විහිළුවක් වූ ඇමති මණ්ඩලය .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    විහිළුවක් වූ ඇමති මණ්ඩලය .

    යහපාලනය ,වෙනසක් කරමු යන තේමාවෙන් ගොඩ නගපු මෛත්‍රී පාලනය .
    පුදනකොටම කැපී යකා උනා වගේ .

    25 කියපු ඇමති මණ්ඩලය අවසානයට 43 උනා .
    විලි ලැජ්ජා නැතුව රජය ඇමති කියලා කට්ටියක් දාල .

    කැබිනට නොවන ඇමති =රජය ඇමති.
    JR කලේ හිටපු උන් දන්නවා රජය ඇමති සංකල්ප ගැන .

    හොරුන්ට ඇමති කම් දෙන නැ කිව .ලොකුම හොරෙකුට මුදල් ඇමති කම දීලා .මන් හිතෙන්නේ යහ පාලනය .

    සුදුස්ශාට සුදුසු තැන කිවා .
    අර්ජුන මහතා ට .වරයා හා නවීක .මොන සුදුසු කමද මේ .

    අධ්‍යාපන ඇමැතිලා 2ක්‌ .

    ක්‍රීඩා ඇමති තාම නැ .ලංකාවට නමක් තියෙන්නේ ක්‍රීඩාව නිසා .

    හරිම ඇමති හම්බවෙලා තියෙන්නේ රෝසි නෝනට විතරයි .රෝසි සේනානායක – ළමා කටයුතු

    පැන්න ඔකොටම ඇමති කම් .රට ජාතිය ගැන හිතලා පැන්නනම් ඇයි ඇමති කම්.

    පොඩි පොඩි කැලි කඩලා ඇමතිලා පත් කරනවා කිවා .දැන් දීල තියන list 1a බැලුවාම a ගැන හොදින් තේරුම් ගන්ට පුළුවන් .

    මේකද මෛත්‍රී පාලනය කියන්නේ
     
    • Like
    Reactions: chaarr

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    I dont think we need a minster to sports ... a commission should be appointed to that ... that will not make any political influence in sports.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    67 Cabinet Ministers

    41 Deputy Ministers:

    2 Project Ministers

    110 Ministers

    මෙන්න මහින්දගෙ වැඩ
    යකෝ තර්ක කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරපන්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    amathi mandale hodai ban. habei oya kivva wage ravi ta dunna ministry eka hari ne (ravi kiyanne horek ban ona kenek dannawa)
    arjunata denna thibbe sports

    anika hugak ministries cover wela ne.

    පොර ඔය ඇමති කම ගන්න වලිකෑව මුල ඉදන්ම. දැන් බලපල්ලකෝ සජිත්ට ගෙවල් / සමෘද්ධි වලට සල්ලි පාස් කරද්දී රටේ නැති දේවල් කියල කකුලෙන් අදියි.

    පවු කරූ මහත්තයා :nerd:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යහපාලනය ,වෙනසක් කරමු යන තේමාවෙන් ගොඩ නගපු මෛත්‍රී පාලනය .
    පුදනකොටම කැපී යකා උනා වගේ .

    25 කියපු ඇමති මණ්ඩලය අවසානයට 43 උනා .
    විලි ලැජ්ජා නැතුව රජය ඇමති කියලා කට්ටියක් දාල .

    කැබිනට නොවන ඇමති =රජය ඇමති.
    JR කලේ හිටපු උන් දන්නවා රජය ඇමති සංකල්ප ගැන .

    හොරුන්ට ඇමති කම් දෙන නැ කිව .ලොකුම හොරෙකුට මුදල් ඇමති කම දීලා .මන් හිතෙන්නේ යහ පාලනය .

    සුදුස්ශාට සුදුසු තැන කිවා .
    අර්ජුන මහතා ට .වරයා හා නවීක .මොන සුදුසු කමද මේ .

    අධ්‍යාපන ඇමැතිලා 2ක්‌ .

    ක්‍රීඩා ඇමති තාම නැ .ලංකාවට නමක් තියෙන්නේ ක්‍රීඩාව නිසා .

    හරිම ඇමති හම්බවෙලා තියෙන්නේ රෝසි නෝනට විතරයි .රෝසි සේනානායක – ළමා කටයුතු

    පැන්න ඔකොටම ඇමති කම් .රට ජාතිය ගැන හිතලා පැන්නනම් ඇයි ඇමති කම්.

    පොඩි පොඩි කැලි කඩලා ඇමතිලා පත් කරනවා කිවා .දැන් දීල තියන list 1a බැලුවාම a ගැන හොදින් තේරුම් ගන්ට පුළුවන් .

    මේකද මෛත්‍රී පාලනය කියන්නේ

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    67 Cabinet Ministers

    41 Deputy Ministers:

    2 Project Ministers

    110 Ministers

    අනෙ උකෙ කලින් ඔහොමයිදැන් මෙහෙමයි

    මෙන්න මෙ ඇමති පට්ටන් ටිකට විතරයි මම කැමති නැත්තෙ

    රවී කරුණානායක මහතා – මුදල්
    රවුෆ් හකීම් මහතා – නාගරික සංවර්ධන
    රිෂාඩ් බදියුදීන් මහතා – කර්මාන්ත හා වාණිජ

    ඔන්න ඔය තුන ඇරෙන්න අනිත් කිසි එකක මට ලොකු වැරැද්දක් පෙන්නෙ නැ , මෙ තුන උනත් ඩයල් වලට අපි අකමැති උනත් ජනදපති වරනෙදි කරපු කාර්යබාරයත් එක්ක ගත්තම එහෙම නොදි තියන්න පුලුවන් කමකුත් නැ

    රවිට මුදල් නැතුව වෙන එකක් දෙන්න තිබුන

    ගැලපෙන ඇමතිකම් බලගනින් උබට තෙරෙන්නෙ නැති

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික
    හර්ෂ ද සිල්වා මහතා – ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍ය

    හරියටම ගැලපෙනව

    විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ අමාත්‍යවරයා
    සුජීව සේනසිංහ මහතා – අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා

    හරියටම ගැලපෙනව

    රෝසි සේනානායක මහත්මිය – ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා
    චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා කටයුතු අමාත්‍යවරයා
    විජයකලා මහේෂ්වරන් මහත්මිය – කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා

    හරියටම ගැලපෙනව

    සජිත් ප්‍රේමදාස මහතා – නිවාස හා සමෘද්ධි අමාතයවරයා

    පී. දිගම්බරම් මහතා – වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා

    ඩී.එම්. ස්වාමිනාදන් මහතා – නැවත පදිංචි කිරීම්, හින්දු කටයුතු අමාත්‍යවරයා

    හරියටම ගැලපෙනව

    මංගල සමරවීර මහතා – විදේශ කටයුතු අමාත්‍යවරයා

    මන්ගලයට මම පවුද්ගලිකව අකමැති උනත් මෙකත් හරි

    අනිත් ඇමතිකම් හරියටම ගැලපෙනව කියල කියන්ඩ බැරි උනත් ශෙප් කියන්ඩ පුලුවන් මට්ටමෙ තියනව කලින් හිටිය වගෙ 8 පාස් නැති නුගත් කාලකන්නි ඇමතිවරු නොවිමම ඇතිනෙ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යහපාලනය ,වෙනසක් කරමු යන තේමාවෙන් ගොඩ නගපු මෛත්‍රී පාලනය .
    පුදනකොටම කැපී යකා උනා වගේ .

    25 කියපු ඇමති මණ්ඩලය අවසානයට 43 උනා .
    විලි ලැජ්ජා නැතුව රජය ඇමති කියලා කට්ටියක් දාල .

    කැබිනට නොවන ඇමති =රජය ඇමති.
    JR කලේ හිටපු උන් දන්නවා රජය ඇමති සංකල්ප ගැන .

    හොරුන්ට ඇමති කම් දෙන නැ කිව .ලොකුම හොරෙකුට මුදල් ඇමති කම දීලා .මන් හිතෙන්නේ යහ පාලනය .

    සුදුස්ශාට සුදුසු තැන කිවා .
    අර්ජුන මහතා ට .වරයා හා නවීක .මොන සුදුසු කමද මේ .

    අධ්‍යාපන ඇමැතිලා 2ක්‌ .

    ක්‍රීඩා ඇමති තාම නැ .ලංකාවට නමක් තියෙන්නේ ක්‍රීඩාව නිසා .

    හරිම ඇමති හම්බවෙලා තියෙන්නේ රෝසි නෝනට විතරයි .රෝසි සේනානායක – ළමා කටයුතු

    පැන්න ඔකොටම ඇමති කම් .රට ජාතිය ගැන හිතලා පැන්නනම් ඇයි ඇමති කම්.

    පොඩි පොඩි කැලි කඩලා ඇමතිලා පත් කරනවා කිවා .දැන් දීල තියන list 1a බැලුවාම a ගැන හොදින් තේරුම් ගන්ට පුළුවන් .

    මේකද මෛත්‍රී පාලනය කියන්නේ

    oka machan ohoma tamai moka awath...oya kramaya wenas wenawa nam apith kamati..eth metuwak kaleta une nathet okamai...:(:(:(:(

    ela ... mahindata kade yana kaleth umbala ohoma katha karanam watinawa

    moka kalath warada waraddamai machan..ekata paksha pata wadak na..terum ganin lankawe deshpalanaya mada walak

    amathi mandale hodai ban. habei oya kivva wage ravi ta dunna ministry eka hari ne (ravi kiyanne horek ban ona kenek dannawa)
    arjunata denna thibbe sports

    anika hugak ministries cover wela ne.
    :dull::dull::dull:
    100 days minister's

    parliment election 1n passeth ohoma tamai ban...:dull::dull::dull:

    Machan cabinet ministers la 27y.. mahindage kale eke 67k hitiya Guinness record eka. giya para okkoma 98 witara hitiya

    mahindage waradi nisane My 3 genawae..natuwa ewama karanna neweine

    67 Cabinet Ministers

    41 Deputy Ministers:

    2 Project Ministers

    110 Ministers

    මෙන්න මහින්දගෙ වැඩ
    යකෝ තර්ක කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරපන්
    umbage waysa kiyada:):):)

    ඉතිං කහනවද හිටං

    :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    67 Cabinet Ministers

    41 Deputy Ministers:

    2 Project Ministers

    110 Ministers

    මෙන්න මහින්දගෙ වැඩ
    යකෝ තර්ක කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරපන්

    එතින් උ කියලා තියෙන්නේ පොරොන්දුව ඉටුකරලා නැහැ කියලා. ඒ කතාව ඇත්ත එත් කොච්චර සදාචාර අයිතියක් තියනවද?? එහෙම අහන්න උට??
    කොහොමත් ත්‍රෙඩ් එක දාපු එකා මෝඩයෙක් 100 තිබ්බ ඇමති මණ්ඩලේ 35 කට අඩුවෙච්ච එක ගැන දුක් වෙන්නේ අයි?? මෝඩකම නිද්සා නෙමයිද??