විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මටත් සදා තනියෙන් තමා ඉන්න වෙන්නෙ මෙහෙම ගියොත් ශනි රවි 7 එකම කොටුවෙලු :(:(
    ටෞකන්න. :lol: රවි-ශනිත් එකට ඉන්න හොද නැද්ද බන්. බලන් ගියාමා දෝෂ ගොඩක් තියනවනේ. දන්න එකෙක් විවාහ දෝෂ ඔක්කොම ටික කියපන්කෝ දැන ගන්නත් එක්ක,
     
    • Sad
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇත්තටම කියනවනන් එකටම ඉදලා බලන්න ඔනි ඉන්න පුලුවන්ද බැරිද කියලා කේන්දර ලබ්බෙන් ඔවා බලන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි. පීනන්න නම් වතුරට බහින්න ඕනි මිසක් ගොඩ ඉදලා බැරිවෙයි කියලා හිතන්න බෑ. Living together එක අතකින් හොදයි ඒත් ලන්කාවේ එවුන් වන්චාකාරයි ලමයි දීලා උන් පනිනවා. ගෑනි ලමයත් එක්ක අසරනයි. ගෑනු වෙන එකෙක් එක්ක යනවා ඉතින් එක කරන්න බෑ.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කේන්දර බලලා බැන්දත් නැතත් ප්‍රශ්න නැති පවුලක් නෑ. ලංකාවේ ප්‍රශ්න නැති පවුල් දැක්කේ තුනයි :yes: ඒ තුනෙන් දෙකක් බැන්දේ කේන්දර නොබලා. :-)
     
    • Like
    Reactions: olu bakka

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ane ukaganna kiyapan bn,math issra owa wishwasa kara gedarin kiyana hinda,gedara minissu awul yanawane owa boru kiyala kiwwama

    mama giya awurudde idan hitha gatha eka eka unta ona widiyata mage life eka gewanna one naa mata ona deyak mn karanawa kiyala,thamange jeewithe dewal decide karanna kendarayakata baara denna epa bn,responsibility eka aragena thamanat oona eka karapan echarai
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Akka maha moda ganiyekne ban. ubath sup ekata innawa nan aduma gane ammalata kiyanna kalin ubagen ahanna thibba. ekko yalu wela inna minihath ekka oka katha karanna thibba. aparade hoda chance ekak miss karagaththe. dan inthin sory thama
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Akka maha moda ganiyekne ban. ubath sup ekata innawa nan aduma gane ammalata kiyanna kalin ubagen ahanna thibba. ekko yalu wela inna minihath ekka oka katha karanna thibba. aparade hoda chance ekak miss karagaththe. dan inthin sory thama
    මගේම අක්ක නෙමෙයි බන්. වැඩේ අවුල් ගියේ අයියගේ පැත්තෙන් කේන් දර කේස් එක දැන ගත්ත නිසා. එයාලගේ අම්මලා කේන් දර බැලුවොත් බඩූම තමයි. කොහොම හරි කරල මොකක් හරි ගේමක් මම ගහල දෙන්න හදන්නෙ. ඒ බලන කෙනා අතිනුත් දාලා බය කරොත් ඔක්කොම ඉවරයි. ඒත් අයියයි අක්කයි දෙන්නම ඕවා විස්වාස කරන්නැ. දෙන්නම බැද්ලා ඕසී යන්න ඉන්නේ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    Porondam galapenne naa kiwwa
    Gani ,mai gewal walinui awlak naa kiwwa api banda .
    Wedding eka dawasata dena welawal okkoma mata ona vidiyata wenas kalaa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    Mage shani7 lesi na ban kal yanawa marry karana case eka

    b315c88971e14293120ce29b9b25a002.jpg
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    එහෙම දෝෂත් තියනවද? ඕවා බලන්නේ කොහොමද? බැදලා අවුරුදු ගානක් වෙනවා තාම බලලා නෑ නේ.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මගේම අක්ක නෙමෙයි බන්. වැඩේ අවුල් ගියේ අයියගේ පැත්තෙන් කේන් දර කේස් එක දැන ගත්ත නිසා. එයාලගේ අම්මලා කේන් දර බැලුවොත් බඩූම තමයි. කොහොම හරි කරල මොකක් හරි ගේමක් මම ගහල දෙන්න හදන්නෙ. ඒ බලන කෙනා අතිනුත් දාලා බය කරොත් ඔක්කොම ඉවරයි. ඒත් අයියයි අක්කයි දෙන්නම ඕවා විස්වාස කරන්නැ. දෙන්නම බැද්ලා ඕසී යන්න ඉන්නේ.
    good luck going to ausi
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    ඔව්ව පච බං.. උඹලා දෙන්නාගේ බුද්ධි මට්ටම් නොගැලපීම් තිබේ නම් ඒක දෝශයක්.. ඒවා හොයන්න කේන්දර බලන්න ඕනේ නෑ.. ටික කාළයක් ආශ්‍රය කරාම ඇති..
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මගේම අක්ක නෙමෙයි බන්. වැඩේ අවුල් ගියේ අයියගේ පැත්තෙන් කේන් දර කේස් එක දැන ගත්ත නිසා. එයාලගේ අම්මලා කේන් දර බැලුවොත් බඩූම තමයි. කොහොම හරි කරල මොකක් හරි ගේමක් මම ගහල දෙන්න හදන්නෙ. ඒ බලන කෙනා අතිනුත් දාලා බය කරොත් ඔක්කොම ඉවරයි. ඒත් අයියයි අක්කයි දෙන්නම ඕවා විස්වාස කරන්නැ. දෙන්නම බැද්ලා ඕසී යන්න ඉන්නේ.

    dan karanna thiyenne machan thawa then deka thunakin balala, ewain hodai galapenawa kiyana ewaye result tika ammalata kiyana eka. Eth ammala kendara aran eyala balana thenakata gyoth wede del wenawa. Shape eke karana deyak karapan machan
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැන්දට පස්සෙ තමයි විවාහ දෝෂ පටන්ගන්නෙ. එහෙම නැත්නම් කලින් බැඳල හිටපු එකෙක් වෙන්න ඕනෙ බඳින්න කලින් විවාහ දෝෂ තියෙන්නෙ
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    එළකිරියේ විවාහ දෝෂ තිබිලා බැදපු අය ඉන්නවද? කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ ඒව තමයි මම අහලා තියන දෝෂ. මීට අමතරව තව ඒවා ඇති. දැන් මේවා තිබිලා ඒ දෝෂ භංගවෙන නොවන කේන්දරයක් තියන කෙනෙක් බැන්දොත් අවුල් ද?

    මේක අහන්න ප්‍රධානම හේතුව තමා අපේ අක්ක කෙනෙක් යාළු වෙලා ඉන්න අයියට ශනි-මංගල දෝෂයක් තියනවාලු. කේන්දර බලපු මිනිහා කියලා කුජ-ශනි එක කොටුවේ ඉන්න කෙනෙක් බදින්න ඕනිලු, නැත්නම් ගුරු 1 හෝ 7 ඉන්න ඕනිලු. මොන ඉලව්වක්ද බන් මේ. :angry: අවුරුදු ගනන් යාළුවෙලා ඉදලා බදින්න ඕන්න මෙන්න තියල පොරොන්දම් බලනවා. එහෙම බලද්දි මොකක් හරි කේස් එකක් තිබුනොත් ගෙවල් වලිනුත් කේස්. අත්දැකීම් තියනව අය කියන්න. මම මේක අහන්නෙ මට අත්දැකීම් නැති නිසා.

    මම අක්කට කිව්වා අයියට හොර කේන්දරයක් හදමු කියලා. ඒත් බන් මේ හරකි පොරන්දම් බලලා ඇවිත් සේරම විස්තරේ අම්මට කියලා. ඒ අම්මා කොල්ලගේ අම්මටත් කියලා. දැන් ඒක කරන්නත් බැ.
    Machan mageth oya case 1 thiyanawa (kujashani 11) marry karala na thawama oka nisa mukuth hariyanne neha
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala