විහින් කෙලවා ගැනීමේ දෙවන පියවර

dilann

Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    මුළු ලෝකෙන්ම රටවල් 04 අල්ලන් නහින්න හදන්න එපා බන්..ඊයා....ලෝකේ රටවල් 125 වඩා ඇනගෙන තියෙනවා...අනික ඔය කිව්වා රටවල් 04 මරුන ගාන බලපන් අපෙත් එක්ක... තාමත් අපේ උන් සුපිරිම ගේමක් ගහනවා..එක තමා ඇත්ත...

    Country,
    Other
    Total
    Cases
    New
    Cases
    Total
    Deaths

    New Zealand
    1,880+425

    Uruguay2,41751

    Singapore57,901+928

    Thailand3,669+459

    Sri Lanka5,305+6113

    මෙතන දැන් වෙලා තියෙන්නේ එක එක මනස්ගාත,චිනේ ණය ඒවා උලුප්පලා පෙන්නලා අපේ උන් brain wash කරලා 1000-2000 මරා ගන්න හදනවා...එකට අහුවෙන පිරිසක් ඉන්නවා උන්ගේ මේ වෙලාවේ ආර්ටික මට්ටම වැටිච්ච නිසා...ලෝක වසංගතයක් වෙලාදී ආර්ටික මට්ටම පහල වැටෙන එක ඕනෑම රටක වෙන දෙයක්..මිනිස්සු දැන ගන්න ඕන ගහක ගෙඩියක් කළා හරි පණ නල බේරගන්න
    ඔයා කියපු දේ පටලව ගෙන නේ. දැන් මම කිව්වද අපේ හොද නෑ කියල?? මම කිව්වේ තුවක්කුවෙන් මෙල්ල්ල කරන්න දෙයක් නෙවෙයි ඔක්. ලෙඩ හදුනා මිනිස්සු ගෙනියන්න ඊට වඩා මානුෂික ක්‍රමයක් තියනවා. බදුරුදින් අල්ලන්න යන්නේ පොලිසියෙන්, කොරෝනා හදුන දොස්තර කෙනෙක් ගන්න යන්නේ හමුදාවෙන් තුවක්කු අරන් ගේ වට කරලා.. මම ඒක ගැන මේ කතා කරේ.. දොස්තරලව හිර කරල හමුදාව විතරක් දාගෙන කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ බන් මේකෙදි.. දැන් උබ හිතුවද කවුරුහරි දෙසපාලුවෙක් ආශ්‍රිතයෙක් උනා කියලා, අඩුම ආසාදිතයෙක් උනා කියලා ඔහොම හමුදාවෙන් අරන් යයි කියලා ?? ඔහොම කරන්න ගිහින් කෙලව ගන්නවා. ඇයි දිගටම කොරෝනා වැළක්වීමේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ ?? mask ඕන නෑ වගේ හැසිරුනේ. පාර්ලිමේන්තුවේ එකෙක්වත් මාස්ක් දැම්මද ?? ඇමතිලා mask දැම්මද ?? පක්ෂ අදාළ නෑ , එක පැත්තක උන් වත් mask දැම්මේ නෑ .
    මේ හමුදාව දාගෙන බලෙන් කරන්න යන වැඩේ වැඩ කරන්නේ නෑ ප්‍රදේශ ගොඩක පැතිරිලා නම්. ස්වයං නිරෝදානයට ඉඩ දෙන්න ඕනේ ආශ්‍රිතයන්ට.
    ඔහොම ගෙනියන්න පුලුවන් ගානේ ලිමිට් එකක් තියනවා කියලා තේරෙන්නේ නැද්ද බන් ?? අනික ගිය පාර නාවික හමුදාවේ කීයකට හැදුනද ?
    අනිතිමටම කුඩු කාරයෝ ටිකකට වරද .ඕකේ ඇත්ත විස්ත්රරේ ඒ පැත්තේ මනුස්සයෙක්ගෙන් අහගන්න...
     
    • Like
    Reactions: sami_boy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    පල් හැලි ඕන නැහැ..මේ පාරත් අපේ උන් ගේම ගහනවා..හුල්ල හුල්ල ඒ දිහා බලන් ඉදපන්... 😂
     
    • Dislike
    • Like
    Reactions: dilann and bestdivx

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පල් හැලි ඕන නැහැ..මේ පාරත් අපේ උන් ගේම ගහනවා..හුල්ල හුල්ල ඒ දිහා බලන් ඉදපන්... 😂

