වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    මගේ අවුලක් නෙවෙයි මම කියන්නේ. මට පුලුවන් බාන්න. බන්නේ නැතුවත් මට වැඩේ කරගන්න පුලුවන්.. GT ත් පොඩි දෙයක් මතක් කරා.
    හැබැයි උන් ඒ විදියට ලිමිට්ස් දාන්න ඕන නෑ . TB ගණන් බාන එක නවත්තන්න slt එකට පුලුවන්. oya 10mpbs කියලා දෙන එකත් කවුරුහරි 500gb ට වඩා වැඩියෙන් මාසෙට බානවන්ම් උන්ට ඒක control කරන්න පුලුවන් නේ. බාන එකාට බාන්න පුලුවන් වෙන විදි වලින්.මටත් පුලුවන්. මම කිව්වේ පොදුවේ packages වල අවුල්... ඔය 100mbps 10gb cap එක එක්ක ගත්ත උන්ට ලොකු දෙයක් හදිස්සියේ බාන්න උන දාට තේරෙයි තිබ්බ fiber එක තිබ්බනම් කියලා. 6000කට unlimited කියලා package එකක් දීල . අරව බෑ මේවා බෑ කියලා කිව්වම ඕක ගන්න උන් අඩුයි ලංකාවේ. මුන් හොදටම දන්නවා නේ ලංකාවේ උන් torrent බානවා කියලා. ඔහොම එකක් ගන්නෙම ඒකට . ලංකාවේ උන් වැඩි හරියක් පාවිච්චි කරන්නේ pirated softwares . adobe collection එක 20GB වගේ . image එකක් විදියට අවොත් ඔය 5400 උන්ට ඕක බාගන්න බෑ . :rofl: lumion බාන්න බෑ, solidworks ගොඩක් වෙලාවට බෑ ඔය වගේ සෑහෙන size වැඩි softwares තියනව අපේ උන් අනිවා පාවිච්චි කරනවනම් pirated පාවිච්චි කරන..
    games උනත් ලොකුයි. ඔය වගේ connection එකක් ගන්න එකේ තේරුමක් තියෙන්න ඕනේ. ලිමිට්ස් දැම්මට අවුලක් නෑ , මේ ලිමිට්ස් ලංකාවට ප්‍රයෝගික නෑ .
    මෙතන Abuse කරන ප්‍රශ්නයක් නෙමෙයි එකපාරටම උන්ගෙ Netflix Package එකට කෙලවෙන එක. Abuse අවුලක්නම් Torrent VPN Block කරන්න තිබ්බ. Large files Block කරන්න තිබ්බ Google Drive නොවන. 10Mbps මදි Netflix Prime වලට 20වත් ඕනෙ. Daily 10GB එකෙති ඒ ලිමිට් එක පනිනව Netflix ගියොත්. ඒ නිසා Unlimited ගත්ත උන්ට Netflix Pack එකත් දාගන්න වෙනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    eka hari. me package ekak ganna hamoma wage thamange dan thiyana connection ekata wada rental ekak gewanna thamai mewa ganne. ehema eke mechchara limitation damma eka hari na thamai.. harihaman connection denawa nam lankawe ganna un innawa. ISP la eka dannawa. unta oni unge time based packages sell karaganna misak unlimited wadiyen sell karaganna newei. me packages unappealing wena tharamata unta eka lesi. mata unath hitha hadaganna ba web pro eka gannawada unlimited ekak gannawada kiyala. unta onith eka. extra gb sale eka atharinna bari tharam unta lokui.. okai aththa kathawa..
    Saralawama oka tamai aththa. Extra gb sell karala tawa tawath gasakanna ba hariyata dunnoth. Data cap ekak ekka at least 15 mbps ekka 200 gb thibuna nam samanya minihekta athi. Mama kiyanne mama karana weda balala. Mata ona welawata mama 1080p , 720 p video balanawa. Netflix balanawa. Telegram eke file ekak ona unoth download karnawa. Owane samanaya minihekge weda. Mata maseta 200 gb yanne na. Unlimited tibuna kiyala hamawelema wedak nathi ewa banneth na. Ehema karanna manasika rogiyo wenna ona. E wagema mokak hari karanna yaddi ane data iwara weida, magin nathiyida kiyala hithanna onath na. Lankawe oya magul package ekka ewath hithanna epai. 🤣🤣 Oya tikawath karaganna bari labbe packages walin athi wedak thiyenawada ban. Bayyo inna ratawal walatama hodai ithin. 🤣

    අඩෝ පට්ටනේ !

    Patta kiyanne shape. Me loke hodama ewath newei. Ausi wala internet prices godak wadiy loke anith diyunu ratawal walata wada. Eth mehe inna kenekta ona weda karaganna, adala speed eka afford karanna puluwan mattamata tiyenawa. Ethakota hithapanko lankawe tatwe. 😐😐😐
    ------ Post added on Apr 12, 2021 at 5:34 PM
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Saralawama oka tamai aththa. Extra gb sell karala tawa tawath gasakanna ba hariyata dunnoth. Data cap ekak ekka at least 15 mbps ekka 200 gb thibuna nam samanya minihekta athi. Mama kiyanne mama karana weda balala. Mata ona welawata mama 1080p , 720 p video balanawa. Netflix balanawa. Telegram eke file ekak ona unoth download karnawa. Owane samanaya minihekge weda. Mata maseta 200 gb yanne na. Unlimited tibuna kiyala hamawelema wedak nathi ewa banneth na. Ehema karanna manasika rogiyo wenna ona. E wagema mokak hari karanna yaddi ane data iwara weida, magin nathiyida kiyala hithanna onath na. Lankawe oya magul package ekka ewath hithanna epai. 🤣🤣 Oya tikawath karaganna bari labbe packages walin athi wedak thiyenawada ban. Bayyo inna ratawal walatama hodai ithin. 🤣
    බිස්නස් කරන උනු වගේ ඇරෙන්න වෙන මොකාද ඔච්චර ඩව්න්ලෝඩ් කරන්නේ ටීබී ගනන් හාඩ්ඩිස්ක් පුරව පුරව. අනික ඔච්චර ඩව්න්ලෝඩ් කරන්න දේවල් ඇත්තෙත් නෑ සාමාන්‍ය මිනිහෙක්ට. වැඩිය ඕනි නෑ බොරුවට අන්ලිමිටඩ් දෙන වෙලාවෙ ඩේ නයිට් ඩේටා ටික එකකට දැම්මනන් මීට වැඩිය හොදයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,552
    167,069
    113
    එකමත් එක රටක
    මෙතන Abuse කරන ප්‍රශ්නයක් නෙමෙයි එකපාරටම උන්ගෙ Netflix Package එකට කෙලවෙන එක. Abuse අවුලක්නම් Torrent VPN Block කරන්න තිබ්බ. Large files Block කරන්න තිබ්බ Google Drive නොවන. 10Mbps මදි Netflix Prime වලට 20වත් ඕනෙ. Daily 10GB එකෙති ඒ ලිමිට් එක පනිනව Netflix ගියොත්. ඒ නිසා Unlimited ගත්ත උන්ට Netflix Pack එකත් දාගන්න වෙනව
    netflix 7.99 එක නම් පුලුවන් නේ බන්. මගේ adsl එකෙන් අවුලක් නෑ . HD එකත් පුලුවන් ද මන්ද . මාසයක් දෙකක් පාවිච්චි කරා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    netflix 7.99 එක නම් පුලුවන් නේ බන්. මගේ adsl එකෙන් අවුලක් නෑ . HD එකත් පුලුවන් ද මන්ද . මාසයක් දෙකක් පාවිච්චි කරා.
    Full beri wei. mage 100mbps eketh samahara welawata quality drop wenawa. hemawelema full speed denne na. 10mbpa kiyanne 5k wage thamai expect karanna puluwan stable speed eka widiyata
     
    • Like
    Reactions: dilann

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,238
    24,967
    113
    tracing Geo-location.. ... ...
    Saralawama oka tamai aththa. Extra gb sell karala tawa tawath gasakanna ba hariyata dunnoth. Data cap ekak ekka at least 15 mbps ekka 200 gb thibuna nam samanya minihekta athi. Mama kiyanne mama karana weda balala. Mata ona welawata mama 1080p , 720 p video balanawa. Netflix balanawa. Telegram eke file ekak ona unoth download karnawa. Owane samanaya minihekge weda. Mata maseta 200 gb yanne na. Unlimited tibuna kiyala hamawelema wedak nathi ewa banneth na. Ehema karanna manasika rogiyo wenna ona. E wagema mokak hari karanna yaddi ane data iwara weida, magin nathiyida kiyala hithanna onath na. Lankawe oya magul package ekka ewath hithanna epai. 🤣🤣 Oya tikawath karaganna bari labbe packages walin athi wedak thiyenawada ban. Bayyo inna ratawal walatama hodai ithin. 🤣

    ow me package ekak ganna ekek terabyte ganan download kara kara inne na mokada meka ganne internet eken mokakhari wadak karana kenek neh. unta download kara kara inna welawak nane dawasa thisse. ehema download karana eka nam prashne step 2 - 3kata wage speed eka adu karanna hari ekko 300gb, 500gb wage data cap ekak dala eken eha download karaddi line eka slow karala dammanam iwaraine. data kochchara ithurui da bala bala internet use karanna wena eka thamai matath thiyana prashne. ehema nathiwa oni welawata download ekak dala, oni welawata video ekak balala use karanna puluwan connection ekak thibba nam aththatama 200gb - 250gb unath masekata wadith ekka.

    onima business ekak balanna oni customer ta wadima value ekak denna. ethakota thamai e business ekata loyal customers la hadenne. lankawe wenne eth customersla wa asarana karala thiyan inna eka. minissu wena options hoyanne ekai. starlink wage ekak meheta enawata kamathi ekai. aththatama manussayekta wadak thiyana widiyata mewa plan karalath unta profit ekak hoyanna puluwan. heavy usersla ta connection eka slow karanna unta bari nane kohomath. ane manda mewa kawada thanakata eida kiyala.
     
    • Love
    • Like
    Reactions: shenat and dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන වෙලා තියෙන්නෙ මෙකයි ඇත්තම කතාව .
    ගොඩක් මෙ ත්‍රෙඩ් එකෙ දියුණු රටවල් වලට මිග්‍රෙට් වෙච්ච උන් රට ඇඩ් දෙනවා මෙකෙ .
    අර බණ්ඩා කොළඹ ගියා වගෙ වැඩක් තමා .
    දියුණු රටෙ දියුණුව දැකලා මවිත වෙලා තමන්ගෙ රටෙ මෙහෙම නැත්තෙ ඇයි කියලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ප්‍රශ්න කරනවා.
    ඊට පස්සෙ ඔන්න දේශපාළුවන්ට බනිනවා ,සිංහලෙ ජාන වලට බනිනවා .

    ෆේස්බුක් එකෙත් ඉන්නවා ඔහොම සෙට් එකක් .සුවිෂේශත්වය තමා එහෙම කරන ගොඩක් අය රතු මල්ලිලාට ඡන්දෙ දෙන අය.
    දියුණු රටක මොනො රෙල් එකක් පෙන්නලා අපෙ කොච්චි වල ෆුට් බොඩ් යන ෆොටොස් දාලා අවුරුදු හැත්තෑ ගාණට බැන බැන ඉන්නවා .

    Ithin aththane ban. Baninna ona ewata baninna ona. Ekata inna rata adala wenne na. Lankawe hitiyath mama me kiyana eka mehemamai, ausi wala hitiyath mehemai, indiayawe hitiyath mehemai.

    Inna ratin ratatai, athe tiyena salli ganatai, opinion wenas karana buru, athmarthakami, hora, wanchakara harak nisa tamai lankawata ohoma wenne. 🙂

    Mage opinion nam owa nisa wenas wenne na. Heta prakotipathiyek unath me kathawa mekamai. Higanna unath mekamai.

    Anika game idan colombo dakka banda puduma wela eka gana kiyawana eka hodai. Adugane u colombo awith eka dakka. gamema hal wena gam banda eka dakalath na, ehema ekak thiyenawa kiyala hithagannath ba, namuth denne talks nam hammee... 🙈
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,552
    167,069
    113
    එකමත් එක රටක
    බිස්නස් කරන උනු වගේ ඇරෙන්න වෙන මොකාද ඔච්චර ඩව්න්ලෝඩ් කරන්නේ ටීබී ගනන් හාඩ්ඩිස්ක් පුරව පුරව. අනික ඔච්චර ඩව්න්ලෝඩ් කරන්න දේවල් ඇත්තෙත් නෑ සාමාන්‍ය මිනිහෙක්ට. වැඩිය ඕනි නෑ බොරුවට අන්ලිමිටඩ් දෙන වෙලාවෙ ඩේ නයිට් ඩේටා ටික එකකට දැම්මනන් මීට වැඩිය හොදයි.
    ඕව බන්. ඔය 6000 කියලා දාල anytime 500GB දුන්න නම් අපේ උන් ගන්නේ නැද්ද ? ගන්නවා ඕන තරම්. :yes:
     
    • Like
    Reactions: shenat and lk-maare

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mokakda ban rata?

    Menna meka tamai math kiyanne. Thanks bro @dilann 😍👍

    @GTRZ @Hyaenidae
    Tawa mata kiyanna ona una anith tikath @dilann kiyala tiyenawa wage anith comments wala.
    mata owa type karanna welawa na sinhalen.

    Summary ekakata krepayak kiyannan.

    1. Kochchara india wala population wadi unath spending power eka per capita wadi lankawe. Internet bill gewanne wena wenama. Ratak widiyata newei. Tawa per capita neda bandwidth ekath ganne? E kiyanne 22 million people lata adalawa witarai lankawata ona. India walata 1300+ million walata adalawa bandwidth ona. Ethakota lankawe bandwidth cost eka enne 22 mil witarai, India wala 1300+ mil walata enawa. Ethakota ekath per capita gattama loku wenasak wenna ba. (Mata oya side eka gana loku technical knowledge ekak na. Dannawa nam pahadili karanna)

    2. Kattiya download karanakota speed prashna enawa nam India walath ehema wenna epai. Per person wadi wena taramatane infrastructure wadi karanna wenne.

    3. Dan dena gana kohethma sadarana na. 1 mbps walin monawada karanna puluwan? Aduma 15-20 wath thiyenna ona. Eketh unlimited wadak na, aduma 150-200 GB tibuna nam athi samanya kenekta.

    Indiyawe 3 TB denawalu. Echchara ona na katawath. Kawuruwath echchara download karanneth na tibuna paliyata.
    ------ Post added on Apr 12, 2021 at 4:24 PM

    Technically therenne naththan meka therun ganna.
    Internet users la
    India - 761.6 million
    Sri Lanka - 9.8 million

    Infrastructure, bandwidth me hama dema bulk karanakota cost eka adui. Investment eke return ekath wadi.
    Lankawe content based youtube, facebook, chat, video, etc.. unlimited packages $0.75ta wage podi ganan walata deela, issara ewata minissu mechchara kal gewaapu salli ISP lata dan naha. Personally math package eka downgrade kala. Samahara connection disconnect kala. Matama over 200GB data ithurui.

    Rs 15 per month reload dana kenek unath network ekata connect wela innwa kiyanne resources yanawa, wena kenek ena eka block wenawa.
    Ekai use nokalath 1month yanakota expire karanne. Wena ratawala oya wage $0.07 monthly network ekak use karanna denne naha.
    Network ekata labena revenue eka kiyanne wadagathma deyak cost eka cover karanna.

    1Mbps kathawa enne 100Mbps speed ekenam ona nam. 10Mbps, 25Mbps wage cap wenne nathi packages thiyanawa e price walatama wage. 100Mbps speed ekai unlimited ekai 2k karanna bahane aduma cost ekata.

    SLT eke deshapalana horu kiyamuko ehenam Hutch, Airtel, Dialog, Lankabell okoma eeta wada aduwata honda unlimited package denna epai. Ai egollo ona kamin SLT ekata wadaa ganan wadi speed adu chater package denne?

    SLT eka government eke investment eka minissunge salli nisai ochchara hari gemak gahanne. Normal company ekakata thaman invest karan ohoma gemak gahanna amarui lankawe condition ekka.

    Owa issarahata wenas wei technology diyunu wenakota, internet users la wadi wenakota. Eth api dan thiyana reality eka therun ganna ona.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    Technically therenne naththan meka therun ganna.
    Internet users la
    India - 761.6 million
    Sri Lanka - 9.8 million

    Infrastructure, bandwidth me hama dema bulk karanakota cost eka adui. Investment eke return ekath wadi.
    Lankawe content based youtube, facebook, chat, video, etc.. unlimited packages $0.75ta wage podi ganan walata deela, issara ewata minissu mechchara kal gewaapu salli ISP lata dan naha. Personally math package eka downgrade kala. Samahara connection disconnect kala. Matama over 200GB data ithurui.

