වෙනූශා ගේ පාසලේ ඇද ඇතිරිලි දැමූ

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ane huke kiyanna tiyenne uba inna pahath manasa anuwa.
    kellek kotata anda,cutex,lipstics tikak ga gattha,yaluwek wa hamu una u kollek.
    film ekak balanna giya...
    anna e wesiyek..ubala hithana widiyata lankawata mehema kalak gihin tiyena eka pudumayak newei.
    rataka neethiyak kiyala deyak tiyenawa.
    samanya,igena nogath minissu ewa danneth ne,eth paasalaka widuhalpathi kenek kiyanne,igena gath saha athdakeem athi pudgalayek neda?

    උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.
     
    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    mona boruda ban dan ara pina passe elawa elawa gahana try karanawa, lamayage sampurna waradda school yana kale nokalayuthu deyak karala tiyenne.
     
    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.
    WELL SAID
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,333

    :yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    mage wayasa 15 unath 45 unath ..eka newei wedagath kama sahodaraya.
    mama daruwek,hadala e daruwage anagathe teerane karanne nam mama newei,daruwanta hari de kiyala denak eka saha balapem karana eka dekak.
    ayeth kiyanne,lipstik or,poeder tikak,qutex tikak,ga gattha gaman un kohomada? maha genu wenne?
    maha genu wenne mona wayasenda?
    mamath o/l wl kale mage panthiye kello kollo ekka films balala tiyenawa,dan mama kare hall gane e kello baldu karapu ekada.
    uba kiyawanne machan eka koneka idala...samaweyan ubata mehema kiwwata.
    eth,api hira wela inna ona manaskithwayaka idala apita anagathayak labanna puluwanda?
     
    නෑ වයස වැදගත් 15 එකා සමාජේ ගැන අවබෝදෙකින් නෙමෙයි ඉන්නේ.අත්දැකීම් එක්ක තමයි පුද්ගලයින්ගේ මෝලේ පරිනත වෙන්නේ මචං.එහෙම පරිනත වෙද්දි ඔය වගේ ආකල්ප නැතිවෙලා සමාජය ගැන විනිවිද දකින්න පෙළඹෙනවා.වැඩි දෙයක් කියලා වැඩක් නෑ මචං.ඔය මානසිකත්වෙම තියාගෙන දුවෙක්ව හදලා මොන්ටිසෝරි ඉඳන්ම කෙල්ලට ලිප්ස්ටික්, කියුටෙක්ස් ගාලා හුරු කරලවා උඹම බලපන්.කාලය විසින්ම උඹට තේරුම් කරලා දේවි එදාට.අනික හරියට කියවලා වරෙන් මචන්.කෙල්ලෝ නෙමෙයි ආදරේ බාල්දු කලේ නෑ කියලයි මම කියලා තියෙන්නේ.මටත් සමාවෙයන් මචං මෙහෙම කිව්වට මම නම් අනාගතයක් ලබාගෙන මේ යන ගමන් එක ට්‍රැක් එකක උඹ කිව්ව නොදියුනු නූගත් නොතේරෙන හිර වෙච්ච මානසිකත්වයත් එක්ක.උඹ පොඩ්ඩක් ඇස් දෙක චෙක් කරගනින් නැත්නම් ට්‍රැක් එක බොඳ වේවි මොකද පොස්ට් කරපු එකට හාත්පසින්ම වෙනස් දෙයක් උඹ කියන්නේ මොකක් හරි ලඟ පෙනීමේ දුරවලතාවයක් තියෙනවද දන්නේ නෑ.සමාවෙයන් මචං එහෙම කිව්වට.

