විවාහ දෝෂ තිබිලා බැදපු අය එන්ඩෝ..

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    එහෙම තනිකඩ කෙල්ලෝ ඉන්නවා නම් කියපන්. මගෙත් කුජ 7ලු. කෙල වෙලා ඉන්නේ. අවුරුදු 6ක Affair එක නවත්තන්න උනා ඔය මගුල නිසා. දැන් ඔක්කොම එපා වෙලා කලකිරිලා ඉන්නේ.
    කුජ 7 කෙල්ලෙක්ම ඕනිද බං ? මටත් ඔය අවුල තියේ 🥺
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    එහෙම තනිකඩ කෙල්ලෝ ඉන්නවා නම් කියපන්. මගෙත් කුජ 7ලු. කෙල වෙලා ඉන්නේ. අවුරුදු 6ක Affair එක නවත්තන්න උනා ඔය මගුල නිසා. දැන් ඔක්කොම එපා වෙලා කලකිරිලා ඉන්නේ.
    උබ ගොන් නාම්බෙක්නේ 😂
    කෙල්ලට බබෙක් දුන්නා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    උබ ගොන් නාම්බෙක්නේ 😂
    කෙල්ලට බබෙක් දුන්නා නම් ඔය මුකුත් ප්‍රශ්න නෑනේ
    උබලා හිතන තරම් ප්‍රශ්න සරල නෑ. උබලටත් ඔහොම දෙයක් වෙනකන් තේරෙන්නෙ නෑ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මටත් ඔය කුජ දෝෂය තියෙනවා.හොදට හොයල ගැලපෙන 1ක් තම බැන්දේ .දැන් මේ කෙල වෙලා ඉන්නේ.. අර උඩ එකෙක් කියල තියෙනවා වගේ පොන්න කේන්දර විසික් කරලා බදිනවනම් බදපන් එකට ඉන්න පුළුවන් කියල 100% විශ්වාස නම්..
    මට ඔය කේන්දර හු**** පෙන්න බැ දැන්.. මගේ 1ක් බලපු එකා අහු උනොත් කොටනවා මන්නෙන් :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
    What happens? That's natural to each married man.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mage gf ge Kuja 7 doshaya tiye
    mage kendaren eka banga wenawa

    awrudu 5 yaluwela idala bandinna kendara baluwama danne

    mage eken banga nowunath bandinawa itin

    Kuja mona cariyekda mata :P

    අම්මා කේන්දරේ ඔලුව උඩ තියන් ඉන්නෙ පරන මිනිස්සු හදන්න බෑ. කේන්දර මැච් කරලා බැන්දත් කැඩෙන්න තියෙනවනන් වලක්වන්න බෑ

    ammalata baya wela jeevath wenna epa
    ------ Post added on Jun 12, 2022 at 2:53 PM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අම්මා කේන්දරේ ඔලුව උඩ තියන් ඉන්නෙ පරන මිනිස්සු හදන්න බෑ. කේන්දර මැච් කරලා බැන්දත් කැඩෙන්න තියෙනවනන් වලක්වන්න බෑ
    අපෝ ඔව් බන්. මම දැකලා තියෙනවා කිරි ගහට ඇන්න වගේ ගැලපෙනවා කියන කසාද කැඩිලා තියෙනවා. විවාහය පවතින්නේ දෙන්නෙක්ගේ අවබෝධය මත මිසක් ග්‍රහයන්ගේ ගැලපීම මත නෙවෙයි.
    අනික් එක ඔය ගැලපෙන්නේ නෑ කියන හඳහන් දෙක වෙන කේන්දර කාරයෙක් ගාවට ගෙනිච්චොත් ගැලපෙනවා කියනවා.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mage gf ge Kuja 7 doshaya tiye
    mage kendaren eka banga wenawa

    awrudu 5 yaluwela idala bandinna kendara baluwama danne

    mage eken banga nowunath bandinawa itin

    Kuja mona cariyekda mata :P



    ammalata baya wela jeevath wenna epa
    ------ Post added on Jun 12, 2022 at 2:53 PM
    kujatat arina line ekene inne :D
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Thaman wate yanne nethnam ganita awankawa adarei nam, ganita hemada hukanawanm oya vivaha dosha ekakwath ne.