විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Umbata "p*nnaya" kiyala katha ahaganna nan weyi habayi wate inna ungen.

    වටේ ඉන්න උන් මට එහෙම කියන හින්දා මම අකමැති වුනත් ළමයෙක් හදන්න ඕන කියන තැන මම නැහැ මචන්. උන් කියන එකක් කිව්වදෙන් හිතන එකක් හිතුවදෙන්.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔව් මචන් වයිෆුත් ඕනෙ. දරුවොත් ඕනෙ. ඒත් මෙතන දැන් මට තියෙන්න එක්කො ඉවසාගෙන ඉන්න, නැත්තම් වෙන අතක් බලා ගන්න. ඒත් මට වයිෆ් හිතෙන් අයින් කරන්න ලේසි වෙන්නෙ නෑ... බං.

    කොහොමද මචන් ලමයි නොහද ඉන්න මානසිකත්වය හදා ගන්තෙ...
    රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමට බැරිය
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔයාට ලැබිල ඉන්නේ දාහකින් හොයන්න බැරි නියම ගෑනියෙක් බ්‍රෝ.අලුත් ජීවිතයක් මේ ලෝකෙට ගේන එකේ කිසිම තේරුමක් නෑ.මොකද මේක පාරාදීසයක් නෙවෙයිනෙ.ඔය ගේන පොඩි එකත් උපන්න දා ඉඳලා උඹලට වගකීමක්.අවුරුදු 6 ඉඳන් ඉස්කෝලෙ ගිහින් විභාග කරලා ජොබ් එකක් කරලා මැරිල යයි.මේ බෝරිං රැට් රේස් එක දුවවන්න තව ජීවිතයක් මේ ලෝකෙට ගේන එකේ තේරුමක් නෑ බං.අපිට පොඩි කාලෙ ඉඳන් ඔලුවට දාල තියෙන දේවල් නිසා පිලිගන්න අකමැති උනත් සාධාරණව හිතද්දි මේක තමා ඇත්ත.පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උඹ වයිෆ්ගෙන් අහලා නැද්ද ඇයි අකමැති කියලා ?
    ඔච්චර උඹ ළමයෙක්ට ආසනම් අවුරුදු 3-4 ළමයෙක් අරන් හදාගනින් වයිෆ්ගෙන් අහලා. එතකොට මුල ඉදන් පරිප්පු කන්න වෙන්නෙත් නෑ ඒ ළමයටත් සෙතක් වෙනවා.
     
    • Like
    Reactions: nalin0001

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ අම්මලා කරේ ජීවිත කාලෙම අපිව ලොකු කරන්න මහන්සි වෙච්ච් එක. රට තොට දැකලා නෑ, ඇවිදලා නෑ, කොටින්ම ජීවිතේ විදලා නෑ. අපිත් එහෙම කරලා මැරිලා යන්නෙ මොකටද ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    අපේ අම්මලා කරේ ජීවිත කාලෙම අපිව ලොකු කරන්න මහන්සි වෙච්ච් එක. රට තොට දැකලා නෑ, ඇවිදලා නෑ, කොටින්ම ජීවිතේ විදලා නෑ. අපිත් එහෙම කරලා මැරිලා යන්නෙ මොකටද ?
    Well Said
     
    • Like
    Reactions: digitalave

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    අපේ අම්මලා කරේ ජීවිත කාලෙම අපිව ලොකු කරන්න මහන්සි වෙච්ච් එක. රට තොට දැකලා නෑ, ඇවිදලා නෑ, කොටින්ම ජීවිතේ විදලා නෑ. අපිත් එහෙම කරලා මැරිලා යන්නෙ මොකටද ?
    E minissu jiwithe widinna atte ubala diha balala.eka ekkenage athal wenas ne ban.
    Samahara un inne salli hambakarana ekama athal eka karagatta. ;)

    වටේ ඉන්න උන් මට එහෙම කියන හින්දා මම අකමැති වුනත් ළමයෙක් හදන්න ඕන කියන තැන මම නැහැ මචන්. උන් කියන එකක් කිව්වදෙන් හිතන එකක් හිතුවදෙන්.
    Ubala marry kare wate un katha kiyai kiyala neweda?.nattan living together inne tibbane :P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් මචන් වයිෆුත් ඕනෙ. දරුවොත් ඕනෙ. ඒත් මෙතන දැන් මට තියෙන්න එක්කො ඉවසාගෙන ඉන්න, නැත්තම් වෙන අතක් බලා ගන්න. ඒත් මට වයිෆ් හිතෙන් අයින් කරන්න ලේසි වෙන්නෙ නෑ... බං.

    කොහොමද මචන් ලමයි නොහද ඉන්න මානසිකත්වය හදා ගන්තෙ...

    ඔව් බං පොඩි එකෙක් ඉන්නව නං හිතට ලොකු සතුටක් එනවා. ඒක ලොකු කැපකිරීමක් තමයි ඉතින්.

    ඔව්, ට්‍රැවල් කරන්න, පාර්ටි, සොශල් ගැදරිං ඕවට තමා කැමති. එත් ඉතින් ඒවට මමත් කැමතිනෙ...
    යඕ ගැණියෙක් බඩ කරන්න ගෑණිගේ කැමැත්ත මක්කටෙයි... ඔහොම නැවෙන්න එපා බං.. දැන් වෙන්නෙ උඹට ඕන දේ නෙවෙයිනෙ ගෑණිට ඕන දේනේ... ඔහොම නම් බෑ පුතෝ.. අල්ලල හරහා දාල ඇනගෙන පලයන්
     
    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    man aluth member kenek..math inne ube wife inna mathaye machan.man mata therena aramunu karana widiya kiyannam.math bana daham ahuwata passe thamai oka wenas wenna gattghe..habai kaage hari podi ekek dakkama adaren wadagana hurathal karanawa.

    api podi kaale idan ammalagen yapenawa..tharuna wayasata awama biridagen/samiyagen yapenawa...wayasata giyama daruwangen yapenawa..e apita swaadheena wenna bari nisa..aya lamai hadanawa kiyanne sasara badeemak wadiwenawane ban.balapan...lamai hadala ubata nidahase marenna puluwanda? un lokuwenakan poshanaya karanna oona school yawanna araksha karanna..thawa samajen ena prashna walata face karanna..e okkomath asse accident ekak wela hari un marila giyoth widawanawa ithiri kaale..

    mai wifui theeranaya kale labunu manussa athme kusal wdala pin raskaragana sasara ketikaraganna...aaya aaya badeem wadi karaganne nathuwa.man hithanne ube wife me ha samanawa hithanawa wenna oona.
     
    digitalave

    Member
    Jan 21, 2020
    5
    21
    3

    Ow machan. Ow. Mage wife inne oya mathayema tamai. Mata e matayata hada gahenna tamaa amaru. Eth, ehema heda gahenna kaalayak yai. Mama taniyama tiranaya kara. Mama aye eyata e gena ahanne na kiyala.anika, attatama gaththoth me okkoma mulaawak witharai. Tawa tawa badeem hadagena yanawa.
     
    • Like
    Reactions: rsmadhushanka

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Marriage is also a trap bro. Keep kids aside.

    When you marry you'll limit all the freedom you had.
    You can't even fart comfortably once get marry. 🙁🙁
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    එලකිරි මචන්ලා,

    මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.

    මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.

    එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.

    මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.

    මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.

    මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.

    ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.

    ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.

    මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.

    බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.

    බොහොම පින්.
    නල දරු උපතක් ,
    ලමය හදන්න වැඩ කාරයෙක් ගන්න

    අන්තිම එක බහු විවාහය හෝ දික්කසාදය