    No hard feelings anyway :P:P
     
    asth dakeema saha iganeema matha mole parinatha wenne,awurudu 25k kiyanneth machan adu gane yatharthaya therun ganna puluwan manasak.
    ape aachi seeya nam oya de kiwwata kamak ne,mokada e minissu jeewath weccha kale anuwa,choice ekak tibune ne,eyala karala,kare,tibune eyalata kiyala dunna widiya anuwa.eka apita dawasakin,masekin,awuruddakin wenas karanna be.
    mage daruwek mama lankawe pasal walata yawanna mata pissuwak tiyeida ban?uba igena gena tiyena de anuwa uba kiyanne.oka ube waradak newei,lankawe adyapanaya.
    jangiyak,rathu thol dekak,pata unu niyapothu dakka gaman,kelin kara ganna durwala samajayak apita tiyenne,niwaradi adyapanaya nomethi kama.
    mama inne marthrukawe,:P
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වෙනූශා ගේ පාසලේ විතරක් නේමේ අපේ පාසලේත් ඇද ඇතිරිලි දැමූ සුපිරි ඇදක් එක්ක කාමරයක් තිබුනා පිනාගේ ඹිෆිස් එක ලග. කෙල්ලොන්ට ඩේට් සෙට් උනාම ගෙදරන් එනකන් ඒකට වේලා ඉන්න තියෙන්නේ පුල් ආතල් එකේ. ජනේල්නම් තිබුනා හැබැයි කබඩ් එකක් දාල කවර් කරලා තිබුනේ අපේ උන් හොරෙන් එබෙන හන්දා. ලොල්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    mage wayasa 15 unath 45 unath ..eka newei wedagath kama sahodaraya.
    mama daruwek,hadala e daruwage anagathe teerane karanne nam mama newei,daruwanta hari de kiyala denak eka saha balapem karana eka dekak.
    ayeth kiyanne,lipstik or,poeder tikak,qutex tikak,ga gattha gaman un kohomada? maha genu wenne?
    maha genu wenne mona wayasenda?
    mamath o/l wl kale mage panthiye kello kollo ekka films balala tiyenawa,dan mama kare hall gane e kello baldu karapu ekada.
    uba kiyawanne machan eka koneka idala...samaweyan ubata mehema kiwwata.
    eth,api hira wela inna ona manaskithwayaka idala apita anagathayak labanna puluwanda?

    machan moda joke danna epa.. mamath oya umba kiyana wayasedi umba wage ola mottala widiyata hithuwa.. dan man oya wayasa pahu karala godak issarahata ewilla inne.. dan mata pukenuth hina umbath man hithuwa wagema buruwek wage hithanawa dekkama..

    umbata man me dan kiwwa de umba mage wayasata awama therei... api wayasath ekka labana athdekeem ekka igena ganna dewal wagayak thiyanawa.. anna ewa igena ganne nethuwa api uda paninawa serama dannawa wage,, e unata e athdekeem labapu minussunta apiwa penne wanarayo ranchuwak wage..

    mama sarala udaharanayak dennam gedaradi practical karala balanna..

    honda beat ekakata dance karana video ekak araganin.. mulin sinduwa play karapan video ekath ekka hondata kana pelenna sadde dala..

    ita passe e song ekama audio mute karala video eka balapan ... mona huththakda me kiyala hithei.. manda buddikayo wagene kiyala hithenawa..

    apita umbawa penneth anna e wage..

    mata tharahak nehe/. eth danna de thawa ekekuta kiyala denna onane.. eka pinak.. ekai kiwwe.. mage wachana poddak sera wedi ethi.. e mage heti.. bokkenma deyak kiyala deddi poddak wachana ehe mehe wenawa.. e tharahakata nemei..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.

    eka hari machan katawa

    isara kello owa kale na machan cutex gawat wedding ekakata school yanakota normal eke paduwe yanawa

    me dewal me widihata wenne kellaget waradak tiyenawa

    O/L wat karan natuwa kolo badagena photo ganai film hall gane yanai sudusu nathi deyak

    nangi ekka giyat eka waradi

    apit akkai nangi denawama aran gihin depathe wadi karan mirikapu seen one taram tiyenawa
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    madhya karayonge boru ban, minihekge athin waradak unama, uta uda pana pana thalanawa, news hinga nisa aluth ewa hada hada minissunge olu walata danawa.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උඹේ වයස කීයද කියන්න මම දන්නේ නෑ මචං. මට නම් 25 යි. ඒත් උඹ දරුවෙක්ව හදලා ඔය කියන විදිහට ලිප්ස්ටික් කියුටෙක්ස් ගාවලා ඩිසයින් ඔක්කොම කරවලා යවහන් මචං මොඩර්න් මානසිකත්වයෙන්.එතකොට උඹට තේරේවි.පොඩි උන් ඉන්න ඕනේ පොඩි උන් හැටියට මහ ගෑණු වෙන්න දඟලන්නේ නැතුව.ඒ ලෙවල් කරනවනම් කමකුත් නෑ තවම ඕලෙවල් කරලත් නෑ.අපිත් ඔයා කාලේ පහු කලා.කෙල්ලෝ එක්කත් යාලු උනා.කොටින්ම ප්‍රිෆෙක්ට් බැජ් පවා ගලවන් හිටියා ඔය සීන් නිසා.ඒත් ඒ ආදරේ හෝල් ගානේ බාල්දු කලේ නෑ.කෙල්ලොත් ඕනේ නැතු සක්කර වට්ටම් කරගෙන බඩු වෙන්න දැඟලුවේ නෑ.

    උබේ කතාවට මම එකගයි, මොඩර්න් වෙනව කියන්නේ ඕකට නෙමේ. මොඩර්න් නම් බෙල්ලේ වැල දාගන්නෙත් නෑනේ ඔහොම. :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බාග වෙලාවට මෝල්ගහත් තුවක්කුව වෙනවයි කියනවනේ බං. ඔව්වා වලින් වෙන්නේ තවට් ඉස්කෝලේ යන උන් නාස්ති වෙන එකහරි දැන් මට කියපන් ඕලෙවල් වත් නොකල කෙල්ලෙක්ට ඔබිනවද අතේ නියපොතු වවාගෙන කලු පාට කියුටෙක්ස් ගාගෙන ඒකේ ඩිසයින් එකක් හිටන් ඇඳගෙන ඉන්න?මේකි රට අම්මණ්ඩි කෙනෙක්.දැන් නීතිය අකුරට කරපු පිනා දේශ ද්‍රෝහියෙක් වෙලා.අනේ හුකේ.

    hari neethiyak ne bn school athule room hadagena inna pina hodai 'lipsticks,nail colours,tikak gewama e kella rata ammandi :lol::lol:ane ube manasikathwe
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    madhya karayonge boru ban, minihekge athin waradak unama, uta uda pana pana thalanawa, news hinga nisa aluth ewa hada hada minissunge olu walata danawa.

    boru nemei yako ada paththara balapan hema ekema me news eka thiyenawa. wesi kiyala kellata benala thiyenne pimpiyek :growl:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ehenam mokatada pina arrest karala thiyenne :lol::lol:paththara media nemei ehenam ehanm monawada media

    mama kiyanne ban, kage kageth waradi athi,eth ban mewa honda naththe me rate adyapanayata, anagatha lamainta.api umbala kawruth thamange school eka adambaren kiyanna asai ne,eke nama katha wenawata kawruwath kamathi na, me school eke ewun karanne, muna ekka tharaha wela nahaya kapa ganna eka.
    e dawaswala apitath hitapu lokuma tharaha karayo pina, winaya palaka. api kochchara guti kala athda? eth api thamath thrahada?, paredi dakkama katha karanawa neda, bus 1e seat 1k denawa neda, mama kiyanne,ape rate pasal gana thiyana garuthwaya mewa nisa nathi wenawa machan.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සි නිව්ස් එකෙයි තව තැන් දෙක තුනකම දාල තියනව දැක්ක ඔය සින් එක
     
    Status
    Not open for further replies.