වෙඩින් ආතල්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන් ගියපු වෙඩින් එකක පෝරුවෙ කවි කිය කිය හිටපු ඕල්ඩ් මෑන්ගෙ සරම කඩගෙන වැටුනා.
    උබලගෙත් තියෙනවද මෙවගෙ සීන්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං වෙඩින් වලට යන්න කැමති නෑ
    හැම වෙඩින් එකකම දෙවෙනි මනමාලි දැක්කම අමුතු හැගීම් උද්දීපනය වෙනවා
    අනිත් එක වෙඩින් කේක් එක කෑවම උගුරට එනවා
     
    Angry Impractical Jokers GIF by truTV
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මං වෙඩින් වලට යන්න කැමති නෑ
    හැම වෙඩින් එකකම දෙවෙනි මනමාලි දැක්කම අමුතු හැගීම් උද්දීපනය වෙනවා
    අනිත් එක වෙඩින් කේක් එක කෑවම උගුරට එනවා
    math weddin cake kanne na
    gamwala ewun dance karanawa dakkama thamai kapuwa ugurta enne

    oya mehemada aasa?
    ------ Post added on May 14, 2022 at 10:58 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පෝරුවේ වැඩ ඉවර වෙලා බහින්න කලින් එකෙක් ඇවිත් පොලේ බින්දා.. කෑලි කෑලි වෙලා ගියා පොලේ... අෂ්ටක dial එක වැඩේ shape කරන්න ඕන නිසා ඕවා පරණ විශ්වාස කියලා shape කරා.. හැබැයි අරුන් දෙන්න අවුරුද්දයි එකට හිටියේ.. දැන් ලමයයි ගැනියි වෙනම මිනිහා වෙනම..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පෝරුවේ වැඩ ඉවර වෙලා බහින්න කලින් එකෙක් ඇවිත් පොලේ බින්දා.. කෑලි කෑලි වෙලා ගියා පොලේ... අෂ්ටක dial එක වැඩේ shape කරන්න ඕන නිසා ඕවා පරණ විශ්වාස කියලා shape කරා.. හැබැයි අරුන් දෙන්න අවුරුද්දයි එකට හිටියේ.. දැන් ලමයයි ගැනියි වෙනම මිනිහා වෙනම..
    ownm boru wada thamai
    badala auruddak yannath kalin lamai hadanawa kiyannema un dennage sambande awulk tynwa kiyana ekane
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    එකෙක් උදෙන්ම බොන්න අරන් නට නට ඉදල් කපල් එක යන්න කිට්ටුව බුෆේ එක වැහුවාම කෑ ගහන්න ගත්ත ඌට කන්න් බැරි උනා කියල. තව එකෙක් බීල ගහගෙන ඔළුව පලා ගත්ත.

    වෙන වෙඩින් එකක සෙට් එකක් බීල ගහගෙන රිසෙප්ශන් හෝල් එකේ පිගන් බිදල, පුටු කඩල, ලයිට් කුඩු කරල. හෝල් එකේ අයිතිකාරය ගමේ චන්ඩි ටිකක් ගෙන්නගෙන අරුන්ට ගහල එකෙකුටවත් යන්න දෙන්නෙ නෑ කියල උගේ අලාබෙ ගෙවනකන් (හෝල් එකට ඩිපොසිට් එකක් අරන් නෑ) පස්සෙ මගුලට තෑගි විදියට ලැබුණ සල්ලියි,රත්තරන් බඩුයි ඇපයට තියල තමයි කට්ටිය ගෙදර ගියෙ.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන වෙඩින් එකක සෙට් එකක් බීල ගහගෙන රිසෙප්ශන් හෝල් එකේ පිගන් බිදල, පුටු කඩල, ලයිට් කුඩු කරල
    ඔහොම හුත්තිගේ පුතාල නම් ජීවිතෙන් කපලම දාන්න ඕන.. 2000,3000 දීලා පිනට කාල රඟන කාලකන්නි හැත්ත..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම ගියපු වෙඩින් එකක වෙඩින් එක ඉවර වෙලා මනමලයයි මනමාලි හොටෙල් එකට ගියාම.
    මනමාලයා මනමාලිට හුkaලා තිබ්බා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මන් ගියපු වෙඩින් එකක පෝරුවෙ කවි කිය කිය හිටපු ඕල්ඩ් මෑන්ගෙ සරම කඩගෙන වැටුනා.
    උබලගෙත් තියෙනවද මෙවගෙ සීන්
    මම කියන්නෙ ඤානක්කගෙයි ගෝටගෙයි වෙඩිම ඉක්මනට අරගන්න ඕනෙ. අනුරාදපුරේට 30-40ක් යන්න වියදම්වෙන ගාන රටට ඉතුරුයි
     
    • Like
    Reactions: Amathi Putha

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එකෙක් උදෙන්ම බොන්න අරන් නට නට ඉදල් කපල් එක යන්න කිට්ටුව බුෆේ එක වැහුවාම කෑ ගහන්න ගත්ත ඌට කන්න් බැරි උනා කියල. තව එකෙක් බීල ගහගෙන ඔළුව පලා ගත්ත.

    වෙන වෙඩින් එකක සෙට් එකක් බීල ගහගෙන රිසෙප්ශන් හෝල් එකේ පිගන් බිදල, පුටු කඩල, ලයිට් කුඩු කරල. හෝල් එකේ අයිතිකාරය ගමේ චන්ඩි ටිකක් ගෙන්නගෙන අරුන්ට ගහල එකෙකුටවත් යන්න දෙන්නෙ නෑ කියල උගේ අලාබෙ ගෙවනකන් (හෝල් එකට ඩිපොසිට් එකක් අරන් නෑ) පස්සෙ මගුලට තෑගි විදියට ලැබුණ සල්ලියි,රත්තරන් බඩුයි ඇපයට තියල තමයි කට්ටිය ගෙදර ගියෙ.
    :( :( un denna thama ekata innawada
     
    • Like
    Reactions: Amathi Putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම ගියපු වෙඩින් එකක වෙඩින් එක ඉවර වෙලා මනමලයයි මනමාලි හොටෙල් එකට ගියාම.
    මනමාලයා මනමාලිට හුkaලා තිබ්බා.
    ado sirawata?
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙවෙනි මනමාලි දැක්කම අමුතු හැගීම් උද්දීපනය වෙනවා
    අඩෝ සිරා බන්.. මං ගිය එක වෙඩිමක දෙවෙනි මනමාලි ල දෙන්නම අළුත් style එකෙ සාරියක් ඇඳලා හිටියේ උන් දෙන්නගේ හංසයො බාගෙට එළියට පැනල.. මට ඕකමයි බැලෙන්නේ.. Wedding එක ඉවර වෙනකන් මාර අමාරුවෙන් හිටියේ ඒකට focus නොකර..

    මෙන්න මේ type එකක්.. මීට වඩා පැනල තිබ්බා එළියට..
    1652508474896.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් එපාම කරපු වැඩේ අනුන්ගෙ ටේබල් අල්ලන එක. කෑම එක බෙදන් එද්දි ඉඳගන්න තැනක් නෑ. මඟුල කියපු එවුන් පුටු ගාන බලලා නෙමෙද දන්නෙ නෑ කියලා තියෙන්නෙ.

    අනික් එක ටේබල් වලට නොදන්න ගොබ්බ පැටව් රිංගන එක. එකෙක් එනවා දෙන්නෙක් එනවා. ටිකකින් හෙන සෙට් එකක් ඇවිත් ඉඳගෙන හිටපු අපිට ඉඩ නෑ. මම නම් නැගිටලා ගිහිල්ලත් තියෙනවා ඒ වගේ ඒවලින්.