වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,983
    1
    58,301
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගන්නෙ ලක්ෂ 3ක් උනාට පොලියත් එක්ක ලක්ෂ 5ක් විතර බැඳීමක් තියෙනව. ඒ වගේම ඌ මොකෙක් හරි යට කරොත්, චේන් කැඩුවොත් උඹට ඇට තලාගන්න පුලුවන්

    අන්තිමේදි සොරිවෙන්නෙ උඹට
     
    • Like
    Reactions: Chuti Kolla

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    අපි මෙහෙම කිව්වට යාළුවොන්ට මූන බලන් නෑයි බෑයි කියන්න හරි අමාරුයි. උබෙට හිතෙන දෙයක් කරපන්.
     
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ගන්නෙ ලක්ෂ 3ක් උනාට පොලියත් එක්ක ලක්ෂ 5ක් විතර බැඳීමක් තියෙනව. ඒ වගේම ඌ මොකෙක් හරි යට කරොත්, චේන් කැඩුවොත් උඹට ඇට තලාගන්න පුලුවන්
    අන්තිමේදි සොරිවෙන්නෙ උඹට

    මොකක්ද මචන් මේ ඇට තලනවා කියලා හැමෝම කියන්නේ? :oo:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනේමන්දා මචන් මට උදව් කරපු කොල්ලෙක්
    උඹට උදව් කරපු එකෙක් නම් අනිවා උඹත් උදව් කරපන්. හැබැයි ඔය විදිහට නෙමේ.


    මොකක්ද මචන් මේ ඇට තලනවා කියලා හැමෝම කියන්නේ? :oo:
    මුල්න්ම යාලුවට බයික් එක අරන් දීපන්. ඊට පස්සෙ තේරෙයි මොකද්ද කියලා. :ROFLMAO:
     
    Last edited:
    • Sad
    Reactions: Chuti Kolla

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඌ වෙන එවුන්ට බයික් අරන් දෙන්න ගිහින් අමාරුවේ වැටිලා නිසා උබවත් අමාරුවේ දාන්න හදන්නෙ. යාලුවෝ වුනත් කවුරු වුනත් වැඩක් කරගන්නකන් විතරයි බන් පස්සෙන් එන්නෙ. මම එකෙක්ට අපේ ගෙදර චන්ද නාම ලේකනයට නම දාලා දුන්නා දැන් මට හැමදාටම උගෙ නම දාන්න වෙලා ඌ ගෙවල් දොරවල් විකුනලා ණය ගෙවන්න. කලින් කිව්වෙ බබා ස්කොලෙට දාගන්න නම දාලා දෙන්න කියලා ඊට පස්සෙ ගෑනිත් ඩිවොස් වුනා ඌත් එක්ක ප්‍රශ්න වෙලා. දැන් ඉතින් පස්සෙන් එනවා නම දාගන්න කරදරේ
     
    Last edited:
    • Sad
    Reactions: Chuti Kolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    හතර රයන් සහ දෙරියන් එළ හරක බෙදාගත්ත වගේ තමා...

    ඇරියස් ගෙවන්න වෙන්නෙ උඹට....
    යාලුව කාවහරි හප්පල මාරුවුනොත් කූරු ගණින්න වෙන්නෙ උඹට...
    යාළුව කුඩු වික්කොත් උසාවි නගින්න වෙන්නෙ උඹට...

    Edit...
    ඔය ඉතිං... මේකත් හෙන පරණ නූලකනෙ.