විශාල කරදරයක්.......
මට දැන් නම් මල පැනල ඉන්නෙ අප්පා...
http://www.elakiri.com/forum/showthread.php?t=1604185
මම හිතනව උබලට මතක ඇති කියලා මෙන්න මේ ත්රෙඩ් එකෙන් එකෙක් මගෙන් ගේම ඉල්ලලා තිබුනා....මම මූට මේකට රිප්ලයිත් දැම්ම..දැන් මූ මහ විශාල කරදරයක් වෙලා තියෙන්නෙ...මූ හැම මැච් එකකට පස්සෙන්දා ඇවිත් VM දදා හෙන ඇනයක් වෙනවා...

මම මේ ත්රෙඩ් එකේ කියල තියෙන දේවල් වැරදිද උබලගෙ අදහස් කියපල්ල...
මම හිතන විදිහට නම් ඉස්සර කොච්චර වැඩ පෙන්නපු ක්රීඩකයෙක් උනත් දක්ශතා අතර නැත්නම් ඌව ටීම් එකෙන් අයින් කරල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දීල ආයෙ ටීම් එකට ගන්න ඕනෙ...
ඒ දේ වැරදිද?

මොකක්ද මේ සීන් එක.....??

දැක්කා ලොකු කතාවක් තියෙනවා..ඔන්න ඔහේ අල්ලලා දාපන් බන්..