විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    Quote:
    Originally Posted by Ravana.

    http://welusumana.blogspot.com.au/20...g-post_10.html

    වේලුසුමන කියන ඕන කෙප්පයක් ඔයා ඔලුව උඩ තියල පිලිගන්නවද?
    ඕක දාල තියෙන්නෙ සැප්තැම්බර් 10. දැන් දවස් 15කට කලින්.
    "මේ පිළිබඳව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න සහ රජය මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ගැන බලා සිටිමු... "
    ඕකට තමයි අපිත් බලාගෙන ඉන්නෙ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොකක් වත් නෑ..
    ඔය ලස්සනට කියල තියෙන්නෙ භාෂා 3න්ම.. (3ම තේරෙන හින්ද කිව්වෙ)
    ඔයත් නිදහස් අධයාපනය ලබපු කෙනෙක් නේ.. අනාගත පරම්පරාවට ඒක එපාද?
    ඇයි දැන් නිදහස් අධ්‍යාපනේ නැති වෙලාද ?:rolleyes::rolleyes::rolleyes:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    දැන් වෙලා තියෙන්නේ ලැජ්ජාව....ආපහු හැරෙන්න තියෙන ලැජ්ජාව.....

    මුන් 6% ක් වැඩිකරන්න කියන කතාව කියන්නේ දැන්නේ.... වර්ජනේ පටන් ගත්තේ මොනවා ඉල්ලලද කියලා කියපන්කො???? වැඩි පඩි ඉල්ලලා නෙමෙයිද???

    :yes::yes::yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කොකක් වත් නෑ..
    ඔය ලස්සනට කියල තියෙන්නෙ භාෂා 3න්ම.. (3ම තේරෙන හින්ද කිව්වෙ)
    ඔයත් නිදහස් අධයාපනය ලබපු කෙනෙක් නේ.. අනාගත පරම්පරාවට ඒක එපාද?

    2wqsqxi.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙයාලත් රටට ආදරේ නැද්ද? :no::no::no:

    548068_4622533607282_819023181_n.jpg

    දැන් මේ කියල තියෙන අනිත් රටවල ආණ්ඩුවෙන්, 1 ඉදන් විශ්ව විද්යාලය වෙනකන් සැමට නොමිලේ අද්‍යාපනය දෙනවද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    Nalin de silva kiyana eka mekata nadda bansla ?

    නලින් ද සිල්වා මුන් වගේ නෙවයි. එතුමා නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය කියල සංකල්පයක් නිර්මාණය කල. මුන්ට වඩා ගොඩක් රට වෙනුවෙන් කතා කලා
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කොකක් වත් නෑ..
    ඔය ලස්සනට කියල තියෙන්නෙ භාෂා 3න්ම.. (3ම තේරෙන හින්ද කිව්වෙ)
    ඔයත් නිදහස් අධයාපනය ලබපු කෙනෙක් නේ.. අනාගත පරම්පරාවට ඒක එපාද?

    මචන් රාජ්‍ය අධ්‍යාපනය මුදල් ගෙවලා කරන්න උනාට කමක් නැද්ද???? ඇයි උන් ඔතනට රාජ්‍ය කියලා විතරක් දැම්මේ???/
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අවුරුදු ගානක් ළමයිට උගන්නලා, විශ්‍රාම ගියාටත් පස්සෙ වැටුපත් faculty එකට හරවලා විශ්‍රාම සුවය විදින්න ඕන කාලෙ තව නිදහස් අධ්‍යාපනය සුරැකීමේ රැළි වලට මෙයාලත් එන්නෙ රැකියාවෙ අර තියෙන මොකද්ද එක හින්දනෙ.:frown:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මචන් රාජ්‍ය අධ්‍යාපනය මුදල් ගෙවලා කරන්න උනාට කමක් නැද්ද???? ඇයි උන් ඔතනට රාජ්‍ය කියලා විතරක් දැම්මේ???/

    කන්නංගර මහත්තය ඒක නෙවෙයිනෙ කිව්වෙ
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    දැන් මේ කියල තියෙන අනිත් රටවල ආණ්ඩුවෙන්, 1 ඉදන් විශ්ව විද්යාලය වෙනකන් සැමට නොමිලේ අද්‍යාපනය දෙනවද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔක්කොටමත් දෙන්නෙ ඔච්චරයි නම් ඉස්කෝලෙට යන ගාන අහන්න ඕන නෑනෙ :P
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අවුරුදු ගානක් ළමයිට උගන්නලා, විශ්‍රාම ගියාටත් පස්සෙ වැටුපත් faculty එකට හරවලා විශ්‍රාම සුවය විදින්න ඕන කාලෙ තව නිදහස් අධ්‍යාපනය සුරැකීමේ රැළි වලට මෙයාලත් එන්නෙ රැකියාවෙ අර තියෙන මොකද්ද එක හින්දනෙ.:frown:

    මචන් එතකොට මුන් ටිකද මුල ඉඳලම විශ්වවිද්‍යාල වල ඉගැන්නුවේ???

    යකෝ ඉස්සර මේ වගේ ඩොලර් පෙරේතයෝ හිටියේ නෑ..... මුන් ගුරුකමටත් නිගාවක්.....
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මචන් එතකොට මුන් ටිකද මුල ඉඳලම විශ්වවිද්‍යාල වල ඉගැන්නුවේ???

    යකෝ ඉස්සර මේ වගේ ඩොලර් පෙරේතයෝ හිටියේ නෑ..... මුන් ගුරුකමටත් නිගාවක්.....

    හැමෝටම එහෙම කියන්න එපා.
    මොකද අපි අනාගතේ හොද තෙනක හිටය නම් ඒ අපිට උගන්නපු මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න.
    කරන හැමදේම අනුමත කරේ නැතත් හොද නරක විමසල බලන්න ඕන. අපිට අහැට කනට පේන්න තියෙන දෙයක්නෙ මචං අපි A/L O/L කරා වගේද දැන් පාසල් අධයාපනය? විභාගෙ බලපං කී පාරක් result out කරාද. පවු නැද්ද ඒ ලමයි..
    කවුරු හරි බලපෑම් කරන්න පුලුවන් පාර්ෂවයක් තමයි මේකට එකතු වෙන්නෙ ඕනා.
    ප්‍රශ්ණ පත්තර බලන්නෙ නැති එක අනුමත කරන්න බෑ. ඒකත් දුර දිග ගියේ මේ ආණ්ඩුවේම වැඩ හින්ද තමයි. ඉස්සර jvp දන් ආණ්දුව. කන එකමයි කරන්නෙ මුන්.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දැන් මේ කියල තියෙන අනිත් රටවල ආණ්ඩුවෙන්, 1 ඉදන් විශ්ව විද්යාලය වෙනකන් සැමට නොමිලේ අද්‍යාපනය දෙනවද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    e okkotama 1.86k madi nisa tamai 6% illanne :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔක්කොටමත් දෙන්නෙ ඔච්චරයි නම් ඉස්කෝලෙට යන ගාන අහන්න ඕන නෑනෙ :P
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ බන් :confused::confused::confused:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ බන් :confused::confused::confused:

    අයියෝ!!!! ටිකිරි මොලේට ඕකවත් තේරෙන්නෙ නැද්ද බංස්ස්
    දැන් බලපං මාලදිවයිනෙ විශ්ව විද්‍යාල නෑනෙ, 8ම යන්නෙ ඉස්කෝලෙට..
    අපේ 1වර ඉදං විශ්වවිද්‍යාල වෙනකංම අයින් කරන්නෙ 1.8%