මම මිට කලින් ගොඩක් අයට වෙබ් අඩවි හදලා දීලා තියෙනවා සදාරණ මිල ගනම් වලට Client ව හුරාගෙන කන්න යන්නේ නැතුව සතියෙන් හෝ සති එකාහාමරෙන් වැඩේ කරලා දෙනවා.
කලින් Client මම ගැන විස්තර එළකිරි එකේ තිඩ් එකක් දාපු නිසා මට එයා ගැන විස්තර එලි කරන්න උනේ. මම Web Hosting/ Web Design කරන්න අරගෙන අවුරුදු දෙකක් වෙනවා. මගේ ව්‍යාපාරය අවුරුදු දෙකක් කරන්න බෑ හැමෝම එක්කම ඒ විදියට රණ්ඩු කරන්න ගියානම් ඒ වගේම හැමෝටම Support නොදී හිටියනම් ඒ වගේම හැමෝටම වංචා කරානම්. ඉතින් මම හරියට ව්‍යාපාරය කල නිසා තමයි මම දියුණුවක් ලබලා තියෙන්නේ. මිට කලින් මම එළකිරි දන්නා අයටත් වෙනත් පුද්ගලිකව හදුනාගත් අයටත් වෙබ් අඩවි හදලා දීලා තියෙනවා.
මම මිල ගනම් හිටි හැටියේ වැඩි කරන්නේ නෑ බය වෙන්න එපා. හැබැයි ඔයා අනිවාර්යෙන්ම හදා ගන්න ඕනේ මොන වගේ වෙබ් සයිට් එකක් ද කියලා මට E-mail කරන්න ඕනේ. ඔයා කියන විදියට තමයි මම සයිට් එක හදන්නේ. සයිට් එක මම Internet එකේ තියාගෙන කරන්නේ ඔයාට ඕනේ වෙලාවක එක බලන්න පුලුවන්. හැබැයි මම එක හදලා ඉවර වෙලා වැඩේ ඉවරයි කිව්වට පස්සේ ඒ වෙබ් සයිට් එකේ සමහර දේවල් ඔයා කියන විදියට හැදිලා නැතිනම් මට කියල ඒවා නැවත වෙනස් කරලා හදා ගන්න පුලුවන්.
හැබැයි මම හදා ගෙන යනකොට අතර මගදී මුලින් එවපු E-mail එකේ කියපු දේවල් හැර වෙනත් දේවල් එකතු කරන්න කියනවා නම් , පිටු වැඩි කරන්න කියනවා නම් තව එක එක ගැජට් එකතු කරන්න කියනවා නම් මට ඒවාට වෙනම අය කරන්න වෙනවා. මොකද ඔයා කලින් E-mail එකේ කියපු විදියට තමා බජට් එක හදා ගෙන තියෙන්නේ.
After Service එකත් අවුරුද්දක් ෆ්‍රී දෙන්න පුලුවන් මට හැබැයි වෙබ් එකේ යට Design by කියලා මම ගහන නම අයින් කොලොත් After Service ලැබෙන්නේ නෑ. ඒ වගේම අවුරුද්දකට පස්සේ අපේ ලගම Host කරනවා නම් After Service එක ෆ්‍රී දෙන්න පුලුවන්.
වෙබ් එක හදලා ඉවර වෙලා සියළු (Wordpress Site,Cpanel ඇතුළු) Username/Password දෙනවා , Backup එකකුත් දෙනවා
වෙබ් සයිට් එක E-commerce වගේ එකක් උනොත් භාවිතා කරන ආකාරය කියලා දෙනවා ෆ්‍රී.
මෙන්න මේවා මගේ පැකේජ්
WD-1
8 Pages
Free 1 GB Web Hosting 1Year
Free .com ,Domain 1Year
Unlimited E-mail Accounts
Fully Responsive Website
Free SSL
Facebook/Map Integration
Search Engine Optimization
Content Management System
Client should provide logo & content
Each additional page 1500/-
Rs 12000/-
----------------------------------------
WD-2
16 Pages
Free 5 GB Web Hosting 1Year
Free .com , .lk Domain 1Year
Unlimited E-mail Accounts
Fully Responsive Website
Free SSL
Facebook/Map Integration
Search Engine Optimization
Content Management System
Client should provide logo & content
Each additional page 1500/-
Rs 25000/-
---------------------------------------
WD-3
24 Pages
Free 10 GB Web Hosting 1Year
Free .com , .lk Domain 1Year
Unlimited E-mail Accounts
Fully Responsive Website
Free SSL
Facebook/Map Integration
Search Engine Optimization
Content Management System
Client should provide logo & content
Each additional page 1500
Rs 50000/-
----------------------------------------
32 Pages
Free VPS Hosting 1Year (2GB RAM , 80GB HDD 1Core)
Free .com , .lk Domain 1Year
Unlimited E-mail Accounts
Fully Responsive Website
Free SSL
Facebook/Map Integration
Search Engine Optimization
Content Management System
Client should provide logo & content
Each additional page 1500/-
Rs 75000/-
වැඩි විස්තර ඕනම් Call එකක් දෙන්න 077 489 8282

Last edited: