විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

shenat

Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    සුප් කැට
    ස්ටොක් පවුඩර්
    පැණි බීම
    සෝයාමීට්
    පොලිශ් කරන ලද සහල්
    කොහිල අල
    නෙලුම් අල
    වැවු මාලු
    ඇරෝසන්
    පුක්ස්ජෝශ්
    2ඕසමා

    Bump

    කොහිල අල, නෙලුම් අල, වැවු මාලු nam kawa. 😐😐
     
    • Like
    Reactions: Kolama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Anchor ගන්නේ නෑ මෙලමයින් තියෙනවා කියලා අහුවුණ දවසේ ඉදන්.
    උන්ගේ යෝගට්, බටර් කොහොමත් ගන්නේ නෑ.
    සීනි දවසට ගන්න ප්‍රමාණය බොහොම අඩු කරනවා. දවසට බොන්නේ උදේ තේ එක විතරයි.
    ෆ්‍රෙෂ් මිල්ක් නම් බොනවා අමාරුවෙන් හරි. කල් කිරි බොනවා පුරුද්දට වගේ.
    හයිලන්ඩ් ප්‍රඩක්ට්ස් විතරයි හොයාගෙන ගිහිල්ලා ගන්නේ.
    මහරගම ඉන්න අයට නම් නාවින්නේ අවුට්ලට් එකෙන් හරි බොරලැස්ගමුවේ අවුට්ලට් එකෙන් හරි ගන්න පුළුවන්.
    බෝතල් කරපු තෙල් කවදාවත් අරගෙන නෑ මාකට් එකෙන් පාට හොද තෙලක් තමයි ගත්තේ.
    දන්නා කියන හැමෝටම කිව්වා පොල්තෙල් ගන්න එපා කියලා.
    ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න කාලේ දිගටම පොල්තෙල් පාවිච්චි කරන්නේ නෑ.
    සොසේජස්, මස් බැදලා කන්නේ නෑ.
    හාල්මැස්සෝ තක්කාලි එකට දාලා හදන්නේ නෑ, මුත්‍රා ගල් හැදෙන්න තියෙන චාන්ස් එක වැඩි නිසා.
    කැරට් බීට් රාබු ලීක්ස් කන එක අඩු කරා.
    තුඹ කරවිල, කරවිල, පතෝල, වැටකොළු, වට්ටක්කා, කඩල පරිප්පු, කනවා.
    සෝයා මීට් නම් කන්නේ නෑ ජරාවක්.
    දැන් පොල්තෙල් ගන්නේ නෑ ආදේශකයක් විදියට බෝතල් පොල්තෙල් නම් කොහොමත් ගන්නේ න.
    කාගිල්ස්ලගේ කොත්මලේ ප්‍රඩක්ට්ස් ගන්නේ නෑ. ලාභ ජරාවක්.
    CBL ඒකෙ වැඩ කරපු යාලුවෙක් ඒකෙ ප්‍රොසෙස් එක කියපු නිසා බිස්කට්ස් ගන්නේ මැලිබන් විතරයි.
    ඒ ගන්නෙත් සීනි මේදය ලුණු අඩු බිස්කට් එකක්.
    ෂැම්පු කන්ඩිෂනර් ඩියෝ යූස් කරන්නෙම නෑ. වැස්ලින් විතරක් පාවිච්චි කරනවා හම වේලෙන එකෙන් බේරෙන්න.
    සබන් කියලා ඇගේ ගාන්න ගන්නේ බේබි සබන් විතරයි.
    සතොසෙන් හාල් ළූණු පරිප්පු ගන්නේ නෑ. ගුදම් වල කොච්චර කාලයක් තිබ්බද දන්නේ නෑනේ.
    කීල්ස් එකෙන් ගාන ටිකක් වැඩි වුනත් ඒවා ගන්නවා නෙක්සස් එකෙන් ඩිස්කවුන්ට්ස් හම්බෙන නිසා.

    කියන්න තියෙන්නේ පුළුවන් තරම් පිරිසිදු වතුර බොන්න.
    නාලා ඇග හෝදලා ඇග හම හයිඩ්රේට් කරගන්න.
    කන තුන් වේලම ගොඩක් කන්න එපා බඩේ සයිස් එකට කන්න.
     
    Last edited:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656

    ෂැම්පු කන්ඩිෂනර් ඩියෝ යූස් කරන්නෙම නෑ. වැස්ලින් විතරක් පාවිච්චි කරනවා හැම වේල්ලෙන එකෙන් බේරෙන්න.
    සබන් කියලා ඇගේ ගාන්න ගන්නේ බේබි සබන් විතරයි.
    සතොසෙන් හාල් ළූණු පරිප්පු ගන්නේ නෑ. ගුදම් වල කොච්චර කාලයක් තිබ්බද දන්නේ නෑනේ.
    කීල්ස් එකෙන් ගාන ටිකක් වැඩි වුනත් ඒවා ගන්නවා නෙක්සස් එකෙන් ඩිස්කවුන්ට්ස් හම්බෙන නිසා.

    කියන්න තියෙන්නේ පුළුවන් තරම් පිරිසිදු වතුර බොන්න.
    නාලා ඇග හෝදලා ඇග හම හයිඩ්රේට් කරගන්න.
    කන තුන් වේලම ගොඩක් කන්න එපා බඩේ සයිස් එකට කන්න.
    Mona jiwithayakda ban me? 😂😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Mona jiwithayakda ban me? 😂😂😂
    අපේක්ෂා එකට ගිහිල්ල දානයක් එහෙම දීපන්කො.
    ඒ මිනිස්සුන්ට ඒ ලෙඩ හැදිලා තියෙන්නේ අපි කන කෑම ප්‍රමානෙට වඩා අඩුවෙන් කෑම කාලා.
    සමහර විට හේතු දන්නෙත් නෑ.
    ඒ නිසා කෝකටත් පරිස්සම් වෙනවා.
    මන් කිව්වේ මගේ ගෙදර අය food safety ෆලෝ කරන විදිය.
    ඔයා කැමති කෑම කන්න ඔයාට අයිතිය තියෙනවා. 😆
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බොරු කියන්න ඔනේ නෑ. මන්නම් මෙතන දාලා තියන ඔනේ එකක් අහු උනොත් කනවා බොනවා. හැබැයි කිසිම එකක් පුරුද්දක් විදිහට කන්නේ බොන්නේ නෑ. අර ගෑනි කිවා වගේ පොඩ්ඩක් කැවා කියලා මොකුත් වෙන්නේ නැතිව ඇති 🤣🤣🤣. මොකද අහලා තියන විදිහට ඇගට recovery වෙන්න පුලුවන් දාරාගන්න පුලුවන් තරමට කැවහම. පුරුද්දට කන්න බොන්න ගියහම තමා ඇගටත් පිස්සු ගැදේන්නේ. 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුප්කැට අතිශයින් බයානකයි , විදේශීය කිරිපිටි , ශනික නුඩ්ලස් ඔය මැගී,කොත්තුමී වගේ ඒව.. අනික කොකාකෝල වගේ බීම..

    වැඩිම විසක් තියෙන්නෙ සිගරට් සහ අරක්කු වල..
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    බොරු කියන්න ඔනේ නෑ. මන්නම් මෙතන දාලා තියන ඔනේ එකක් අහු උනොත් කනවා බොනවා. හැබැයි කිසිම එකක් පුරුද්දක් විදිහට කන්නේ බොන්නේ නෑ. අර ගෑනි කිවා වගේ පොඩ්ඩක් කැවා කියලා මොකුත් වෙන්නේ නැතිව ඇති 🤣🤣🤣. මොකද අහලා තියන විදිහට ඇගට recovery වෙන්න පුලුවන් දාරාගන්න පුලුවන් තරමට කැවහම. පුරුද්දට කන්න බොන්න ගියහම තමා ඇගටත් පිස්සු ගැදේන්නේ. 🤣🤣
    sirawata..hemadama karawilai bathui kannada bn :D
     
    • Haha
    Reactions: kasun090354t

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සුප්කැට අතිශයින් බයානකයි , විදේශීය කිරිපිටි , ශනික නුඩ්ලස් ඔය මැගී,කොත්තුමී වගේ ඒව.. අනික කොකාකෝල වගේ බීම..

