ගන්නෙ ලක්ෂ 3ක් උනාට පොලියත් එක්ක ලක්ෂ 5ක් විතර බැඳීමක් තියෙනව. ඒ වගේම ඌ මොකෙක් හරි යට කරොත්, චේන් කැඩුවොත් උඹට ඇට තලාගන්න පුලුවන්
අන්තිමේදි සොරිවෙන්නෙ උඹට

උඹට උදව් කරපු එකෙක් නම් අනිවා උඹත් උදව් කරපන්. හැබැයි ඔය විදිහට නෙමේ.අනේමන්දා මචන් මට උදව් කරපු කොල්ලෙක්
මුල්න්ම යාලුවට බයික් එක අරන් දීපන්. ඊට පස්සෙ තේරෙයි මොකද්ද කියලා.මොකක්ද මචන් මේ ඇට තලනවා කියලා හැමෝම කියන්නේ?![]()