වෙබ්සයිට්_එකක්_ගහනවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕනෙ නෑ..:no: මෙහ් එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ අඩුගානට ෆ්‍රිලන්ස් කරන උන්ට දෙන්න එපා කියල..:P:baffled: මම ලක්ශයක් විතර ගෙවල කොම්පනියකින්ම කරගන්නම්කො... :rofl:

    අන්න එල කොල්ලෙක් :P:P:rofl:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    :oo: mama pages 5 html karannath 25000 wada gannawa.... mama igena gaththa de pacha karala danna one nane ban.... bari nam wena ekek hoyan yanna kiyanawa.... :frown: lankawe untanam karannema na.... mehe un hithan inne kaju kanawa kiyala

    :yes::yes:
     

    gepa

    Well-known member
  • කරපු හරියක් සයිට් නිකන් වගේ කොලේ.පෙලක් උන් පොලුත් තිබ්බා.දැන් නම් කරන්නේ නෑ..මගේ සයිට්ටුව කරන් ඉන්නවා..සී එම් එස් එකක් ඉගෙන ගෙන ප්ලගින් දාලා ගොඩාක් ලෙසියට වැඩේ නම් පුලුවන් ඌනි කෙනෙක් ට දැන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කරපු හරියක් සයිට් නිකන් වගේ කොලේ.පෙලක් උන් පොලුත් තිබ්බා.දැන් නම් කරන්නේ නෑ..මගේ සයිට්ටුව කරන් ඉන්නවා..සී එම් එස් එකක් ඉගෙන ගෙන ප්ලගින් දාලා ගොඩාක් ලෙසියට වැඩේ නම් පුලුවන් ඌනි කෙනෙක් ට දැන්

    :(:(:(
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කරපු හරියක් සයිට් නිකන් වගේ කොලේ.පෙලක් උන් පොලුත් තිබ්බා.දැන් නම් කරන්නේ නෑ..මගේ සයිට්ටුව කරන් ඉන්නවා..සී එම් එස් එකක් ඉගෙන ගෙන ප්ලගින් දාලා ගොඩාක් ලෙසියට වැඩේ නම් පුලුවන් ඌනි කෙනෙක් ට දැන්

    mehe inne mongal dial ban
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඒ බන් අපි වෙබ් සයිට් එකක් කාට හරි කියලා හදා ගත්තම ඒක තියෙන්නේ අපේ (අයිතිකාරයාගේ ) සර්වර් එකේද බන්? එහෙම නැත්නම් ගූගල් වගේ වෙනත් ආයතනකද? මම වෙබ් ගැන මුකුත් දන්නේ නෑ බන්. හිනා වෙන්න නම් එපෝ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    You must spread some Reputation around before giving it to kolavari again.

    මම නම් සයිට් ගහන්නෙ පොඩි පේජ් 5 Static site එකක් හදන්නෙත් අවමය 18,000/= Bootstrap වලින් සහ No Template Editing. හැබැයි PSD නම් කරන්නෙ නෑ.. මුලින් හොඳට අහගෙන උගෙ කැමැත්ත බලල ගහල පෙන්නනව Home Page එක. වැඩේට ඌ කැමතියි නම් අනික් පේජ් ටිකත් ඒ විදියටම හදනව. Admin Panel ගහනව නම් 35,000+ යනව... Application මට්ටමට යනව නම් 80,000/= කසිම තැනකින් කොපි නොකර මේ අත් දෙකන් Hard Code කරල හදන්නෙ හැම එකක්ම... :D

    හැබැයි මගේම සයිට් හදද්දි විතරක් Template කෙලල දානව. මොකද මගේ සයිට් වලින් මට සල්ලි හම්බෙන්නෙ නෑ නේහ් :D

    උබ Admin panel theme එකත් අතින්ම ගහනවද :nerd::rolleyes::P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් යන්තම් if then else ඉගෙන ගත්ත ගමන් කඩවල් වලට stock control systems ලිව්වා. දැන් මතක් වෙනකොටත් ලැජ්ජයි:sorry::(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මමත් යන්තම් if then else ඉගෙන ගත්ත ගමන් කඩවල් වලට stock control systems ලිව්වා. දැන් මතක් වෙනකොටත් ලැජ්ජයි:sorry::(

    hambooo :D :D :D javainstitute giyada machan :D :D mata nam e kale loweth puluwan elata copy paste karala hadanna jawa walin.. dan nam java mathaka ne poddak wath. dan php
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Good post. Mamanam oya field eke naha (web dev). Eth dakala thiyenawa one tharam "waddo" kiyagena template walin sites hadala dena aya.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඒ බන් අපි වෙබ් සයිට් එකක් කාට හරි කියලා හදා ගත්තම ඒක තියෙන්නේ අපේ (අයිතිකාරයාගේ ) සර්වර් එකේද බන්? එහෙම නැත්නම් ගූගල් වගේ වෙනත් ආයතනකද? මම වෙබ් ගැන මුකුත් දන්නේ නෑ බන්. හිනා වෙන්න නම් එපෝ.
    Ekata kiyanne web hosting kiyala.
    Google eke thiyenawa cloud computing kiyala service ekak. Eke host karanna puluwan. Amazon web services, Microsoft Azure wage cloud services thiyenawa.

    Thawa VPS, Dedicated, Shared hosting widihata wena companies thiyenawa host karana. Me servers thiyenne godak welawata Internet backbone ekata hoda connection ekak thiyena than wala. "Lankawe hosting" kiyala kiwwata servers thiyenne lankawe newei.