මීට අව්රුදු දහයකර විතර කලින්, මගෙ හොඳම යාලුවෙකුගෙ වෙඩිමකට ගියා, පට්ට ඩොටේ..
මගදි අපි ගිය කාර් එකේ පැච් එකක් ගියා . කට්ටියක් බස් වල ගියා, අපි පරක්කු උනා..
පැච් දාගෙන අපි යනකොට නැකතට ඔන්න මෙන්න,දෙවනි මනමාලය ඉක්මනට බැස්ස විස්තරෙ කියන්න..
පෝරුවෙ චාරිත්ර කරන්න ආපු වයසක ඩයල් එක පුදපු ගමන් මූව උස්සල අරන් පෝරුවෙන් තිබ්බ....
පස්සෙ කෑ ගහල බේරුනේ...හෝව්...හෝව්... මනමාලය මග කියල...

Last edited: