විශාල කරදරයක්.......

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විශාල කරදරයක්.......

    මට දැන් නම් මල පැනල ඉන්නෙ අප්පා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1604185
    මම හිතනව උබලට මතක ඇති කියලා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් එකෙක් මගෙන් ගේම ඉල්ලලා තිබුනා....මම මූට මේකට රිප්ලයිත් දැම්ම..දැන් මූ මහ විශාල කරදරයක් වෙලා තියෙන්නෙ...මූ හැම මැච් එකකට පස්සෙන්දා ඇවිත් VM දදා හෙන ඇනයක් වෙනවා...:angry::angry::growl:
    මම මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන දේවල් වැරදිද උබලගෙ අදහස් කියපල්ල...:oo:
    මම හිතන විදිහට නම් ඉස්සර කොච්චර වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක් උනත් දක්ශතා අතර නැත්නම් ඌව ටීම් එකෙන් අයින් කරල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දීල ආයෙ ටීම් එකට ගන්න ඕනෙ...
    ඒ දේ වැරදිද?:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යකෝ වීරයන්ට බනිනවවට වීරයන්ගේ මල්ජන්ගි සොන්නයන්ට රිදෙයි

    මචෝ මම සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකුට බනින්නෙ නෑ...මම මුලින්ම ඔය වලිය පටන් ගත්තු දවස් වල මාලින්ගය එක්ක මල පැනල හිටියෙ ඌ කෑම ඕවර දාන එකට..මම ඒ නිසා කිව්ව ඕක ෆෝර්ම් එකේ නැති නිසා ඕක අයින් කරල වෙන එකෙක් දාන්න ඕනෙ කියල...එතකොට මේ පොර කොහෙන්ද ඇවිත් කියනවා ඌ ක්ලබ් ක්‍රිකට් ගහල තියෙනවලු...ක්ලබ් ක්‍රිකට්වත් ගහල නැති උබල ක්‍රිකට් විචාරය කරන්න එනවද කියල හෙනම සීන් එක...ඇයි යකෝ අපිට තේරෙන කාලෙ ඉදන් ක්‍රිකට් මැච් බලනව ක්‍රිකට් ගහනව අපිට අපේ රටේ ටීම් එකේ එකෙකුගෙ වැරැද්දක් පෙන්නන්න බැරිද?
    ඔක්කොටම හපන් මට මල පැනල ඉන්නෙ මූ VM දදා හෙන ඇනයක් වෙනවා..මූත් එක්ක කතා කරල විසදගන්න මට තේරෙන්නෙත් නෑ..ඌ කියන කිසිම දෙයක් තේරු ගන්නෙ නෑ අප්පා....:oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    reputation_neg.gif
    විශාල කරදරයක්....... 04-04-2014 09:15 PM pala kuhaka ballo yanna. thopi wage un iPadila Thiyenne Rate Karumta
    වචනයේ පරිසමාත අර්ථයෙන්ම මල් ජංගි සොන්නයෙකුට රිදිලා , මගේ කුහක කම නෙවෙයි , තොපි වගේ සුකිරි බටිල්ලෝ ඉන්න ලෝකෙක අපි ඉපදීලා තියෙන්නේ අපේ කරුමෙට
    යකෝ විරුවෝ වෙන්නේ රට ජාතිය වෙනුවෙන් සල්ලි බලාගෙන වැඩ කරන එවුන්ට නෙවෙයි , තොපි වගේ සොන්නයන් ඉන්නකල් මුන්ගේත් කල්ල මරේ

    යකෝ ලේ මස් දන් දීලා රට ජාතිය බෙර ගත්ත සැබෑ විරුවෝ වෙනුවෙන් කතා කරපල්ලා , උන් කවදාවත් උන්ට දෙන පඩිය දීමනා බලාගෙන රට රැක්කේ නැහැ . තොපේ මේ සොන්න විර්වයන් වගේ.
    මෙච්චරයි මේ ඇට නැති සොන්නයට කියන්න තියෙන්නේ ,

    මුන්ට යම් කිසි හැකියාවක් තියෙනවා , ඊට වැඩිය වෙනත් හැකියාවන් සහ මේ රටට දහස් ගුණයකින් සේවය කරන මිනිස්සු ඉන්නවා..... නමුත් ඇත්ත වීරයන්ට වඩා මේ අය උබට ලොකු උනේ , උන් කරන දේ හොදට මාකට් කරන්න පුළුවන් හින්දා ,
     
    Last edited:
    • Like
    Reactions: hector@troy

    :shocked::shocked::shocked:
    ube reputh kapalada?..srry macho mama hinda karadarayak un ekata..:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :rolleyes: මොකක්ද මේ සීන් එක.....??

    ක්‍රීඩකයෙක්ව විවේචනය කරන්න ගිහින් හෙන සීන් එකක් ගියා කියන්නකෝ..එකෙක්ට මල පැනල ඌ මට විරුද්දව ත්‍රෙඩ් එකක් හිටන් දැම්ම මම ඒකටත් උත්තර දුන්නා දැන් මූ ඇවිත් මට VM දදා කරදර කරනව අප්පා..මට මල පැනල ඉන්නෙ විශාල කරදරයක්..අවුල තියෙන්නෙ මූත් එක්ක කතා කරල විසදගන්න බැරි එකනෙ...මූ ඉදිරිපත් කරන තර්ක දැක්කම මට මොලේ කචල් වෙනවා..:baffled:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මොකක්ද බන් ඔච්චර වාද කරන්න තියෙන්නේ..ඔන්න ඔහේ ඔන මගුලක් හිතාගන්න කියලා කට වහන් ඉදපන්:rolleyes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ක්‍රීඩකයෙක්ව විවේචනය කරන්න ගිහින් හෙන සීන් එකක් ගියා කියන්නකෝ..එකෙක්ට මල පැනල ඌ මට විරුද්දව ත්‍රෙඩ් එකක් හිටන් දැම්ම මම ඒකටත් උත්තර දුන්නා දැන් මූ ඇවිත් මට VM දදා කරදර කරනව අප්පා..මට මල පැනල ඉන්නෙ විශාල කරදරයක්..අවුල තියෙන්නෙ මූත් එක්ක කතා කරල විසදගන්න බැරි එකනෙ...මූ ඉදිරිපත් කරන තර්ක දැක්කම මට මොලේ කචල් වෙනවා..:baffled:

    මු කියන්නේ කව්ද බන් . මටනම් මේකේ අගක් මුලක් තේරෙන්නේ නැ
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකක්ද බන් ඔච්චර වාද කරන්න තියෙන්නේ..ඔන්න ඔහේ ඔන මගුලක් හිතාගන්න කියලා කට වහන් ඉදපන්:rolleyes:

    මම මගේ පාඩුවෙ හිටිය අප්ප..මූ මේ වෙ දදා ගේම ඉල්ලනව...කතා බහ කරල විසදගන්න පුලුවන් එකෙක් නම් කමක් නෑ...ලග පාතක හිටියනම් දෙනව හක්කක් කඩෙන් ගන්න:growl::angry::angry:...මට ඒ තරමට මල පැනල ඉන්නෙ....බොරුනම් මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්නකො...අද දවසම එහෙමයි මමත් උත්තර දුන්න...හවසින් මම හිතුව ඕක ඉවර වෙයි කියල රෑ වෙලා ලොග් වෙලා බලනකොට මූ ආයෙ මැසේජ් එකක් එවල..:angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද කියන්නේ සෙට් වෙලා සමූහ දූෂණයක් කරමුද.? උඹ ඔය කියන්නේ ක්‍රිකට් ගැන කියන්න ක්‍රිකට් ගහන්න ඕනේ කියන සොන්නයා ගැන නේද.?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මු කියන්නේ කව්ද බන් . මටනම් මේකේ අගක් මුලක් තේරෙන්නේ නැ

    ඕක මචෝ දිග කතාවක් ඔය මම මුලින්ම දාල තියෙන පෝස්ට් එකේ තියෙන ලින්ක් එකට ගිහින් බලන්නකො.එතකොට තෙරෙයි....මම මේ දවස් දෙක තුනට දැක්ක සන්ගව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ කියන උන් ඩිල්ශාන්ව ටීම් එකෙන් අයින් කරන්න කියන උන් උන්ට කිසි අවුලක් නෑ...මට තමා මේ කරදරේ....අම්මපා ඕක ලගපාතක හිටියනම්.....:angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    මම මගේ පාඩුවෙ හිටිය අප්ප..මූ මේ වෙ දදා ගේම ඉල්ලනව...කතා බහ කරල විසදගන්න පුලුවන් එකෙක් නම් කමක් නෑ...ලග පාතක හිටියනම් දෙනව හක්කක් කඩෙන් ගන්න:growl::angry::angry:...මට ඒ තරමට මල පැනල ඉන්නෙ....බොරුනම් මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්නකො...අද දවසම එහෙමයි මමත් උත්තර දුන්න...හවසින් මම හිතුව ඕක ඉවර වෙයි කියල රෑ වෙලා ලොග් වෙලා බලනකොට මූ ආයෙ මැසේජ් එකක් එවල..:angry::angry::angry:

    මම බැලුවා 2ම profile.:lol: දැක්කා ලොකු කතාවක් තියෙනවා..ඔන්න ඔහේ අල්ලලා දාපන් බන්..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොකද කියන්නේ සෙට් වෙලා සමූහ දූෂණයක් කරමුද.? උඹ ඔය කියන්නේ ක්‍රිකට් ගැන කියන්න ක්‍රිකට් ගහන්න ඕනේ කියන සොන්නයා ගැන නේද.?

    ඔව් බන් බලපන්කො මට මල පැනල ඉන්නෙ...බොරු නම් මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන්කො.VM දදා හෙන ඇනයක් වෙනවා..මූ මේ ක්ලබ් ගැහුව කියල ඌ හිතාගෙන ඉන්නෙ ඌ තරම් දන්න එකෙක් නෑ කියල....මම ඉවසුවා ඉවසුවා මට දැන් යකා නැගල ඉන්නෙ දවල් ඉදන් මගෙ ඇගත් එක්ක වෙව්ලනව එන තරහට...:angry::angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම බැලුවා 2ම profile.:lol: දැක්කා ලොකු කතාවක් තියෙනවා..ඔන්න ඔහේ අල්ලලා දාපන් බන්..

    දැන් ඌ මුලින්ම මගෙන් අහල ක්‍රිකට් විවේචනය කරන්න අඩු ගානෙ ක්ලබ් ක්‍රිකට් ගහලවත් තියෙනවද කියලා දැන් ඌ කරාටි වලට බනිනවා...මට හොදටම මල පැන්නෙ ඒකට...ඌ කියනව ක්‍රිකට් ගහන්නෙ මොලේ තියෙන උන්ලු..කරාටි ගහන්නෙ මැටි මෝල්ලුලු...මට ඉතින් මුගෙ අ#$%^& %^&&%&* හිතෙන්නෙ ඔය වෙලාවට තමා...ඌම කියල දෙයක් ගැන විවේචනය කරන්න ඒක හොද හැටි හදාරල තියෙන්න ඕනෙ කියල දැන් මෙහෙම කියනවා..:angry::angry::angry:
     
    :lol::lol: