මට නම් 26 ක් විතර වෙනවා..;)

    දැන් ඉතින් මට පන්න පන්න ගහයි "YES" කස්ටිය...

    MATH MEKATA 100% EKAGAI
    MATA 23 I
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mama nam kiyanne kella illanawa nam denna one.bcoZ lankawe issara unnu jaathiye kellowath., issara culture 1wath neme dan thiyenne.maasayak dekak sapa nathi unaama pita yanawa...
    ithin e e ayage feeling anuwa Adopt wenna kiyalai mama kiyanne............

    habai mama nam No _ _ _ before Marriage..
    Age : 23
     

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    මමනම් කොහොමත් කැමති නෑ..
    ලව් කරා කියල එවම ඕන නැහැනෙ.ලව් එක කැඩුනොත් කෙල්ලට යන කල මොකක්ද ?
    හැම කොල්ලෙකම බලන්නෙ තමන්ගෙ බිරිදගෙ පිරිසිදුකම,විවාහයට කලින් ලිංගික සබදකම් වලට හේතුව ,විවාහවන බිරිදගෙ පිරිසිදුකම දැන ගන්න.


    දැන් කාලෙ හැටියට කෙල්ලො විවාස කරන්න බැ කියලයි ගොඩක් අය හිතන්නේ.
    කොල්ලො ගැන බැලුවම ගොඩක් අය අවු 16 දීම ගනිකාවන්ගෙ පහස අරගෙන තියෙනව.

    අනිත් පැත්තෙන් කෙල්ලො නොදන්නකම නිසාත්,මොඩකම නිසාත් තමන්ට තියෙන වටිනාම දෙ නැති කර ගන්නව.
    (තමන් බදින පිරිමියාට දෙන්න පුලුවන් වටිනාම දේ එක විතරයි
    කන්යාභාවය හැම කෙල්ලෙකුටම උපතින්ම නෑ,)

    කන්යාභාවය කොල්ලොන්ටත් තිබුනොත් හොදයි..


    මේ වගෙ දේවල් නිසා සදාචාරය පිරිහෙනව.
    අපි තාම තරුණ නිසා මේව තෙරෙන්නෙ නැ.වයසට ගියාම තමයි බරපතලකම තේරෙන්නෙ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    >> හිතට අවංකව කියන්න කෝ ඔයාලා එහෙම ඉන්න අවස්තාවක් ලැබුනොත් ඒක මග අරිනවාද කියලා?
    the male nature is not to miss that , but it's antisocial,and it's male
    nature. So girls never give a chance like that.Males also suffers in mind
    after they did that.I read alot of blogs from the ppl who did that
    already before marriage.They are males and they are really feel
    guilty about that.

    that's why girls hold a something called 'respect' in the society.
    They should keep their respect.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කන්යාභාවය කොල්ලොන්ටත් තිබුනොත් හොදයි..

    :eek::eek::eek:
    කන්‍යාභාවය.. හරියට ටයිප් කරන්නේ මෙහෙමයි..
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    >>යාළු උන දවසෙම ලිංගික කටයුතු කරනර එක ගැන නෙමෙයි මේ කියන්නේ... කල්යනකොට දෙන්නගේ එකගතාවය හා විශ්වාසය වැඩි වෙනකොට තමයි ඕනෙ නම් ඔය පියවරට එන්නේ... ඒ දෙන්නම නම් කසාද බදින්නෙත් වෙන කෙනෙක් එක්ක හිටිය කෙනෙක් තව කෙනෙක්ට හම්බෙන්නෙත් නෑ.. ඒක තමයි මගේ අදහ‍සේ සාරාංශය.... කතාව ගොඩක් ලොකුයි. ප්‍රධානම දේ තමයි දෙන්නාගේ එකගතාවය.

    personally I hate to see blood or inside a female body.I hate that
    much deeper.But if she needs I let her to, but I hate blood I will
    refuse it. That doesn't mean that I didn't get any sexual feelings
    when I seen a girl,but I really hate rush that much deeper before
    marriage.

    And age=25.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    හොඳින් ආදරේ කරන දෙන්නෙක් ඉන්නව හිතමු. ඔන්න දවසක් දෙන්න ලිංගිකව එකතු වෙන්වා. (බබාල හම්බවෙන්නේ නැති වෙන්න) හවස ගෙදර යද්දි කොල්ල අනතුරකින් මිය යනවා. ඊට පස්සේ අර කෙල්ලට වෙන්නේ මොකද්ද???
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    හොඳින් ආදරේ කරන දෙන්නෙක් ඉන්නව හිතමු. ඔන්න දවසක් දෙන්න ලිංගිකව එකතු වෙන්වා. (බබාල හම්බවෙන්නේ නැති වෙන්න) හවස ගෙදර යද්දි කොල්ල අනතුරකින් මිය යනවා. ඊට පස්සේ අර කෙල්ලට වෙන්නේ මොකද්ද???
    ඔව් එක කෙල්ලගෙ යුතුකම්ක් තමන් එවන් දෙයකට පෙලෙබෙන්නෙ නැතිව සිටිම .. එක අතකින් අත්පුඩි ගහන්න බැහැනෙ .. කෙල්ලෙක්ගෙ ආනාගතය රැදි පවතින්නෙ කන්‍යා භාවය මත... එය කොල්ලා දැනගන්න ඔනෙ ... අවංකවම ආදරය කරනවානම් දුරදිග හිතන කොල්ලෙක්නම් එහෙම දෙයකට විවහයට පෙර පෙලබෙන්නෙ නැහැ ;);)
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :eek: Bandinna inna kella ekka oova kolaaa kiyamuko??? HONEYMOON eka dawasata raban gahannada tiyenne ethakota?????:lol:
    ara aravaaa kadanna bindinna yanne nathuva bandinna kalin podi podi kotu pannata avlak naaa ithin...;) api ithin maargapala labapu minisuus nevi neh :oo:....kadanna bindinna thiyana evva parissam kora ganna honeymoon eka dawasta nattam kisima fun ekak nathi wei...:nerd: aneemanda....hikizzzzzz :P
    age-mageda????? mathaka naaa....:rofl: 19iiiiiiii...............:D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :eek: Bandinna inna kella ekka oova kolaaa kiyamuko??? HONEYMOON eka dawasata raban gahannada tiyenne ethakota?????:lol:
    ara aravaaa kadanna bindinna yanne nathuva bandinna kalin podi podi kotu pannata avlak naaa ithin...;) api ithin maargapala labapu minisuus nevi neh :oo:....kadanna bindinna thiyana evva parissam kora ganna honeymoon eka dawasta nattam kisima fun ekak nathi wei...:nerd: aneemanda....hikizzzzzz :P
    age-mageda????? mathaka naaa....:rofl: 19iiiiiiii...............:D

    :oo::oo::oo: Ammo ape Krizta danna dewalllll...
    me tika igenaganna koheda class giye? :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්ත මෙකනෙ බන් අපි කෙල්ලො ගොඩක් එක්ක බුදිය ගත්තොත් අපි හරි වැඩකරුවො:cool: එත් කෙල්ලෙක් තම කයික සතුට වෙනුවෙන් කොල්ලො 2ක් එක්ක බුදිය ගත්ත ගමන් එකි පට්ට වෙසියෙක් නෙද මචො
    aththa eka wenna puluwan machoo:eek::eek:,
    eth kayika sathuta wenuwen kollai kellai ...marry karala
    thamange sahakaruwagen witharak sathutu wena eka mona tharam hodada?;)