වෙඩි තියන්න ලෑස්තිද??

වෙඩි තියන්න ලෑස්තිද??


Are YOU ReaDy???

cod4mptmn.jpg





මචන්ලා...දැන් කවුරුත් දන්නවා ඇති cod4 game tournament ගැන..:D:D
අප්පුවා ඇතුලු පිරිස මේක කරන්නෙ .
ඉතින් ඊලඟ සතියේ අන්තිම වෙනකන් register කරගන්නව
එක team එකකට members la 5යි
ඉතින් එන්න පොඩි ෆන් එකක් ගමු.
.
:rolleyes::rolleyes::yes::yes:
...ඔයගොල්ලන්ගෙන් අපි කාරුනිකව ඉල්ලන්නේ පුලුවන් තරම් ඉක්මනින් අපිට තොරතුරු ලබාදෙන්න කියලා....:yes::yes::yes:
ඒ ගැන විස්තර පහල ත්‍රෙඩ් එකෙන් බලාගන පුලුවන්
:yes::yes:

මෙන්න official thread එක

**Elakiri COD4


Game Rules and Registration
:D:D:D:D



 
  • Like
Reactions: NB Diamonds

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda