වෙට් ල ඉන්නවද මේකේ

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Any Veterinary here?

    poos patiyek innawa. leda wela.

    kanne na. ohe ela wela innawa.

    saththu hadala athdakeemak na. danna kenek kiyanna.
    mokada karanna ona. monawa hari tikak kawa ganne kohomada?
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Vet kenek gen deyak danaganna nam thamanta awashya prashne daanna. ethakota danna kenek or vet kenek uththara denawa.

    Forum eken wadak ganne ehemai.

    araya innawada meya innawada kiyala nikan thread daala eetapasse enakan indala uu balan inna ona uba aayeh ube prashne kiyanakan.

    eeka wenne nathi wadak.

    elakiri eke witharak nemei eka hama discussion based community ekakatama podi deyak. uba ubage prashne thamai liyanna ona.

    pallehain daanna vet genek gen udawwak expect karanawa kiyala mulin prashne liyala.

    Me thread eka balagena vet la keepadenek ignore karan giyaada danne na danatamath උබට miss උන
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    sleepy dog GIF
     
    Sorry machan. Understood.
    Thanks for all bumbers.

    _________________________________________________

    poos patiyek innawa. leda wela.

    kanne na. ohe ela wela innawa.

    saththu hadala athdakeemak na. danna kenek kiyanna.
    mokada karanna ona. monawa hari tikak kawa ganne kohomada?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    සිරාම කතාව.

    සිංහලුන්ගේ හණමිටි අදහස් නේ.

    පොල් කඩන්න එකෙක් හොයනවා වගේ තමා අනිත් වැඩ කරගන්නත් මිනිස්සු හොයන්නේ.

    පොල් කඩන එකෙක් හොයන්නේ පොල් කඩන්න කියලා දන්නවා.

    එතනින් එහාට මොකෙක් වත් හොයලා වැඩක් නැහැ. අදාළ ප්‍රශ්නේ ඇහුවා නම් දන්නා වෙන එකෙක් හරි උත්තර දෙනවා.

    සමහර forum වල ඇවිල්ලා අහනවා සමහරු.

    Wordpress වැඩ්ඩෙක් ඉන්නවද?
    පෝන්බහ් වලින් හම්බ කරන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
    සාස්තර කියන කෙනෙක් ඉන්නවද?
    පාමසියක් තියන කෙනෙක් මැසේජ් එකක් දාන්න.
    තනියම forex කරන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
    අඹ export කරන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.

    ඔය වගේ ලබ්බවල්.

    දෙන්න හිතනවා ඉතිං දුවන්ඩ.

    Sorry machan. Understood.
    Thanks for all bumbers.

    _________________________________________________

    poos patiyek innawa. leda wela.

    kanne na. ohe ela wela innawa.

    saththu hadala athdakeemak na. danna kenek kiyanna.
    mokada karanna ona. monawa hari tikak kawa ganne kohomada?
    ------ Post added on Jul 9, 2021 at 6:28 PM

    කොච්චර විතර වයස පැටියෙක්ද?
    මොන වගේ ලෙඩද පෙන්නනේ?

    ග්ලුකෝස් වතුර ටිකක් පොවන්න.
    B විටමින් ටිකකුත් දුන්නා නම් තමා හොඳ.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කොච්චර විතර වයස පැටියෙක්ද?
    මොන වගේ ලෙඩද පෙන්නනේ?

    ග්ලුකෝස් වතුර ටිකක් පොවන්න.
    B විටමින් ටිකකුත් දුන්නා නම් තමා හොඳ.

    මාස 4 5 ක් ඇති. අසනීප ගතියෙන් ලැගල ඉන්නවා. කන්නෙත් නැ.

    කොහොමද ග්ලුකෝස් වතුර පොවන්නේ. උ බොන්නේ නැනේ. කට අරවලා බලෙන්ද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මාස 4 5 ක් ඇති. අසනීප ගතියෙන් ලැගල ඉන්නවා. කන්නෙත් නැ.

    කොහොමද ග්ලුකෝස් වතුර පොවන්නේ. උ බොන්නේ නැනේ. කට අරවලා බලෙන්ද?
    Ideally, පොඩි සිරින්ජර් එකකට දාලා කට ඇරලා හිමීට ඇතුලට දාන්න ඕන.

    මේ video එක බලන්න.

    ඔයාට එහෙම බැරිම නම්,
    පොඩි ළමයින්ට පොවනවා වගේ හැන්දකින් පොවන්න උත්සහයක් අරන් බලන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    poos patiyek innawa. leda wela.

    kanne na. ohe ela wela innawa.

    saththu hadala athdakeemak na. danna kenek kiyanna.
    mokada karanna ona. monawa hari tikak kawa ganne kohomada?
    හොඳටම දුර්වල වෙලා නම් සේලයින් දෙන්න ඕන.
    එහෙම නැත්තන් අර කිව්ව වගේ ග්ලූකෝස් ටිකක් වතුර ටිකක් එක්ක mix කරලා ඉන්ජෙක්ෂන් සිරින්ජයකට දාලා කට ඇතුලට දාලා විඳින්න උගුරට යන්න. (කටුව ගලවලා)
    කුප්පමේනිය ගහක් අරගෙන ගහේ මුල උගේ නහය ට ලං කරන්න සුවඳ දැනෙන්න. එතකොට මුල හපල කන්න ගන්නවා.

    Deworming medications දීලා බලන්න
     
    Last edited:
    • Like
    Reactions: S_M_S