උබ හරි වෙන්න ඇති. මේක 2014 ගත්ත එකක් එතකොට අවුරුදු 12යි දැන් 2016 හින්දයි මන් 14යි කිව්වේ. හැබැයි මේක limited edition එකක් නොර්මල් එකක් නෙමේ එකයි.
නැ box එක metal නෙමේ
දැන් ඔය බෝතලේ ගාන තීරනය කරන්නේ අවුරුදු ගාන අනුවද?

මට මේක විකුනගන්නයි ඕනේ ගානට සෙට් වුනොත් දෙනවා
5000k dennada
කීයටද ඉතින් දෙන්නේ?
ඕක දීපන් ලමයෙකුට
3000 i
Oka limited edition nisa gana wadiy. Namuth umbata wikunanna nam ba.
Usually limited edition bottles are expensive and given as gifts but the content is the same as of normal Black 12 years. try a liquer collector.
දැන් ඔය බෝතලේ ගාන තීරනය කරන්නේ අවුරුදු ගාන අනුවද?
bump
මන් මේ ඉන්නෙ ජෝක් සෙක්ශන් එකේදමේක 30000 කට වඩා වටිනවා ඔය හිගන ගණන් වලට නම් දෙන්නේ නැ බන්, මගේ target එක 15000 යි. ඒ ගානට අවොත් දෙනවා

![]()
විස්කි වල "OLD" කියන වචනය පිලිබදව ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ විකාර මතයක්. ඔතන අවුරුදු 12ක් පරනයි කියන්නේ ඔය බෝතලේ තියන විස්කි අවුරුදු 12 පරන කියනඑක නෙමේ ....විස්කි හදනකොට එම බ්රෑන්ඩ් එකට අදාල රස ගන්න වෙනත් විස්කි වර්ග කිහිපයක් මිශ්ර කරනවා (blended). ඔයකියන්නේ ඔය බෝතලේ තියන විස්කි වලට අ.12 පරණ විස්කි ටිකකුත් එකතුකරලා තමා ඔය 1L ප්රමාණය හදලා තියෙන්නේ කියනෙකයි. සමහරවිට තේ හැන්දක් පමණ තමයි අ.12 පරණ විස්කි එකතුකරන්නේ. අනික තමයි විස්කි බෝතල් කලාට පස්සේ බෝතලේ ඇතුලේ පරණවෙන අවුරුදු ගණන ගණන්ගන්නේ නෑ.. බෝතල් කරන්න කලින් ඔවා "හල්මිල්ල" හෝ "ඕක්" කල්දේරම් වල (VAT) දාලා පරනන්කරන්නේ ..නැතුව සීල් කරපු විදුරු බෝතල් ඇතුලේ නෙමේ ...
ඕක මචන් පරන කරන්න ඕන oak බැරල් එකක දාලා නැතුව බෝතලේ පරන උනාට count කරන්නේ 12 years කියලාම තමා
![]()
විස්කි වල "OLD" කියන වචනය පිලිබදව ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ විකාර මතයක්. ඔතන අවුරුදු 12ක් පරනයි කියන්නේ ඔය බෝතලේ තියන විස්කි අවුරුදු 12 පරන කියනඑක නෙමේ ....විස්කි හදනකොට එම බ්රෑන්ඩ් එකට අදාල රස ගන්න වෙනත් විස්කි වර්ග කිහිපයක් මිශ්ර කරනවා (blended). ඔයකියන්නේ ඔය බෝතලේ තියන විස්කි වලට අ.12 පරණ විස්කි ටිකකුත් එකතුකරලා තමා ඔය 1L ප්රමාණය හදලා තියෙන්නේ කියනෙකයි. සමහරවිට තේ හැන්දක් පමණ තමයි අ.12 පරණ විස්කි එකතුකරන්නේ. අනික තමයි විස්කි බෝතල් කලාට පස්සේ බෝතලේ ඇතුලේ පරණවෙන අවුරුදු ගණන ගණන්ගන්නේ නෑ.. බෝතල් කරන්න කලින් ඔවා "හල්මිල්ල" හෝ "ඕක්" කල්දේරම් වල (VAT) දාලා පරනන්කරන්නේ ..නැතුව සීල් කරපු විදුරු බෝතල් ඇතුලේ නෙමේ ...

මට මේක විකුනගන්නයි ඕනේ. මන් විස්කි ගැන ගොඩක් දන්නේ නැ, මන් හදලා නෑ , දැකලත් නෑ, මන් මේක වැඩිම ගානට දෙනවා මේක නෝමල් Black label එකට වඩා කොහොමත් වටිනවනේ.
මට මේක 12000 ට වත් දෙන්න බැරි වෙයිද? උදව්වක් ඉල්ලන්නේ යකෝ මුන් මට කෙලින්න බලන් ඉන්නේ කියපල්ලා කියට දෙන්න පුලුවන්ද ගන්න එකෙක් ඉන්නවද කියලා
මුන් අවුරුදු 12 ක් පරණයි කියන්නේ ස්පිරිට් එක නේද ? පස්සේ ඕක කලවම් කරලා නේද දෙන්නේ![]()