වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Ithin progress nemeida 2Mbps 2,450/- dena eka?
    eka hari bn. ma reply kare uba kiwa "හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ."

    but tibbane.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    eka hari bn. ma reply kare uba kiwa "හරි ඉතින් මෙච්චර කල් Unlimited internet කියල එකක් මෙහෙ තිබ්බෙ වත් නෑනේ."

    but tibbane.

    Mama kiwwe me packages introduce karanna kalin maaseta fixed price ekak gewala unlimited usable internet ganna widihak thibbe nane kiyana eka. 64Kbps walin load wenneth elakiri witharane youtube ehema video thiya website ekawath load wenne nane. Dan 2450 ta 720p balanna puluwan mulu maasema wunath. Udemy coursera ehema use karana ayata supiri.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එහෙම තියන දෙකෙන් එකක් තමයි ගන්න හිතන් හිටියේ. අරක තමයි ඉතින් අවුල. මම torrent බෑවේdirect නෙවෙයි. seedbox --> FTP software පාවිච්චි කරල .. ඒවත් බ්ලොක් ඉතින් . ඒත් කරන්න පුලුවන් gdrive වගේ වලට දාල ඉතින් . speed එක නම් 10, 25 කියන්නේ අවුලක් නෙවෙයි එච්චර.
    හැබැයි ඒ ලිමිට්ස් නැතුව දුන්න නම් ඉවරයි නේ ඉතින්. :rofl:

    ඉන්දියාවේ cost එකත් වැඩි නේ කට්ටිය වැඩි වගේම. ausi වලත් cost එක වැඩි. මෙහෙ උන්ට ගෙවන පඩි නෙවෙයි නේ එහෙ ගෙවන්නේ
    Ehema ekak terms walata damme naththan 24 hours maasema torrent download karala network abuse karana unta action ganna widiyak nahane.
    Wena rata wala wage mehe copyright legal prashna nahane, ethakota ehema karana kena nawaththanna widiyak naha.

    Indiawe janagahanaya internet users la godak innakota cost eka bedila yanawa, ape internet users la eeta godak adui. Ethakota inna tika dena athara thama cost eka bedenne.
    Auz wala hamoatama wage $40-75 internet walata wiyadam karanna puluwan ethakota adaayama wadi, cost eka cover wenwa.
    Anika australiwe janaganayata apita wada tikak wadi unata internet users la godak wadi. 86.5%
     
    • Like
    Reactions: msan and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    Ehema ekak terms walata damme naththan 24 hours maasema torrent download karala network abuse karana unta action ganna widiyak nahane.

    Indiawe janagahanaya internet users la godak innakota cost eka bedila yanawa, ape internet users la eeta godak adui. Ethakota inna tika dena athara thama cost eka bedenne.
    Auz wala hamoatama wage $40-75 internet walata wiyadam karanna puluwan ethakota adaayama wadi, cost eka cover wenwa.
    Anika australiwe janaganayata apita wada tikak wadi unata internet users la godak wadi. 86.5%
    ඉතින් ඔය රටවල් තුනේ cost එකත් ඒ වගේ තමයි නේ. අපේ තමයි අඩුම cost එකක් තියෙන්න ඕනේ.. ඉන්දියාවේ මිනිස්සු වැඩි නිසා පාවිච්චි කරන අය වැඩි. නැත්නම් % එකක් විදියට මෙහෙ වගේම තමයි internet use කරන්නේ.
    මම කිව්වේ ගානේ අවුලක් නෙවෙයි. ලිමිට්ස් දාපු විදියේ. ඔය cap එක එක්කෝ 25 වත් කරන්න තිබ්බ. නැත්නම් අර ලිමිට්ස් නැති කරන්න තිබ්බ. එහෙනම් හරි. උදාහරණයකට ඔය 5400 package එක ගත්ත කෙන්ක්ට මොකක් හරි හේතුවකට 20GB file එකක් download කරන්න උනොත්, තමන්ට unlimited package එකක් තිබිලත් කිසිදෙයක් කරගන්න බෑ . හැබැයි කලින් package එක තිබ්බ නම් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.
     
    • Love
    • Like
    Reactions: shenat and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඉතින් ඔය රටවල් තුනේ cost එකත් ඒ වගේ තමයි නේ. අපේ තමයි අඩුම cost එකක් තියෙන්න ඕනේ.. ඉන්දියාවේ මිනිස්සු වැඩි නිසා පාවිච්චි කරන අය වැඩි. නැත්නම් % එකක් විදියට මෙහෙ වගේම තමයි internet use කරන්නේ.
    මම කිව්වේ ගානේ අවුලක් නෙවෙයි. ලිමිට්ස් දාපු විදියේ. ඔය cap එක එක්කෝ 25 වත් කරන්න තිබ්බ. නැත්නම් අර ලිමිට්ස් නැති කරන්න තිබ්බ. එහෙනම් හරි. උදාහරණයකට ඔය 5400 package එක ගත්ත කෙන්ක්ට මොකක් හරි හේතුවකට 20GB file එකක් download කරන්න උනොත්, තමන්ට unlimited package එකක් තිබිලත් කිසිදෙයක් කරගන්න බෑ . හැබැයි කලින් package එක තිබ්බ නම් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.
    ow bn meka aththa, anik cap eken passe speed ek adu gane 5Mbps wath karanna thibba 1Mbps nathuw, fiber ekak aran 1Mbps use karanaw kiwwam ithin joke ekak thama :baffled: mn me balan inne dialog packages tika enakn decision ekak ganna:dull:
     
    • Like
    Reactions: dilann

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ ඕස්ට්‍රේලියාවෙ මිල ආසන්න වශයෙන්.

    Unlimited plans - fiber - no limitations 🤣

    21 Mbps 45 A$ per month
    42 Mbps 55 A$ per month
    83 Mbps 75 A$ per month

    ඔක්කොම AUD වලින් තියෙන්නෙ.
    මීට වඩා speed වැඩි plans උත් තියෙනවා. මම පාවිච්චි කරන්නෙ 21 Mbps. මට ඒක ඇති. ඕනම නං අනිත් එකක් ගන්න එකත් කරන්න පුළුවන්.

    රුපියල් වලට හරවන්න තරම් මරිමෝඩ හැත්ත රුපියල් වලින් දාන්න. එහෙම දාල බයියො ටික අන්දල ආතල් එකක් ගත්තට මෙහේ කවුරුවත් රුපියල් වලින් ගෙවන්නෙ නෑ. 🤣🤣

    Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$. 🤣

    අනිත් රටවල්වල මීටත් අඩුවට මීටත් වැඩි speed ඇති. ඒවත් දාන්න දන්න අය.
    ape 600Mbps for $48 👍😂😂😂 Unlimited.
     
    • Wow
    Reactions: shenat

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉතින් ඔය රටවල් තුනේ cost එකත් ඒ වගේ තමයි නේ. අපේ තමයි අඩුම cost එකක් තියෙන්න ඕනේ.. ඉන්දියාවේ මිනිස්සු වැඩි නිසා පාවිච්චි කරන අය වැඩි. නැත්නම් % එකක් විදියට මෙහෙ වගේම තමයි internet use කරන්නේ.
    මම කිව්වේ ගානේ අවුලක් නෙවෙයි. ලිමිට්ස් දාපු විදියේ. ඔය cap එක එක්කෝ 25 වත් කරන්න තිබ්බ. නැත්නම් අර ලිමිට්ස් නැති කරන්න තිබ්බ. එහෙනම් හරි. උදාහරණයකට ඔය 5400 package එක ගත්ත කෙන්ක්ට මොකක් හරි හේතුවකට 20GB file එකක් download කරන්න උනොත්, තමන්ට unlimited package එකක් තිබිලත් කිසිදෙයක් කරගන්න බෑ . හැබැයි කලින් package එක තිබ්බ නම් අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන්.
    Per user cost eka kohoamda ban lankawe adu wenne? Users la wadi wenakota, revenue eka wadi wenkota lesiyen cost eka cover wenawa.
    Lankawe wage users la adu nam, inna tiketh per user revenue eka adu nam thama cost eka cover karanna amaru.

    Ithin ai ban cap eka thiyana ekama ganne? unlimited eka gannako. Ethakota oya 20GB download prashna nahane.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Japan
    දැන් පාවිච්චි කරන්නේ 10Gbps ලයින් එකක් (ඔව් ඔව් unlimited). අවුරුදු දෙකක් යනකන් මාසෙට යෙන් 3800, ඊට පස්සේ මාසෙට යෙන් 6500

    What's the point of comparing Sri Lanka with Japan?

    Japan
    1618200606487.png

    Sri Lanka
    1618200633008.png
     
    • Like
    Reactions: ncpasan and GTRZ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    Per user cost eka kohoamda ban lankawe adu wenne? Users la wadi wenakota, revenue eka wadi wenkota lesiyen cost eka cover wenawa.
    Lankawe wage users la adu nam, inna tiketh per user revenue eka adu nam thama cost eka cover karanna amaru.

    Ithin ai ban cap eka thiyana ekama ganne? unlimited eka gannako. Ethakota oya 20GB download prashna nahane.
    මම කිව්වේ අර package එක ගත්ත උන්ට වෙන්න පුලුවන් අවුලක්.. :rofl:
    10mbps තියාගෙන කොහේ abuse කරන්නද දවසම බෑවත්.. ඕක නිකන් vpn එකක් දාගෙන fb ගියා වගේ නෙවෙයි. මේ වගේ ලිමිට් එකක් මගහරින්න තව ගානක් යනවා තව service එකකට.. ඕක දාල තියෙන්නෙම මුකුත් කරගන්න බැරිවෙන්න හිතල තමයි.
    ඉන්දියාවේ එච්චර ගොඩකට දැනට දීල තියන වගේ connection එක්ක cost එක අපේ එකත් එක්ක බලන්න බෑනේ... එකම cost එක නෙවෙයි..
    අපේ උනුත් මේ දෙන එක තව හොදට ලිමිට්ස් අඩු කරල දුන්නනම් ඒක ගන්න උන් තව වැඩි වෙන්ව. අපි හිතනවා අපේ රටේ උන් ගන්නේ නෑ කියලා.. ඉන්දියාවේ උන්ට වඩා වියදම් කරන්න බලාගෙන ඉන්නේ ලංකාවේ සාමාන්‍ය උන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මෙතන වෙලා තියෙන්නෙ මෙකයි ඇත්තම කතාව .
    ගොඩක් මෙ ත්‍රෙඩ් එකෙ දියුණු රටවල් වලට මිග්‍රෙට් වෙච්ච උන් රට ඇඩ් දෙනවා මෙකෙ .
    අර බණ්ඩා කොළඹ ගියා වගෙ වැඩක් තමා .
    දියුණු රටෙ දියුණුව දැකලා මවිත වෙලා තමන්ගෙ රටෙ මෙහෙම නැත්තෙ ඇයි කියලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ප්‍රශ්න කරනවා.
    ඊට පස්සෙ ඔන්න දේශපාළුවන්ට බනිනවා ,සිංහලෙ ජාන වලට බනිනවා .

    ෆේස්බුක් එකෙත් ඉන්නවා ඔහොම සෙට් එකක් .සුවිෂේශත්වය තමා එහෙම කරන ගොඩක් අය රතු මල්ලිලාට ඡන්දෙ දෙන අය.
    දියුණු රටක මොනො රෙල් එකක් පෙන්නලා අපෙ කොච්චි වල ෆුට් බොඩ් යන ෆොටොස් දාලා අවුරුදු හැත්තෑ ගාණට බැන බැන ඉන්නවා .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම කිව්වේ අර package එක ගත්ත උන්ට වෙන්න පුලුවන් අවුලක්.. :rofl:
    10mbps තියාගෙන කොහේ abuse කරන්නද දවසම බෑවත්.. ඕක නිකන් vpn එකක් දාගෙන fb ගියා වගේ නෙවෙයි. මේ වගේ ලිමිට් එකක් මගහරින්න තව ගානක් යනවා තව service එකකට.. ඕක දාල තියෙන්නෙම මුකුත් කරගන්න බැරිවෙන්න හිතල තමයි.
    ඉන්දියාවේ එච්චර ගොඩකට දැනට දීල තියන වගේ connection එක්ක cost එක අපේ එකත් එක්ක බලන්න බෑනේ... එකම cost එක නෙවෙයි..
    අපේ උනුත් මේ දෙන එක තව හොදට ලිමිට්ස් අඩු කරල දුන්නනම් ඒක ගන්න උන් තව වැඩි වෙන්ව. අපි හිතනවා අපේ රටේ උන් ගන්නේ නෑ කියලා.. ඉන්දියාවේ උන්ට වඩා වියදම් කරන්න බලාගෙන ඉන්නේ ලංකාවේ සාමාන්‍ය උන්.
    Bro mama issella post wala dapu dewal aye kiyawala balanna. Oya cost eka revenue eka gana idea ekak aragenama naha.
    Oya mukuth notherena samanaya minihek wage thawa adu karala denna thibba, adu karanam gannawa kiyana eka kiyanne.

    10Mbps eka abuse karanna baha? :D Ona nam maseta 3.16 TB dakawa download karanna puluwan.
    Additional cost ekak nathuwa ganna ona tharam widi thiyanawa, chuttak google search karanna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,041
    113
    එකමත් එක රටක
    Bro mama issella post wala dapu dewal aye kiyawala balanna. Oya cost eka revenue eka gana idea ekak aragenama naha.
    Oya mukuth notherena samanaya minihek wage thawa adu karala denna thibba, adu karanam gannawa kiyana eka kiyanne.

    10Mbps eka abuse karanna baha? :D Ona nam maseta 3.16 TB dakawa download karanna puluwan.
    Additional cost ekak nathuwa ganna ona tharam widi thiyanawa, chuttak google search karanna.
    හරි ඒක දන්නවා. මමත් gdrive එකට තමයි torrent ටික දාන්නේ..
    එකින් බාන්න පුලුවන්. ඉතින් abuse කරන එකා කොහොමත් කරනවා එහෙම නම්.
    මම ගාන අඩු කරන කතාවක් කිව්වේ නෑ . :rofl: තේරුමක් නැති ලිමිට්ස් ටිකක් දාල.
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    mama south korea inne.
    100mbps 5G unlimited connection eka won 25000 maseta. lanka mudalin rupiyal 4000 k wage wenne maseta.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හරි ඒක දන්නවා. මමත් gdrive එකට තමයි torrent ටික දාන්නේ..
    එකින් බාන්න පුලුවන්. ඉතින් abuse කරන එකා කොහොමත් කරනවා එහෙම නම්.
    මම ගාන අඩු කරන කතාවක් කිව්වේ නෑ . :rofl: තේරුමක් නැති ලිමිට්ස් ටිකක් දාල.
    Mama aye kiyanna ona nahane ban, torrent rule eka daala thiyenne abuse eka walakwanna legal point ekak widiyata.
    Dan umbata eka prashnayak naththan monada thawath ekama kiyanne?
     
    • Like
    Reactions: icepack

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,236
    24,966
    113
    tracing Geo-location.. ... ...
    Mama aye kiyanna ona nahane ban, torrent rule eka daala thiyenne abuse eka walakwanna legal point ekak widiyata.
    Dan umbata eka prashnayak naththan monada thawath ekama kiyanne?

    SLT 4G 8Mbps unlimited package eka gana oyage idea eka mokakda? Web family XTRA (normal speed ~ 36Mbps) eken mekata maru wena eka aparade weida? mama kiyanne normal usage ekata. mama heavy downloader kenek newei eth dan extra gb ganna wenawa nitharama wage normal use kalath. Mata danata fiber ganna widiyak na mama gedara newei inne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    SLT 4G 8Mbps unlimited package eka gana oyage idea eka mokakda? Web family XTRA (normal speed ~ 36Mbps) eken mekata maru wena eka aparade weida? mama kiyanne normal usage ekata. mama heavy downloader kenek newei eth dan extra gb ganna wenawa nitharama wage normal use kalath. Mata danata fiber ganna widiyak na mama gedara newei inne.
    Oyage extra GB cost eka wadiwena Rs 2000~ wage cost ekata langai nam unlimited eka ganna eka awlak naha.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,236
    24,966
    113
    tracing Geo-location.. ... ...
    Oyage extra GB cost eka wadiwena Rs 2000~ wage cost ekata lanagai nam unlimited eka ganna eka awlak naha.

    2000 ka wage extra gb nam ganne na. eth dan download ehema night data walin dala thamai me ganin hari shape karaganne. ehema karalath 10gb ganna una giya mase. mata thiyana prashne 8Mbps speed eken download ekak ehema danna giyama epa weida kiyala. Illan kawa wage weida danne nane 😂