    වැඩිම විසක් තියෙන්නෙ සිගරට් සහ අරක්කු වල..
    විස්කි බ්‍රැන්ඩි වොඩ්ක හොදයිද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    අඩෝ ඇලට් එකේ ඉඳලා දැම්මොත් මේකේ ත්‍රෙඩ් එකක් දාපන්
    Aniva dannam

    Api kana bona dewal walin 80% cancer walata effective nam 20% nathi list eka dana eka lesi wage machan.
    කොස් දෙල් අළු කෙසෙල් (දැනට ඔළුවට ආවේ ඔච්චරයි ගෙදර හැදෙනේ දෙවල් )
    ------ Post added on Apr 6, 2021 at 11:34 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    Anchor ගන්නේ නෑ මෙලමයින් තියෙනවා කියලා අහුවුණ දවසේ ඉදන්.
    උන්ගේ යෝගට්, බටර් කොහොමත් ගන්නේ නෑ.
    සීනි දවසට ගන්න ප්‍රමාණය බොහොම අඩු කරනවා. දවසට බොන්නේ උදේ තේ එක විතරයි.
    ෆ්‍රෙෂ් මිල්ක් නම් බොනවා අමාරුවෙන් හරි. කල් කිරි බොනවා පුරුද්දට වගේ.
    හයිලන්ඩ් ප්‍රඩක්ට්ස් විතරයි හොයාගෙන ගිහිල්ලා ගන්නේ.
    මහරගම ඉන්න අයට නම් නාවින්නේ අවුට්ලට් එකෙන් හරි බොරලැස්ගමුවේ අවුට්ලට් එකෙන් හරි ගන්න පුළුවන්.
    බෝතල් කරපු තෙල් කවදාවත් අරගෙන නෑ මාකට් එකෙන් පාට හොද තෙලක් තමයි ගත්තේ.
    දන්නා කියන හැමෝටම කිව්වා පොල්තෙල් ගන්න එපා කියලා.
    ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න කාලේ දිගටම පොල්තෙල් පාවිච්චි කරන්නේ නෑ.
    සොසේජස්, මස් බැදලා කන්නේ නෑ.
    හාල්මැස්සෝ තක්කාලි එකට දාලා හදන්නේ නෑ, මුත්‍රා ගල් හැදෙන්න තියෙන චාන්ස් එක වැඩි නිසා.
    කැරට් බීට් රාබු ලීක්ස් කන එක අඩු කරා.
    තුඹ කරවිල, කරවිල, පතෝල, වැටකොළු, වට්ටක්කා, කඩල පරිප්පු, කනවා.
    සෝයා මීට් නම් කන්නේ නෑ ජරාවක්.
    දැන් පොල්තෙල් ගන්නේ නෑ ආදේශකයක් විදියට බෝතල් පොල්තෙල් නම් කොහොමත් ගන්නේ න.
    කාගිල්ස්ලගේ කොත්මලේ ප්‍රඩක්ට්ස් ගන්නේ නෑ. ලාභ ජරාවක්.
    CBL ඒකෙ වැඩ කරපු යාලුවෙක් ඒකෙ ප්‍රොසෙස් එක කියපු නිසා බිස්කට්ස් ගන්නේ මැලිබන් විතරයි.
    ඒ ගන්නෙත් සීනි මේදය ලුණු අඩු බිස්කට් එකක්.
    ෂැම්පු කන්ඩිෂනර් ඩියෝ යූස් කරන්නෙම නෑ. වැස්ලින් විතරක් පාවිච්චි කරනවා හම වේලෙන එකෙන් බේරෙන්න.
    සබන් කියලා ඇගේ ගාන්න ගන්නේ බේබි සබන් විතරයි.
    සතොසෙන් හාල් ළූණු පරිප්පු ගන්නේ නෑ. ගුදම් වල කොච්චර කාලයක් තිබ්බද දන්නේ නෑනේ.
    කීල්ස් එකෙන් ගාන ටිකක් වැඩි වුනත් ඒවා ගන්නවා නෙක්සස් එකෙන් ඩිස්කවුන්ට්ස් හම්බෙන නිසා.

    කියන්න තියෙන්නේ පුළුවන් තරම් පිරිසිදු වතුර බොන්න.
    නාලා ඇග හෝදලා ඇග හම හයිඩ්රේට් කරගන්න.
    කන තුන් වේලම ගොඩක් කන්න එපා බඩේ සයිස් එකට කන්න.
    ඔයා බෝතල් කරපු තෙල් ගන්නේ නෑ කියන්නේ මාකට් එකේ තියෙන ලුස් පොල් තෙල් ද ගන්නේ ?

    පොල් තෙල් වලට ආදේශකයක් විදිහට ගී (Ghee ) අරන් බලලා නැද්ද ?
     
    • Like
    Reactions: kasun_kbp