    :lol:ගේම ගහන හැටි බලාගන්න පුළුවන් ඉස්සරහට.දැනටම දවසට ලෙඩ්ඩු 50යි😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    පල් හැලි ඕන නැහැ..මේ පාරත් අපේ උන් ගේම ගහනවා..හුල්ල හුල්ල ඒ දිහා බලන් ඉදපන්... 😂
    ඇයි බන් හුල්ලන්නේ ?? :rofl: උබලට මේක ගේමක් ගහනවා වගේද ? ඔන්න ඔය වගේ ලෙඩ්ඩු අඩු උනාම හුරේ දාන්න ගිහින් තමයි ආයිත් වැඩි උනේ කියලා හමුදාපතිම කිව්වා. අධිතක්සේරුව කියලා. මේක මේ එක පැත්තක් දිනන අනිත් පැත්ත පරදින දෙයක් විදියට ඇයි බන් දකින්නේ....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි බන් හුල්ලන්නේ ?? :rofl: උබලට මේක ගේමක් ගහනවා වගේද ? ඔන්න ඔය වගේ ලෙඩ්ඩු අඩු උනාම හුරේ දාන්න ගිහින් තමයි ආයිත් වැඩි උනේ කියලා හමුදාපතිම කිව්වා. අධිතක්සේරුව කියලා. මේක මේ එක පැත්තක් දිනන අනිත් පැත්ත පරදින දෙයක් විදියට ඇයි බන් දකින්නේ....

    උබලා ඉන්නේ ලෙඩ්ඩු මැරෙනකම්නේ..පුළුවන් නම් ඇත්ත කියපන් කාටද 2019 චන්දෙ දුන්නේ කියලා..ඔට්ටුයි උබට බැහැ 😅 :LOL: 😂
     
    • Dislike
    • Like
    Reactions: dilann and bestdivx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    උබලා ඉන්නේ ලෙඩ්ඩු මැරෙනකම්නේ..පුළුවන් නම් ඇත්ත කියපන් කාටද 2019 චන්දෙ දුන්නේ කියලා..ඔට්ටුයි උබට බැහැ 😅 :LOL: 😂
    ඇයි බොරු කියන්නේ. 2019 චන්දෙ දුන්නේ හංසයාද මොකාටද , 2020 අර කේනර් කියන එකාට . :rofl:
    2015 මෛත්‍රීට, 2010 එක ලග තිබ්බ චන්ද හැම එකම මහින්දට. :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇයි බොරු කියන්නේ. 2019 චන්දෙ දුන්නේ හංසයාද මොකාටද , 2020 අර කේනර් කියන එකාට . :rofl:
    2015 මෛත්‍රීට, 2010 එක ලග තිබ්බ චන්ද හැම එකම මහින්දට. :rofl:

    එක තමා අවුල....හංසයාගෙන් ඉල්ලුව බුරු පුතා දැන් හිටියා නම් තොපිත් අඩි 07ක් යට දැනටම 😅
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    එක තමා අවුල....හංසයාගෙන් ඉල්ලුව බුරු පුතා දැන් හිටියා නම් තොපිත් අඩි 07ක් යට දැනටම 😅
    ඉතින් බලපං .. උබ නේ බලන් ඉන්නේ උබ චන්දෙ දීපු විරුද්දව චන්දෙ දීපු උන් මැරෙනකන්. මම නෙවෙයි මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නේ. :baffled:
    ඔන්න ඔය ගොබ්බ මයින්ඩ් එක ම ඉල්ලපු උන්ට තිබ්බ නිසා තමයි 2019 වැඩිම අකැමති එකාට විරුද්දව චන්දෙ දුන්නේ. නැතුව මේ සජියා වගේ හරකෙක් ජනාදිපති කරන්න නෙවෙයි. එහෙනම් මම ඒ යකාට 2020ත් දෙනවා. ජනාදිපති ට ඉල්ලන්නේ සිමිත පිරිසක් . එතන තමන් කැමති එකෙක් නැත්නම්, අකමැති, හානිය වැඩි කියල හිතෙන එකා පරදින්න මම චන්දෙ දෙන්නේ. එහෙම නැතුව එක එකා ට වැදගෙන යන්න උන් මොක්කුද බන් . උබට දෙය්යෝ වගේ පේනවද දන්නේ .නෑ ;-) වැඩක් නෑ කියවල තව. මම මේ හමුදාව තුවක්කු අරගෙන ලෙඩ්ඩු පස්සේ යන එක ගැන කතා කරේ , උබ හිතනවා හමුදාව කියන්නේ පොහොට්ටුවේ උන් සෙට් එකක් කියලා. ඊට පස්සේ පක්ෂ ටිකකුයි, බුරුපුතයි ඇදගෙන චන්දෙ දුන්නේ කාටද අහනවා. ඕක තමයි අපේ රටේ බහුතරයක අවුල්. ආයිත් උබට මේකේ රිප්ලයි දාල වැඩක් නෑ , උබ කියන්න දෙයක් නැතුව පිලි පැනල මාදමුලනටම ගිහින් ඉවරයි .
     
    කියවන්නත් කම්මලි..මෝඩ පුතා හිටිය නම් කරන හැටි දන්නවා උත් එක්ක කතා බහ කරලා දේසපාලනේ කරපු තියෙන නිසා..උබල පව් බන්..තියෙන්නේ 2010 ඉදන් රාජපක්ෂ බිතිකාව..බහෙත් ගනින්
     
    • Dislike
    • Like
    Reactions: erozan and bestdivx

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සුරංගනා කතා කියන්න එපා බන්...අපේ උන් වෙන තැනකට ගෙනහින් නිරෝදනය කරන නිසයි මේ තරම් බේරිලා ඉන්නේ..ගෙදර ඉන්න කිව්වම ලෝකේ කොහෙවත් උන් ඉන්නේ නැහැ ගෙදරටම වෙලා...එකට හොදම උදාහරණෙ Uk,France,USA

    France බලපන්..හොදට පාලනය කරා..මිනිස්සු පිස්සු නටන්න ගත්තා..අද මුළු රටම අසරණ වෙලා..රජය කොරෝනාව අත හැරලා මැරෙන ගානක් මැරෙන්න දීලා රට කරන යනවා...එකද බන් මෙහෙත් කරන්න ඕන?උබලට ඕන මැරෙන ගානක් මැරෙන්න දීලා රට කරවාගෙන යන්නද?

    මානව අයිතිවාසිකම්,ප්‍රජතන්වාදය වගේ බොලද කතා වලින් වසංගතයක් මර්දනය කරන්න බැහැ කියන එක කොරෝනා දැනටමත් පෙන්නලා ඉවරයි..

    දැන් එතකොට camp වල ඉඩ මදි වෙලා ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් එතකොට වැරදි රජයද ...දැන් ස්වයං නිරෝධායනය වෙන්න බැරි නම් පස්සේ ඉඩ මදි වෙලා ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් උබලට අනුවම ඒක වැරදියිනේ
     
    • Like
    Reactions: dilann

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් එතකොට camp වල ඉඩ මදි වෙලා ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් එතකොට වැරදි රජයද ...දැන් ස්වයං නිරෝධායනය වෙන්න බැරි නම් පස්සේ ඉඩ මදි වෙලා ස්වයං නිරෝධායනය වෙන්න කිව්වොත් උබලට අනුවම ඒක වැරදියිනේ

    අපේ උන් බලන්නේ ඒ තැනට නොගිහින් නවත්වන්න..අපි බලමු වෙන දේ....ගේමක් ගහවි
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    රාජ් කරෑනා කියපු කතාව ඈත්ත වගෙ පරීක්ශන හන්ගන්න කියන එකය්,ඩොක්ට ව ආමි එකෙන් රෑ හොරෙන් අරන් ගිය එකඉ,ඉස්සරහට මුන්
    මිනිස්සුන්ව ව හොර්න් අරන් යන සීන් එකක් තියෙන්නෙ වගෙ නෙද,මරල ඩල මලඉ කියඉ කොරොන වලින්
     
    • Dislike
    Reactions: Die-hard

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    අපේ උන් බලන්නේ ඒ තැනට නොගිහින් නවත්වන්න..අපි බලමු වෙන දේ....ගේමක් ගහවි
    The fuck do you mean by "ගේමක් ගහවි"?
    Like really? This is not a drama.
    I understand that we are talking about the arshikland.
    Still, you are talking about a global pandemic like it's nothing.
     
    • Like
    Reactions: dilann

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    The fuck do you mean by "ගේමක් ගහවි"?
    Like really? This is not a drama.
    I understand that we are talking about the arshikland.
    Still, you are talking about a global pandemic like it's nothing.

    ඉතින් බන් එක පාරක් zero වෙනකන් අඩු කරපු එකම රට අපිනේ...මුලින්ම ලෝකෙම පාසල් පටන් ගත්තේ අපි..එකයි කිව්වේ,මේ පාරත් මිනිස්සු උදව් කරොත් ගේමක් ගහවි...

    අපේ උන් දක්ෂයි,තියෙන්නේ කම්මැලි කම,ගේමකට හරියට බැස්සොත් බැරි දෙයක් නැහැ

    අනික අපි දුපතක්,ඒ වගේම උස්ණත්වය වැඩිම රටක්..ඒ නිසා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා මේක පාලනය කරන්න
     
    • Dislike
    Reactions: bestdivx

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ඉතින් බන් එක පාරක් zero වෙනකන් අඩු කරපු එකම රට අපිනේ...මුලින්ම ලෝකෙම පාසල් පටන් ගත්තේ අපි..එකයි කිව්වේ,මේ පාරත් මිනිස්සු උදව් කරොත් ගේමක් ගහවි...

    අපේ උන් දක්ෂයි,තියෙන්නේ කම්මැලි කම,ගේමකට හරියට බැස්සොත් බැරි දෙයක් නැහැ
    Lol, good luck with that.
    Have your fun while it lasts.
     
    • Haha
    Reactions: akildila

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඉතින් බන් එක පාරක් zero වෙනකන් අඩු කරපු එකම රට අපිනේ..

    zero වෙනකන් ගියා නෙමේ ගියා කියල හිතුව. testing කරේ නැති උනාම ඉතින් රෝගීන් වාර්තා වෙන්නේ නෑ තමයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනික් උන්ට පොන්නය පොන්නය කියන්න අඩුම උබ බඩුවක්වත් ගහල තියෙයිද? :P
    කෙලින් තීරණයක් ගන්න බැරි එක එකාට නැවෙන උන්ට කියන්නෙ ඔය නම තමයි, සිරාටත් කීවෙ, මුං ඔක්කොම රට වෘනාස කරන උන්