වෙඩින් ආතල්

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මීට අව්රුදු දහයකර විතර කලින්, මගෙ හොඳම යාලුවෙකුගෙ වෙඩිමකට ගියා, පට්ට ඩොටේ..
    මගදි අපි ගිය කාර් එකේ පැච් එකක් ගියා . කට්ටියක් බස් වල ගියා, අපි පරක්කු උනා..
    පැච් දාගෙන අපි යනකොට නැකතට ඔන්න මෙන්න,දෙවනි මනමාලය ඉක්මනට බැස්ස විස්තරෙ කියන්න..
    පෝරුවෙ චාරිත්‍ර කරන්න ආපු වයසක ඩයල් එක පුදපු ගමන් මූව උස්සල අරන් පෝරුවෙන් තිබ්බ....
    පස්සෙ කෑ ගහල බේරුනේ...හෝව්...හෝව්... මනමාලය මග කියල...
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අඩෝ සිරා බන්.. මං ගිය එක වෙඩිමක දෙවෙනි මනමාලි ල දෙන්නම අළුත් style එකෙ සාරියක් ඇඳලා හිටියේ උන් දෙන්නගේ හංසයො බාගෙට එළියට පැනල.. මට ඕකමයි බැලෙන්නේ.. Wedding එක ඉවර වෙනකන් මාර අමාරුවෙන් හිටියේ ඒකට focus නොකර..

    මෙන්න මේ type එකක්.. මීට වඩා පැනල තිබ්බා එළියට..
    View attachment 171339
    ඔව් බන්, උන් මනමාලිට වඩා ලස්සනයි,
    මනමාලයට අපරාදේ හිතෙනවා ඇති :(
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මනමාලිට වඩා ලස්සනයි
    හැබැයි ඒකෙ මනමාලි තමා සුපිරියටම අන්දලා තිබ්බේ.. නැති කෑලිත් පේන විදිහට පිස්සු හැදෙන ඇන්දිල්ලක් අන්දලා තිබ්බේ, එවුනාට දෙපාරකට වඩා බලන්න ගියේ නෑ මොනා වුණත් අන්සතු නෙ.. හැබැයි වෙඩිමෙන් මාසෙකට පස්සේ හම්බුනා, අර ලස්සන කෑලි බෑලි, පැනපුව මොකුත් නෑ 😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මීට අව්රුදු දහයකර විතර කලින්, මගෙ හොඳම යාලුවෙකුගෙ වෙඩිමකට ගියා, පට්ට ඩොටේ..
    මගදි අපි ගිය කාර් එකේ පැච් එකක් ගියා . කට්ටියක් බස් වල ගියා, අපි පරක්කු උනා..
    පැච් දාගෙන අපි යනකොට නැකතට ඔන්න මෙන්න,දෙවනි මනමාලය ඉක්මනට බැස්ස විස්තරෙ කියන්න..
    පෝරුවෙ චාරිත්‍ර කරන්න ආපු වයසක ඩයල් එක පුදපු ගමන් මූව උස්සල අරන් පෝරුවෙන් තිබ්බ....
    පස්සෙ කෑ ගහල බේරුනේ...හෝව්...හෝව්... මනමාලය මග කියල...
    අපරාදේ ශේප් එකේ මනමාලිත් එක්ක honeymoon යන්න තිබ්බ chance එක 🌚
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපේ නෑදෑයෙක්ගෙ වෙඩිමකට ගියා.අෂ්ඨක කියන පොර ඒක කියලා සෑහෙන්න අවවාද එහෙමත් දීලා පෝරුවෙ චාරිත්‍ර ඉවර කලා.කෑමෙන් පස්සෙ මූ මිසිං.dj එක දාල ටික වෙලාවක් යද්දි දෙන්නෙක් ටේබල් 2ක් උඩ නැගගෙන නටනව.මනමාලිගෙ මාම කෙනෙක් හයියෙන් කෑගැහුව හත්තිලව්වේ අන්න අෂ්ඨකය මේසෙ උඩ නටනෝ කියල.(ඌටත් වැදිල හිටියෙ ) ඒ සද්දෙට අනික හැරිල බලද්දි කකුල ලිස්සල ඌ වැටුන මේසෙන් පුටු ටිකකුත් පෙරලගෙන.ඌව එලියට දැම්ම....🤣🤣
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මම ගියපු වෙඩින් එකක වෙඩින් එක ඉවර වෙලා මනමලයයි මනමාලි හොටෙල් එකට ගියාම. මනමාලිට රෙවිලා තිබ්බා.
     
    nidarsha91

    Well-known member
  • මන් ගියපු වෙඩින් එකක පෝරුවෙ කවි කිය කිය හිටපු ඕල්ඩ් මෑන්ගෙ සරම කඩගෙන වැටුනා.
    උබලගෙත් තියෙනවද මෙවගෙ සීන්
    Adooooooooow saramatada ashtaka kiyala thiyenneee :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL: :LOL:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ගෙවල් වල මඟුල් ගන්න කාලෙ වුණ සීන් එකක්,

    වෙඩිම තිබුණ ගෙදර සහෝදරයො සෙට් එක, එකම ජාතියෙ බතික් සරම් කමිස ඇඳගෙන ඉඳල තියෙන්නෙ,
    කොහොම හරි වෙඩිමට අවශ්‍ය බඩු වගයක් ගේන්න මුන් ටික වෑන් එකක පැටවිලා ගිහින් තියෙනව....

    ගමන ගිය වෑන් එක පාර අයිනෙ මඩ ගොඩක එරිල ගොඩගන්න බැරිවෙලා, මගුල් ගෙදරට පණිවිඩයක් එවල... ගෙදර මිනිස්සු එතනට යනකොට එතන එකෙක් සරම කැහැපොට ගහගෙන අත් දෙකෙන් පස් හාරනවලු....😂😂

    හොඳම කතාව,
    පස් හාරපු එකා උදේ සරම අඳිනකොට, සරමෙ රැල්ලක් තිබුණ කියල සරමට යටින් කොට්ටයක් තියල, උඩින් අයන් කරගෙනලු වෙඩිමට ගියේ....😂😂
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    :( :( un denna thama ekata innawada
    Yes. කපල් එක අවුලක් නෑ.

    මගේ වෙඩින් එක දවසෙ සපත්තු වලට කකුල කැපුනනෙ බන්. අලුත්ම ශූස් නෙ. කොර ගහ ගහ නෑයො ලගට ගියේ.
    ------ Post added on May 14, 2022 at 10:45 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පෝරුවේ වැඩ ඉවර වෙලා බහින්න කලින් එකෙක් ඇවිත් පොලේ බින්දා.. කෑලි කෑලි වෙලා ගියා පොලේ... අෂ්ටක dial එක වැඩේ shape කරන්න ඕන නිසා ඕවා පරණ විශ්වාස කියලා shape කරා.. හැබැයි අරුන් දෙන්න අවුරුද්දයි එකට හිටියේ.. දැන් ලමයයි ගැනියි වෙනම මිනිහා වෙනම..
    සිරාවට?

    වයස කීයද?

    මට PM එකක් දාපන්, මචං. :sneaky::sneaky::sneaky:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    අඩෝ සිරා බන්.. මං ගිය එක වෙඩිමක දෙවෙනි මනමාලි ල දෙන්නම අළුත් style එකෙ සාරියක් ඇඳලා හිටියේ උන් දෙන්නගේ හංසයො බාගෙට එළියට පැනල.. මට ඕකමයි බැලෙන්නේ.. Wedding එක ඉවර වෙනකන් මාර අමාරුවෙන් හිටියේ ඒකට focus නොකර..

    මෙන්න මේ type එකක්.. මීට වඩා පැනල තිබ්බා එළියට..
    View attachment 171339
    hammo nethe
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    අඩෝ සිරා බන්.. මං ගිය එක වෙඩිමක දෙවෙනි මනමාලි ල දෙන්නම අළුත් style එකෙ සාරියක් ඇඳලා හිටියේ උන් දෙන්නගේ හංසයො බාගෙට එළියට පැනල.. මට ඕකමයි බැලෙන්නේ.. Wedding එක ඉවර වෙනකන් මාර අමාරුවෙන් හිටියේ ඒකට focus නොකර..

    මෙන්න මේ type එකක්.. මීට වඩා පැනල තිබ්බා එළියට..
    View attachment 171339
    මම ගියපු වෙඩිමකත් තිබ්බා බන් .ඔය ෆොටෝ එකට වඩා වැඩියෙන් එළියේ තිබ්බා. .ඒ මදිවට කපල් එක වටේම ඉන්න නෑදෑයෝ ගාවට ගිහින් මුණු ඉබින්න නැවෙනවා ........දන්නවනේ ඉතුරු ටික
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මේක ගෙවල් වල වෙඩින් ගන්න කාලෙ එකක්. අපේ තාත්තගෙ කසින් කෙනෙක් බැන්ද. වෙඩින් එකට උයන්න ගෙනාපු කකුලුවො ටික ගෝනියක දාගෙන ගෙඅල්ල තියෙන්නෙ පන නැති උන් ඉක්මනට නරක් වෙන නිසා ටිකකිම් බලද්දි දොර රෙදි වලයි පුටුවල ඉදන් කකුලුවො අරුන් ගෝනිය කපාගෙන 😂😂😂 උන්ව් එකටු කරා වෙඩින් එකට ආපු උන් එකතු කරල ලොකු ඩීෆීසර් එකකටදාල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    එච්චර වෙලා හිරකරන් ඉන්නැති..පිඹින්න ගැම්ම දාද්දි ලූස් වෙන්නැති.. 😅මටත් ඔයවගේ වැඩක් වුණා bus එකක යද්දී 🤣
    මට උනේ ඉස්කෝලෙ වෙසක් එකට සිල් ගත්‍ත දවසක හාමුදුරුවො බණ කිය කිය ඉද්දි හචිමක් ගිහින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මීට අව්රුදු දහයකර විතර කලින්, මගෙ හොඳම යාලුවෙකුගෙ වෙඩිමකට ගියා, පට්ට ඩොටේ..
    මගදි අපි ගිය කාර් එකේ පැච් එකක් ගියා . කට්ටියක් බස් වල ගියා, අපි පරක්කු උනා..
    පැච් දාගෙන අපි යනකොට නැකතට ඔන්න මෙන්න,දෙවනි මනමාලය ඉක්මනට බැස්ස විස්තරෙ කියන්න..
    පෝරුවෙ චාරිත්‍ර කරන්න ආපු වයසක ඩයල් එක පුදපු ගමන් මූව උස්සල අරන් පෝරුවෙන් තිබ්බ....
    පස්සෙ කෑ ගහල බේරුනේ...හෝව්...හෝව්... මනමාලය මග කියල...
    මටත් සැහෙන කාලෙකට කලින් උන දෙයක්. උ මචන් පට්ටම ලෝබ ඩයල් එකක්. බයිට් එකට තිබ්බේ සොයා මිට් මොකක්ද කරලා. චිකන් තිබ්බ්බ එකේ ලුණු විතරයි. පස්සේ බයිට් ඔක්කොම ඉවර වෙලා මචන් මොනවත් නැද්ද ඇහුවම පපඩම් ටිකක් බැදලා ගෙනත් දුන්න මාරු බයිට් එක කියල. :p :p