වෙඩින් එකක් පොඩියට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,909
    113
    What if I refuse to be influenced by anyone
    Hahaha I like the way you think but putha family life kiyanne is a different type of beast. I am not sure how old you are and what is your level of experience in life. But I am pretty certain at a certain point of time in your life you will learn this 👇

    "You got to choose your battles wisely"
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Hahaha I like the way you think but putha family life kiyanne is a different type of beast. I am not sure how old you are and what is your level of experience in life. But I am pretty certain at a certain point of time in your life you will learn this 👇

    "You got to choose your battles wisely"

    Zero experience in married life

    I'd rather cut my ties with someone if refusing to be influenced by that someone would lead to a "battle" between me and that someone tbh
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    සීයයි සීයයි සීයයි සීයා...යි

    තව සමහර උන් කරනවා ලොකු හොටෙල් එකක ලොකුවට ගන්නවා. ඒත් එන්න කියන්නෙ 30කට විතර.
    මම ත් ටිකක් ඒ වගේ කලේ.. ලොකුම හෝටලයක් නම් නෙමේ 7500 per plate 100 pax දෙපැත්තෙන්ම්. home coming නෑ. pre shoot නෑ.. albem නෑ.. photographers ල 3ක් event එක cover කලා..
    ------ Post added on Jul 28, 2023 at 4:18 PM
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    වෙඩින් එකක් පොඩියට ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද බන්? හොටෙල් එකක කොච්චර පොඩියට කරත් ගානකට තට්ටු වෙනවම තමා වගේ ලයින් එකක් තියෙන්නේ...හෝම්කමින් එකක් අඩු වියදමෙන් ගොඩදාගන්න පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ...ගෙවල් වල කරන්න බෑ හොටෙල් එකකට යන්නම වෙනවා😥😥😥ඔෆිස් එකේ උන් එහෙම් ඉන්න නිසා
    ගෑණු කැමති වෙනවද බං පොඩියට කරන්න. උඹ ඔය පොඩියට උka ගන්න හදන්නේ ඔය වැඩේ කරලා. ගෑණු ජීවිත කාලෙම ඕක කියවයි cheap විදිහට Wedding එක ගත්තා කියලා.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ගෑණු කැමති වෙනවද බං පොඩියට කරන්න. උඹ ඔය පොඩියට උka ගන්න හදන්නේ ඔය වැඩේ කරලා. ගෑණු ජීවිත කාලෙම ඕක කියවයි cheap විදිහට Wedding එක ගත්තා කියලා.
    :lol::lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ගෑණු කැමති වෙනවද බං පොඩියට කරන්න. උඹ ඔය පොඩියට උka ගන්න හදන්නේ ඔය වැඩේ කරලා. ගෑණු ජීවිත කාලෙම ඕක කියවයි cheap විදිහට Wedding එක ගත්තා කියලා.
    " පොඩියට උka ගන්න" :lol:
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Like this
    1690543242909.png
     
    • Haha
    Reactions: Hasitha22

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Umba koheda?
    Hall ekak book karaganin,
    Catering service ekakin kaama ganin, (sudu bath/ fried rice , chicken, fish, ala curry, Batu moju, noodles badum, padam, kata salada, ice cream, fruit salad , caramel pudding, ochcharai, wena mukuth wadak na,
    Bite - green apple , chicken devell ,
    Mesa walata daanna - mixer ,
    Bonna denawa nam arakku diyan,
    Wedding+ home coming dekama eka dawase ganin,
    Umbai gani koleka liyahan wedima kiyanna unge nam list eka, list eka hadala eken halana unwa halapan.
    kotuwe gihin wedding card gannawa nam ganin , aduwata
    Wedding cake wife ta kiyala hadahan, danne nattan , oya FB page tiyanawa ova karana, unta dila karaganin,
    Kara maala, mudu 2 , hada ganin hondata, passe kaleka ituru wenne ova vitarai,
    Ganige sari rent karahan saloon ekakin,
    Bridesmaid ,la peeli ganan set karahan natuwa 1,2, ganin,
    Photo album - budget ekata set wena vidiyata ganin
    Edata kapanna podi cake / Kiribati ekak hadaganin,
    Ashtaka, jayamangala gata bera gahana in innawa podi budget package tiyana, ekak set karaganin,
    Wedding car ekak set karaganin,umbata ekak nattan, tiyanawa nam imbe eka decorate Kara ganin,
    honeymoon yanna imbe budget eke hatiyata hotel ekak balahan,

    Gedara ena dawasata gedara podi dinner ekak set karahan departe langama ayata.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    දැන් මේ විවාහ උත්සවයට මිලියන 4කට වඩා වියදම් වෙනවා. :shocked: :shocked: