විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    සුප් කැට
    ස්ටොක් පවුඩර්
    පැණි බීම
    සෝයාමීට්
    පොලිශ් කරන ලද සහල්
    කොහිල අල
    නෙලුම් අල
    වැවු මාලු
    ඇරෝසන්
    පුක්ස්ජෝශ්
    2ඕසමා
    ඇයි බං වැව් මාළු?
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඇයි බං වැව් මාළු?
    They feed on all the toxic waste and accumulate on body ...

    සිංහලුන්ට කොස් විතරය් කන්න ඉතුරු වෙන්නේ එකත් බත් නැතුව LOL
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,907
    113
    canada
    මම දකින්නේ මේ විදියට

    අපි හිතමු වස විස නැතිව හදන වත්තේ එළවලු, කුබුරෙන් හාල් වලින් ජීවත් වෙනවා කියල. ලංකාවේ සාමාන්‍යයෙන් තුන්වේලටම පිටි සහිත කෑම ගන්නවා. වැන්ජන හදන්නේ තෙල් දමල ඉහල උෂ්ණත්ව වලින්. සිනි කෑම ඒ මදිවට. දිනපතා වියායාම අඩුයි.
    මේවා නිසා තමයි අද අහන අහන වැඩිහිටියන් තුල නොයෙකුත් ලෙඩ තියෙන්නේ. ලෙඩක් නැති වැඩිහිටියන් හොයාගන්න නැහැ. ඒ ගොල්ලෝ කෘතීම ආහාර බහුල වශයෙන් (PIZZA, BURGERS , INSTANT NOODLES ) ගත්තු කට්ටිය නෙවි.

    අද කාලේ PROCESS FOODS නැතිව ජීවත් වෙන්න බැහැ.

    (1) කෘතීම කෑම / PROCESS FOODS පුළුවන්තරම් අඩු කරන්න
    (2) එකම දෙයක් නොකා කෑම ජාති මාරු කරන්න
    (3) බත්, තෙල්, පිටි කෑම අඩු කරන්න
    (4) වියායාම කරන්න
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම දකින්නේ මේ විදියට

    අපි හිතමු වස විස නැතිව හදන වත්තේ එළවලු, කුබුරෙන් හාල් වලින් ජීවත් වෙනවා කියල. ලංකාවේ සාමාන්‍යයෙන් තුන්වේලටම පිටි සහිත කෑම ගන්නවා. වැන්ජන හදන්නේ තෙල් දමල ඉහල උෂ්ණත්ව වලින්. සිනි කෑම ඒ මදිවට. දිනපතා වියායාම අඩුයි.
    මේවා නිසා තමයි අද අහන අහන වැඩිහිටියන් තුල නොයෙකුත් ලෙඩ තියෙන්නේ. ලෙඩක් නැති වැඩිහිටියන් හොයාගන්න නැහැ. ඒ ගොල්ලෝ කෘතීම ආහාර බහුල වශයෙන් (PIZZA, BURGERS , INSTANT NOODLES ) ගත්තු කට්ටිය නෙවි.

    අද කාලේ PROCESS FOODS නැතිව ජීවත් වෙන්න බැහැ.

    (1) කෘතීම කෑම / PROCESS FOODS පුළුවන්තරම් අඩු කරන්න
    (2) එකම දෙයක් නොකා කෑම ජාති මාරු කරන්න
    (3) බත්, තෙල්, පිටි කෑම අඩු කරන්න
    (4) වියායාම කරන්න

    Most of the babies died in early ages before vaccines and other medical treatments were popular (I guess before 1960s) , so we already had natural selection at birth, today we are keeping all these people (with bad genes) artificially alive, no wonder we see more and more diseases.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සෝයා මීට් පැකට් එකේ ගහල තියෙනවනෙ 50% Protein කියල?
    ෆ්ලේවර්ස් දාපු නැති / ෆ්ලේවර් පැකට් එක අයින් කරල සෝයා කෑවට අවුලක් නැද්ද?
    අනෙක් ආහාර වර්ග එක්ක බලද්දි සෝයා මිල ගොඩක් අඩුයි. සකස් කරන ලද ප්‍රෝටීන් බහුල ආහාරයක් ඔය ගානට දෙන්න බෑ. ඔය සදහන් කරලා තියන ප්‍රෝටීන් ප්‍රමානය අඩංගුයි කියලා පිලිගන්න අමාරුයි. ෆ්ලේවර්ස් නම් හොදම නැහැ. සෝයා ගැන සේපාල් අමරසිංහගේ වීඩියෝ එකක් තියනවා බලන්න.
     
    • Like
    Reactions: Miami-Vice

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    169151803_1657086647810226_1419485370919249983_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,907
    113
    canada
    Most of the babies died in early ages before vaccines and other medical treatments were popular (I guess before 1960s) , so we already had natural selection at birth, today we are keeping all these people (with bad genes) artificially alive, no wonder we see more and more diseases.
    Exactly. we are healthy and strong because our ancestors died of deceases millions of years. When black death wiped out majority of European population, the survivals are the best and strongest.
    Now with all medical advances, even weak people can stay and marry and then all poor genes passed to next generation. This will get worse and worse with time.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පාම් තෙල් ආනයනය කිරීම තහනම් කලද බේකරි සහ බිස්කට් කර්මාන්ත සඳහා අවශ්‍ය පාම් තෙල් ආනයනය කිරීමට අවසර දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි."

    This means Plam oil imported by Bakery and biscuit companies to apply their vehicles and machines as lubricant??? Not for food manufacturing?  What is this new logic 😂
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බිස්කට් හදන්න පාම් ඔයිල් ඕනිමයි කියන පරයා කව්ද? තඩි බොරුවක් ඕක.
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    I cant understand why Palm oil is bad for health? There can be environment issues. Can anyone explain?
    ලංකාවට ගෙන්වන ෆාම් ඔයිල් ගන්නේ ෆාම් ගෙඩියේ මදෙන් (කෝ එකෙන්) නෙවෙයි. කෝ එකෙන් ගන්න තෙල් වෙනම තියනවා.

    ඉතිං පොත්තෙන් ගන්න තෙල් රතු පාටයි. විවිධ පුස් වර්ග තියෙන්න පුළුවන්. මේවට කියන්නේ අශුද්ධ පොල්තෙල් කියලා. පොල් තෙල් කිව්වට ඕවා පොල් තෙල් නෙවෙයි. ඕවා තමයි ලංකාවට ගේන්නේ. එහෙම ගෙනල්ලා බිලිචින් කුඩු දාලා සුද්ද කරනවා. එහෙම ගන්න එක පොස්පරික් ඇසිඩ්, බිලිචින් අර්ත් කියන කෙමිකල් දාලා සුද්ද කරනවා. ඊට පස්සේ මේක හීට් කරලා ෆිල්ටර් කරනවා. යකෝ ඔච්චර රසායනික පිරිපහදුවක් කරන එක හොද දෙයක් නෙවෙයි. අනිත් එක එක පාරක් දෙපාරක් රත් කරපු තෙල් තමයි බෝතල් වල පුරවලා එන්නේ. ඒකත් හොද නෑ.
     
    Last edited:

    Jaga92

    Junior member
  • Apr 5, 2014
    25
    25
    18
    I cant understand why Palm oil is bad for health? There can be environment issues. Can anyone explain?
    According to this WHO article, the evidence is contradictory.

    https://www.who.int/bulletin/volumes/97/2/18-220434/en/

    "Reports of the health impacts of palm oil consumption in foods are mixed.44,49,51,55,59,61,66,74,76 Some studies link consumption of palm oil to increased ischaemic heart disease mortality, raised low-density lipoprotein cholesterol, increased risk of cardiovascular disease, and other adverse effects.6,8,9 Other studies show no negative effects7 or even favorable health outcomes from palm oil consumption.7,45,47,48,50,57,60,67,78 Four of the nine studies in our literature search showing overwhelmingly positive health associations were authored by the Malaysian Palm Oil Board, again drawing parallels with the tobacco and alcohol industries38,39 and calling into question the credibility of claims in favor of increased palm oil consumption. The contested nature of the evidence suggests the need for independent, comprehensive studies of the health impact of palm oil consumption. Countries such as Fiji, India, and Thailand have initiated policy dialogues and analyses aimed at better understanding the role of palm oil in diets and best approaches to reducing saturated fats in the food-chain, but these discussions are far from conclusive.54,58,70,72,73"