potassium nitrate + sulfur කන්න උබට පිස්සුද?

ඇයි ගිනි ගන්නවද? මම රසායනික විද්‍යාවට දුර්වලයි බන්..Ajinomoto valata ginikurak gahalaa balanna![]()


ෆ්‍රයිඩ් රයිස් කැවහම අදික වතුර තිබහක් එන්නේ ඇයි කියලා දන්නවාද ?
ෆ්‍රයිඩ් රයිස් හදනකොට දාන අදික ලවන සහිත ද්‍රව්‍ය (අජිනමොටෝ) වගේ ඒවා නිසා ඒවා ජීර්ණය වෙනකොට ලේ වලට එකතු වෙන ලවන ප්‍රමාණය වැඩියි.. ලේ වල වැඩියෙන් ලවන තියෙන එක ශරීරයේ ඉන්ද්‍රියන්ට බරපතල විදිහට බලපානවා.. මේක පාලනය කරන්න ලේ වල තියෙන ලවන සාන්ද්‍රණය අඩු කරන්න වතුර උපයෝගී කරගන්නවා. මේ නිසා මොලය විසින් අපිට පිපාසය කියන තත්වය ඇති කරලා ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය ලබාගන්නවා.
සිහිනෙනුත් කාන්තාර වගේ පෙන්නේ මේ මොලය විසින් නිකුත් කරන ආවේග නිසා තමයි
ඔිවා වස විස, අපිට ආදරේට හදපුවා නොවෙි..
එලවඵ වලටත් විස බෙහෙත්,පොහොර දානවා..අපි ලංකාව තනිකරම කන්නෙ වස විස ජාරාව..දෙවියෝ බුදුන් සිහිකරලා උයලා කැම ගන්නෙ .හෝටල් වලින් හදිසියටවත්,මලත් ඒවායින් වයිඩි රයිස්,කැම කන්නෙ නැහැ,ඒවා අපිරිසිදු තැන්,ලෙඩ කැම..
පරිසසමි වෙන්න..,පුලුවන් තරමි ස්භාවික දේවල් කන්න කෘතිම රසකාරක දේවල් කන්නම එපා..
video eka baluve nadda, meth Ajinomoto


video eka dan dakke bun.magulai 