    Bulk gannakota ona ekak adui tamai. Mama kiyanne mechchara wenasak wenna ba kiyala. Bulk gannakota gewana ganan kohomada lankawe company and Indian company???

    SLT eke deshapalana horu kiyamuko ehenam Hutch, Airtel, Dialog, Lankabell okoma eeta wada aduwata honda unlimited package denna epai. Ai egollo ona kamin SLT ekata wadaa ganan wadi speed adu chater package denne?
    Saralai. Ehema denne natte Free market nathi nisa lankawe. Tharagayak denna ekek awoth denna denne na. Salliwalata yatawechcha niladari, deshapalakayo ewa karanna denne na. Nathuwa wena deyak newei.
     
    • Like
    Reactions: lk-maare

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Bulk gannakota ona ekak adui tamai. Mama kiyanne mechchara wenasak wenna ba kiyala. Bulk gannakota gewana ganan kohomada lankawe company and Indian company???
    Bulk gannakota devices, bandwidth hama dema price adui. Bus eke yana ekei car eke yana ekei per head cost eka wage thama.
    Anika sea cable wage ewata loku investment kalama ewata return eka wadi. Namuth initial investment eka karanna amarui loku revenue ekak nathuwa.
    Dan lankawata nuclear power plant thiyanawa nam ape power bill okoma adu wei diyunu rata wala wage. Namuth initial investment eka amaru nisane thaama ambarenne. Ewage thama.
    Saralai. Ehema denne natte Free market nathi nisa lankawe. Tharagayak denna ekek awoth denna denne na. Salliwalata yatawechcha niladari, deshapalakayo ewa karanna denne na. Nathuwa wena deyak newei.
    Machan apita hama detama puruddata wage government ekata baninawa wage okath deshapaluwo niladarinta banala nikan inna puluwan.
    Habai private company ekak kawadawath ona kamain thaman anik kenata wada competitive nathi package deela thamange market eka nathi kara ganne naha. Eka therun ganne.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mokakda ban rata?

    Menna meka tamai math kiyanne. Thanks bro @dilann 😍👍

    @GTRZ @Hyaenidae
    Tawa mata kiyanna ona una anith tikath @dilann kiyala tiyenawa wage anith comments wala.
    mata owa type karanna welawa na sinhalen.

    Summary ekakata krepayak kiyannan.

    1. Kochchara india wala population wadi unath spending power eka per capita wadi lankawe. Internet bill gewanne wena wenama. Ratak widiyata newei. Tawa per capita neda bandwidth ekath ganne? E kiyanne 22 million people lata adalawa witarai lankawata ona. India walata 1300+ million walata adalawa bandwidth ona. Ethakota lankawe bandwidth cost eka enne 22 mil witarai, India wala 1300+ mil walata enawa. Ethakota ekath per capita gattama loku wenasak wenna ba. (Mata oya side eka gana loku technical knowledge ekak na. Dannawa nam pahadili karanna)

    2. Kattiya download karanakota speed prashna enawa nam India walath ehema wenna epai. Per person wadi wena taramatane infrastructure wadi karanna wenne.

    3. Dan dena gana kohethma sadarana na. 1 mbps walin monawada karanna puluwan? Aduma 15-20 wath thiyenna ona. Eketh unlimited wadak na, aduma 150-200 GB tibuna nam athi samanya kenekta.

    Indiyawe 3 TB denawalu. Echchara ona na katawath. Kawuruwath echchara download karanneth na tibuna paliyata.
    ------ Post added on Apr 12, 2021 at 4:24 PM
    SG ❤️😊
     
    • Love
    • Like
    Reactions: dilann and shenat

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Unlimited tibuna kiyala unusual widiyata download karana ekek innawa nam data cap danna puluwan 500 gb newei 250gb dammath kamak na. Ewath limits keepayak danna puluwan ona nam.
    ow unlimited dunna kiyala api hamoa TB ganan banna yaneth na 24x7 baaneth na bn. ona nam dawasak dekak hira wei. moley nathi harak ona nam dunna gaman bana gani. but tika dawasak yaddi unlimited neda terunama mokek wath dwnld karanne na. ara issara unlimited dawasak duna kaale maath ready wela dawasama dala tiyenwa. but dan data awulak na. dwnld karanneth na. limit karama tma ona ekai epa ekai dwnld krna hithene.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    Bulk gannakota devices, bandwidth hama dema price adui. Bus eke yana ekei car eke yana ekei per head cost eka wage thama.
    Anika sea cable wage ewata loku investment kalama ewata return eka wadi. Namuth initial investment eka karanna amarui loku revenue ekak nathuwa.
    Dan lankawata nuclear power plant thiyanawa nam ape power bill okoma adu wei diyunu rata wala wage. Namuth initial investment eka amaru nisane thaama ambarenne. Ewage thama.
    Oka nikan kathawak ne. Mama ahanne bulk prices kiyanna kiyala. Ethakota pahadiliyine. Ethakan 100% piliganna ba oya kathawa. Mokada mata prices hoyaganna bariuna.

    Machan apita hama detama puruddata wage government ekata baninawa wage okath deshapaluwo niladarinta banala nikan inna puluwan.
    Habai private company ekak kawadawath ona kamain thaman anik kenata wada competitive nathi package deela thamange market eka nathi kara ganne naha. Eka therun ganne.

    Free market ekak nathi thanaka ehema prashna nane. Thamanta ona widiyata karanna puluwan. 🙂 corrupted system ekak tiyena rataka eka tamai wenne. TRCSL eken nithi dala competitive prices enna denne nathuwa hold karan innawa kiyalane kiyanne. Ewa ain karoth balaganna puluwan labeta internet labena hati. 😆 eeta passe adu karapu unta aye wadi karanna bariwenna laws danna tiyenne.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මෙතන Abuse කරන ප්‍රශ්නයක් නෙමෙයි එකපාරටම උන්ගෙ Netflix Package එකට කෙලවෙන එක. Abuse අවුලක්නම් Torrent VPN Block කරන්න තිබ්බ. Large files Block කරන්න තිබ්බ Google Drive නොවන. 10Mbps මදි Netflix Prime වලට 20වත් ඕනෙ. Daily 10GB එකෙති ඒ ලිමිට් එක පනිනව Netflix ගියොත්. ඒ නිසා Unlimited ගත්ත උන්ට Netflix Pack එකත් දාගන්න වෙනව
    na bn ma netflix prime dekama use krnwa. kisi awulak na HD walata. 4K nam kohomda dane na. and ow netflix godak balana ekekta 10gb madi.

    netflix 7.99 එක නම් පුලුවන් නේ බන්. මගේ adsl එකෙන් අවුලක් නෑ . HD එකත් පුලුවන් ද මන්ද . මාසයක් දෙකක් පාවිච්චි කරා.
    ow HD ekata hodatama athi bn normal adsl line eka. smahara welwata line eka awul gyma mage net cnct wenwa 4mbps wge a welwatath awulak nathiwa weda hodata netflix hd..
    ------ Post added on Apr 12, 2021 at 7:24 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    ow unlimited dunna kiyala api hamoa TB ganan banna yaneth na 24x7 baaneth na bn. ona nam dawasak dekak hira wei. moley nathi harak ona nam dunna gaman bana gani. but tika dawasak yaddi unlimited neda terunama mokek wath dwnld karanne na. ara issara unlimited dawasak duna kaale maath ready wela dawasama dala tiyenwa. but dan data awulak na. dwnld karanneth na. limit karama tma ona ekai epa ekai dwnld krna hithene.

    Habai ban issara math 24×7 download karanna dala tibune. Mokada eke speed eka 512 kbps. Live stream karanna ba. Dan video ekak , movie ekak balanna hithunoth balanna ba. Download wenna paya ganak yanawa. Ithin no solution.
    Digatama dala tiyanna wenne. Eka ratatath padui mama hithanne. Mokada electricity cost eka yanawa wadi athi.

    20 mbps witara dunnoth oya prashne enne na. Katawath download karala tiyanna ona na.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඕව බන්. ඔය 6000 කියලා දාල anytime 500GB දුන්න නම් අපේ උන් ගන්නේ නැද්ද ? ගන්නවා ඕන තරම්. :yes:
    ow 6K walaata fiber full speed 500gb pckge ekak dunna nam ouita wada kattiya gannwa. degollotama labai ..