විවාහ දෝෂ ගැන උබගේ අත්දැකීම්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    බග්ස් එන්න ගත්තේ , දැනගත්තේ විවාහයෙන් පස්සෙ. රිලීස් කීයක් දැම්මත් සමහර බග්ස් හදන්න බෑ පැචස් විතරයි ආයේ කැඩෙනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    බග්ස් එන්න ගත්තේ , දැනගත්තේ විවාහයෙන් පස්සෙ. රිලීස් කීයක් දැම්මත් සමහර බග්ස් හදන්න බෑ පැචස් විතරයි ආයේ කැඩෙනවා

    හ්ම් අවුරුදු 10 ක් යාලු වෙලා
    living together ත් හිටිය අවුරුදු 2 ක්
    ඒත් Bugs මතු උනේ විවාහෙන් පස්සෙ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සුද්දෝ සුද්දියෝ කෙන්දර බලනවද බන්?
    බලන උන් ඉන්නවා. මට කෙල්ලෙක් ඉස්සර set උනා emily කෙනෙක්. ඉලිනොයිස්. කේන්දර පස්සෙ යනවා.
    කෙල්ල ලස්සනයි. Sex scene අවුලක් නැහැ හැබැයි full active නැහැ අනික් suddiyo වගේ.
    මට හරි ගියේ නැහැ. නැතුවට හොඳයි friends with benefits වගේ.
     
    • Like
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    කේන්දරකාරයෝ නිකන් හරියට
    අර ෆේස් බුක් වල දාන ..
    ඊමනී වලින් මිලියන ගාණක් හම්බකරන්න
    පුලුවන් කියන ඇඩ් කාරයෝ වගේ

    ඉතින් තොට පුලුවන් නම් අනුන්ගේ ජීවිත වෙනස්කරලා සුඛිත මුදිත කරන්න
    තෝ වෙයන්කෝ එහෙම එකෙක්.

    තොට ඊමනී වලින් මිලියන ගාණක් හම්බකරන්න පුලුවන් නම්
    ඇයි තෝ අපෙන් 25,000 ක් ගන්නේ ඕක උගන්නන්න
    තොට පුලුවන් නේ ඊමනි වලින් හම්බු කරන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    හ්ම් අවුරුදු 10 ක් යාලු වෙලා
    living together ත් හිටිය අවුරුදු 2 ක්
    ඒත් Bugs මතු උනේ විවාහෙන් පස්සෙ
    ප්‍රඩක්ශන් ගියාම බග්ස් එන්න පුලුවන් . ලෝඩ් එක වැඩි නිසා
     
    • Like
    Reactions: banda065