අයියෝ!!!! ටිකිරි මොලේට ඕකවත් තේරෙන්නෙ නැද්ද බංස්ස්
දැන් බලපං මාලදිවයිනෙ විශ්ව විද්‍යාල නෑනෙ, 8ම යන්නෙ ඉස්කෝලෙට..
අපේ 1වර ඉදං විශ්වවිද්‍යාල වෙනකංම අයින් කරන්නෙ 1.8%
mchn zulfaa erozan adai kiyana deyak hemin kiyala therum karpan 

අයියෝ!!!! ටිකිරි මොලේට ඕකවත් තේරෙන්නෙ නැද්ද බංස්ස්
දැන් බලපං මාලදිවයිනෙ විශ්ව විද්‍යාල නෑනෙ, 8ම යන්නෙ ඉස්කෝලෙට..
අපේ 1වර ඉදං විශ්වවිද්‍යාල වෙනකංම අයින් කරන්නෙ 1.8%

this is true1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව
Faculty of Textile and Clothing Technology
2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා
Faculty of Civil Engineering
3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා
Faculty of Music
4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා
FUTA Welfare Fund
5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා
Department of Human Resource Management
6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා
Faculty of Visual Arts
7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා
Faculty of Visual Arts
8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා
Faculty of Visual Arts
9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට)
Department of Transport and Logistics Management
10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් (http://futa-sl.org/) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා
Department of Communication and Media Technologies

mchn zulfaa erozan adai kiyana deyak hemin kiyala therum karpan![]()
![]()

අනේ උබල වගේ මෝඩයෝ බන්, මාලදිවයින 8% දාලත් උබ කියනවා විශ්ව විද්‍යාල නෑලු. ඒ කියන්නෙ ඇති වැඩක් න කියන එකනේ බන්.එතකොට අපිත් 6% දීල විශ්ව විද්‍යාල ටික වැහුවනම් උබලගේ ඉල්ලීම ඉටුවෙනවාද?අයියෝ!!!! ටිකිරි මොලේට ඕකවත් තේරෙන්නෙ නැද්ද බංස්ස්
දැන් බලපං මාලදිවයිනෙ විශ්ව විද්‍යාල නෑනෙ, 8ම යන්නෙ ඉස්කෝලෙට..
අපේ 1වර ඉදං විශ්වවිද්‍යාල වෙනකංම අයින් කරන්නෙ 1.8%

අනික මොකද මාලදිවයින වගේ පොඩි රටක් ගත්තේ ගනින්කෝ ඉන්දියවවගේ ආර්ථික බලවතෙක් අයියෝ!!!! ටිකිරි මොලේට ඕකවත් තේරෙන්නෙ නැද්ද බංස්ස්
දැන් බලපං මාලදිවයිනෙ විශ්ව විද්‍යාල නෑනෙ, 8ම යන්නෙ ඉස්කෝලෙට..
අපේ 1වර ඉදං විශ්වවිද්‍යාල වෙනකංම අයින් කරන්නෙ 1.8%
this is true![]()
මොන මෝඩයෝද මචන් ඕකුන්, තියෙන්නේ මොකෙක් හරි බලෙන් ඔළුවට දාපු බහු බුත ටිකක් විතරයි.ප්‍රස්නයක් අහපුවම හත් පොලේ ගාගෙන උත්තර දෙනවා.මචන් උබ දන්නවද මාලදිවයිනේ දළදේශීය නිශ්පාදිතය බිලියන 2.8
ලංකාවේ බිලියන 116.5 .......... බලපන් එතකොට 8% ද 1% ද ලොකු කියලා.....
බලපන් නිරමාල්ගේ wikipedia පිටුව. රටට ආදරය නොකරන දේශද්‍රෝහී කුරුස බල්ලෙකුට රටේ ළමයින්ගේ අද්‍යාපනයට ආදරය කල,සටන කල හැකිද ?
මොන මෝඩයෝද මචන් ඕකුන්, තියෙන්නේ මොකෙක් හරි බලෙන් ඔළුවට දාපු බහු බුත ටිකක් විතරයි.ප්‍රස්නයක් අහපුවම හත් පොලේ ගාගෙන උත්තර දෙනවා.
මොන මෝඩයෝද මචන් ඕකුන්, තියෙන්නේ මොකෙක් හරි බලෙන් ඔළුවට දාපු බහු බුත ටිකක් විතරයි.ප්‍රස්නයක් අහපුවම හත් පොලේ ගාගෙන උත්තර දෙනවා.
ane pon...o thota iganaganna beri una kiyla anith ewun pali nehe
nikan wesa weda karanne nethuwa balapan
oketh depeththak thiynawamonawa wunath ratee minussuntai paduwa
tho wesa ka gahanne nethuwa idapan

මචන් මෝඩ කතා කියන්න එපා..... ඔය ෆැකල්ටි වලින් අදහස් සහ ශ්‍රමය දෙන්න පුලුවන්.... හැබැයි මුදල් දෙන්න බෑ...
නිදහස් අධ්‍යපනයෙන් හරි හමන් ප්‍රයෝජනයක් අරන් නැති වග නම් පේනව ඒ කට අපි මක් කරමුද .erozone tho kohomath anduwe katu lewakana ballekne e hinda thoth ekka kathawak nehe

maaladhivayine mulu janagahanaya laksha 3.2 lankaawe 20ta wadi..
dan uba oya kiyana GDP eka compare kranna puluwandha?
maru ugaththu ubala

අපිද බන් මාලදිවයිනක් ඇද්දේ ?උබලගෙ හොරාචාරයලම නේද 

QUOTE=Ravana.;13498391]මචන් උබ දන්නවද මාලදිවයිනේ දළදේශීය නිශ්පාදිතය බිලියන 2.8
ලංකාවේ බිලියන 116.5 .......... බලපන් එතකොට 8% ද 1% ද ලොකු කියලා.....
[/QUOTE]
maaladhivayine mulu janagahanaya laksha 3.2 lankaawe 20ta wadi..
dan uba oya kiyana GDP eka compare kranna puluwandha?
maru ugaththu ubala
මචන් සීයයට ගනන් සැසඳුවේ අපි නෙමෙයි...... උබලා ඔය උගත් කියන සෙට් එකම තමයි.....
6% ක් වැඩිකරන්න කියන්නේ පඩි වැඩිකරගන්න කියලා මේ රටේ ගොඩක් උගතුන්ට තේරෙන්නේ නෑ... හැබැයි මහජනතාවට තේරෙනවා........

මසුරන් කියමන ඕක වගේ එවුන්ට නම් 6% නෙමේ 500% දාල ඉගැන්නුවත් වැඩක් නැ ,ඊට වැඩිය හොදයි හරක් පට්ටියක් හදනව.මචන් මේ ත්‍රෙඩ් එක මෙච්චර වෙලා වැදගත් විදිහට තිබ්බා.. උබ මෙතන කුණුහරුප කියාගෙන උබේ උගත් කම රටටම පෙන්නනවනේ....