ඔයා කියපු දේ පටලව ගෙන නේ. දැන් මම කිව්වද අපේ හොද නෑ කියල?? මම කිව්වේ තුවක්කුවෙන් මෙල්ල්ල කරන්න දෙයක් නෙවෙයි ඔක්. ලෙඩ හදුනා මිනිස්සු ගෙනියන්න ඊට වඩා මානුෂික ක්රමයක් තියනවා. බදුරුදින් අල්ලන්න යන්නේ පොලිසියෙන්, කොරෝනා හදුන දොස්තර කෙනෙක් ගන්න යන්නේ හමුදාවෙන් තුවක්කු අරන් ගේ වට කරලා.. මම ඒක ගැන මේ කතා කරේ.. දොස්තරලව හිර කරල හමුදාව විතරක් දාගෙන කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ බන් මේකෙදි.. දැන් උබ හිතුවද කවුරුහරි දෙසපාලුවෙක් ආශ්රිතයෙක් උනා කියලා, අඩුම ආසාදිතයෙක් උනා කියලා ඔහොම හමුදාවෙන් අරන් යයි කියලා ?? ඔහොම කරන්න ගිහින් කෙලව ගන්නවා. ඇයි දිගටම කොරෝනා වැළක්වීමේ ක්රියාමාර්ග ගත්තේ නැත්තේ ?? mask ඕන නෑ වගේ හැසිරුනේ. පාර්ලිමේන්තුවේ එකෙක්වත් මාස්ක් දැම්මද ?? ඇමතිලා mask දැම්මද ?? පක්ෂ අදාළ නෑ , එක පැත්තක උන් වත් mask දැම්මේ නෑ .මුළු ලෝකෙන්ම රටවල් 04 අල්ලන් නහින්න හදන්න එපා බන්..ඊයා....ලෝකේ රටවල් 125 වඩා ඇනගෙන තියෙනවා...අනික ඔය කිව්වා රටවල් 04 මරුන ගාන බලපන් අපෙත් එක්ක... තාමත් අපේ උන් සුපිරිම ගේමක් ගහනවා..එක තමා ඇත්ත...
Country,
OtherTotal
CasesNew
CasesTotal
Deaths
New Zealand1,880 +4 25
Uruguay 2,417 51
Singapore 57,901 +9 28
Thailand 3,669 +4 59
Sri Lanka 5,305 +61 13
මෙතන දැන් වෙලා තියෙන්නේ එක එක මනස්ගාත,චිනේ ණය ඒවා උලුප්පලා පෙන්නලා අපේ උන් brain wash කරලා 1000-2000 මරා ගන්න හදනවා...එකට අහුවෙන පිරිසක් ඉන්නවා උන්ගේ මේ වෙලාවේ ආර්ටික මට්ටම වැටිච්ච නිසා...ලෝක වසංගතයක් වෙලාදී ආර්ටික මට්ටම පහල වැටෙන එක ඕනෑම රටක වෙන දෙයක්..මිනිස්සු දැන ගන්න ඕන ගහක ගෙඩියක් කළා හරි පණ නල බේරගන්න
මේ හමුදාව දාගෙන බලෙන් කරන්න යන වැඩේ වැඩ කරන්නේ නෑ ප්රදේශ ගොඩක පැතිරිලා නම්. ස්වයං නිරෝදානයට ඉඩ දෙන්න ඕනේ ආශ්රිතයන්ට.
ඔහොම ගෙනියන්න පුලුවන් ගානේ ලිමිට් එකක් තියනවා කියලා තේරෙන්නේ නැද්ද බන් ?? අනික ගිය පාර නාවික හමුදාවේ කීයකට හැදුනද ?
අනිතිමටම කුඩු කාරයෝ ටිකකට වරද .ඕකේ ඇත්ත විස්ත්රරේ ඒ පැත්තේ මනුස්සයෙක්ගෙන් අහගන්න...
ගේම ගහන හැටි බලාගන්න පුළුවන් ඉස්සරහට.දැනටම දවසට ලෙඩ්ඩු 50යි
උබලට මේක ගේමක් ගහනවා වගේද ? ඔන්න ඔය වගේ ලෙඩ්ඩු අඩු උනාම හුරේ දාන්න ගිහින් තමයි ආයිත් වැඩි උනේ කියලා හමුදාපතිම කිව්වා. අධිතක්සේරුව කියලා. මේක මේ එක පැත්තක් දිනන අනිත් පැත්ත පරදින දෙයක් විදියට ඇයි බන් දකින්නේ....
