මචන් උබ දන්නවද මාලදිවයිනේ දළදේශීය නිශ්පාදිතය බිලියන 2.8
ලංකාවේ බිලියන 116.5 .......... බලපන් එතකොට 8% ද 1% ද ලොකු කියලා.....
කළු සුද්දෙක් ඔබ අමතයි,ubalage oya mahaloku wen kirilla hinda thama yako US walata igana gatta hama ekama enne
anduwen macn phd walata salli dunnanam yako mehe enne nehe un lankawe nawathinawa mehe ena ewungen 1% thama aya lankawata enne
e ena ewun tika thama oya mehe ewunta ugannanne




කළු සුද්දෙක් ඔබ අමතයි,![]()
දැන් වෙලා තියෙන්නේ ලැජ්ජාව....ආපහු හැරෙන්න තියෙන ලැජ්ජාව.....
මුන් 6% ක් වැඩිකරන්න කියන කතාව කියන්නේ දැන්නේ.... වර්ජනේ පටන් ගත්තේ මොනවා ඉල්ලලද කියලා කියපන්කො???? වැඩි පඩි ඉල්ලලා නෙමෙයිද???
මේ රටට මේ වෙලා තියෙන දේවල් වලින් රට බේරගන්න රටේ ඉන්න මිනිස්සු ක්‍රියා කරන කොට බලන්න කී දෙනෙක් තම තමන්ගෙ පවුද්ගලික උවමනා වලට එක එකාට කඩේ ගිහින් රටේ සම්පත් විනාස කරන හැටි. මේ thread එක දාපු එකාට කියන්නෙ හොදට ඇස් ඇරල බලහන්. නැත්තන් ITN එකයි Rupawahini එකයි විතරක් නෙවේ අනිත් channel ත් බලපන්. එතකොටවත් මොලේ පැදෙයි ගොන් වල් බුරු හැත්ත
නැනෙ ඕක විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙ තර්කයක්SB ද මේක ලියල දුන්නේ උ ඇරෙන්න මිහිපිට කිසිම මනුස්සයෙක් මේවගේ තර්කයක් ගේන්නේ නැහැ

මට මේ නිකමට හිතුනේ... මේ ආචාර්ය වරුන්ගේ උද්ඝෝෂණ වල facebook පිටුවේ ෆොටෝ බලනකොට...
මේ පිළිබඳව ලියු කලින් ලිපිය බලන්න
1.මේ අය විශේෂ ටී ෂර්ට් වර්ග කීපයක් මහල තියනවා, මේ ටී ෂර්ට් විශාල ප්‍රමාණයක් මහල තියනව
2. හැම රැස්වීමකටම ලොකු වේදිකාවක් ඉදි කරනවා
3. හැම රැස්වීමකටම හොඳ sound system එකක් ගෙනෙනවා
4. හැම රැස්වීමකටම විශාල ප්‍රමාණයක් පුටු කුලියට ගෙනෙනවා
5. දින ගණන් ගතවෙන පාගමන් සංවිධානය කරනවා
6.ඉතාමත් ඉහල තත්වයේ(වෘත්තිමය graphic designers විසින් සිදුකල) පොස්ටේර්, දැන්වීම්, කට් අවුට්, බැනර් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනවා
7.ඉතාමත් විශාල වශයෙන් Digital Printing භාවිතයෙන් කට් අවුට්, බැනර් විශාල පාවිච්චි කරනවා
8.ඉතා විශාල වශයෙන් අත් පත්‍රිකා මුද්‍රණය කරනවා
9.රැලි වලට සහභාගී වීමට ආචාර්ය වරුන්ට ප්‍රවාහන පහසුකම් සපයනවා (බස් රථ එකක් හෝ දෙකක් සෑම විශ්වවිද්යලයකම සිට)
10.හොඳ මට්ටමෙන් නිර්මාණය කළ වෙබ් අඩවියක් (http://futa-sl.org/) පවත්වාගෙන යනවා, එය හොඳින් යාවත්කාලින කරනවා
අංක 1-10 දක්වා සියල්ල සැලකිය යුතු මුදලක් වැයවන දේවල්, මේ සියල්ල සඳහා ආචාර්ය වරුන්ගෙන් මුදල් එකතු කරගෙන සිදුකිරීම අපහසුයි...
මීට අමතරව
11. සෑම රැලියක්ම වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක කරනවා
12. සෑම රැලියක්ම හොඳ මට්ටමේ ජයාරූප ගත කොට නිතිපතා අන්තර්ජාලයට එක කරනවා
එමෙන්ම 1-12 දක්වා සියලුම කරුණු වලට සැලකිය යුතු සංවිධාන ශක්තියක් අවශ්‍ය වෙනවා...
1. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ කව්ද?
2. මේ පිටුපස කවුරුන් හෝ සිට මුදල් ආධාර, සංවිධාන කටයුතු මෙහෙයවනවද?
3. ඉතා කෙටි කාලයක් තුල ආචාර්යවරුන් විසින්ම මේ සියල්ල ගොඩනගා ගත්තේයැයි සිතීම ඉතාමත් අපහසුයි...
මේ සඳහා සහභාගී වන ආචාර්ය වරු බොහෝවිට සිදු කරන්නේ, සහභාගිත්වය පමණයි, බොහෝදෙනෙක් දන්නේ නෑ කව්ද සංවිධානය කරන්නේ කියලා
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ (http://en.wikipedia.org/wiki/Nirmal_Ranjith_Dewasiri) පෙර ක්‍රියාකලාපය විමසා බැලුවාම මේ සැකය තවත් වර්ධනය වෙනවා.
ඔහු මීට පෙර NGO සමග රටට අහිතකර නොයෙකුත් ව්‍යාපෘති සිදුකර තිබෙනවා (X-කණ්ඩායම ඉන් එක උදාහරණයක් - http://www.dailynews.lk/2005/02/25/fea06.html), එමෙන්ම ඔහු බොහෝකාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් (http://www.lankanewspapers.com/news/2007/7/17384_space.html) පෙනී සිටින්නෙක්... මේ අනුව බැලුවාම ඔහු කුමන්ත්‍රණයකට සහය දැක්වීමට සහ, කුමන්ත්‍රණ කරුවන්ට ඔහුට ළඟාවීමට ඉතාම පහසුයි...
විශ්වවිද්‍යාල ආචාර්ය වරුත් නොමග යවාගෙන කරන තවත් කුමන්ත්‍රණයක්ද මේ?
රූ සටහන් මුලාශ්‍ර : http://www.srilankabrief.org/2012_08_01_archive.html, http://www.srilankabrief.org/2012/08/save-state-education.html, http://uteachers.blogspot.com.au/2012/04/futa-over-1000-academics-join-hand-to.html
උපුටා ගැනීම - http://welusumana.blogspot.com.au/2012/09/blog-post_24.html
thopi wage eka eka amathiya passen katu kaka api yanne nehe
hodata katu kala ratath kala daapan
eta passe sinhala jathiya nethi karapan pandama


උබ සුද්දගෙ කටු ලෙවකෑවට අපි මොනව කරන්නද ඩොගි.හැමෝම උබ වගේ කියල හිතන්ඩ එපා කුක්කො. 


thopita den one me rata swasilanthe karagannane ekane me thread danne
me raten ugaththu pannala dapuwama ithin thopita ona widiyata natala lankawa kala daapan



එහෙමද එතකොට ඔය විශ්ව විද්‍යාල වල ඉන්න ආචාර්යවරු බුරුවො කියලද උබ කියන්නේ ?



උබ සුද්දගෙ කටු ලෙවකෑවට අපි මොනව කරන්නද ඩොගි.හැමෝම උබ වගේ කියල හිතන්ඩ එපා කුක්කො.
![]()
එහෙමද එතකොට ඔය විශ්ව විද්‍යාල වල ඉන්න ආචාර්යවරු බුරුවො කියලද උබ කියන්නේ ?
![]()
අනේ මේ වගේ ගොන් කතා ආචාර්යවරු ඉල්ලන්නේ මොනවාද කියල දැනගෙන කතා කරපන් සුද්දගෙ ඩොගියො![]()
ඇත්ත ඇත්ත මේ හොරාචාර්යවරු කරන්නෙ ඕක තමයිමේ රටට මේ වෙලා තියෙන දේවල් වලින් රට බේරගන්න රටේ ඉන්න මිනිස්සු ක්‍රියා කරන කොට බලන්න කී දෙනෙක් තම තමන්ගෙ පවුද්ගලික උවමනා වලට එක එකාට කඩේ ගිහින් රටේ සම්පත් විනාස කරන හැටි.



එහෙමද එතකොට ඔය විශ්ව විද්‍යාල වල ඉන්න ආචාර්යවරු බුරුවො කියලද උබ කියන්නේ ?
![]()
අනේ මේ වගේ ගොන් කතා ආචාර්යවරු ඉල්ලන්නේ මොනවාද කියල දැනගෙන කතා කරපන් සුද්දගෙ ඩොගියො![]()
නැනෙ ඕක විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙ තර්කයක්![]()
ඔය ඉතින් ලංකාවේ ඉගෙන නොගත්ත උබ වගේ සුද්දගෙ ඩෝගියෝ තමයි ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරන්නෙ.tho wage api katukanne nehe yako thopi oya satha panahata anduwada kade giyata apita katawath kade yanna one nehe tho ithin mokek hari amathiyakuta
satha panahata kade palayan
gihin rata kapan



නිකන් පව් නොදී පලයන් බන් යන්ඩ අපි අපේ ප්‍රශ්න ගැන බලා ගන්නම්,ඒවට සුද්දගෙ කුක්කො එන්ඩ ඕනේ නැ උත්තර දෙන්ඩ.

මේක හරි කෙළියක්නේ යකෝ නිදහස් අධ්‍යාපනේ මොකක්ද කියලද ඇහැට දැකල නැති සුද්දගෙ කුක්කොත් එනවා අපිට නිදහස් අධ්‍යාපනේ ගැන උගන්නන්ඩ. 



ඒක ආණ්ඩුවේ වැඩක්විනාඩි දහයෙන් මර්දනය කරලා,හමුදාව දාල ඉගැන්නුවනම් හරිනේ.අමාරුමනම් කැලණියේ doctor ව ගෙනල්ල දන්නා

