Trending, High Demand, High Ticket කැටගරි එකක් තියෙනවා.
PM එකක් දාපන්. පබ්ලික් දාලා උබට කම්පෙටිටර්සලා හදන්න ඕනි නෑ.
PM එකක් දාපන්. පබ්ලික් දාලා උබට කම්පෙටිටර්සලා හදන්න ඕනි නෑ.
godak help forum wala buyer post ekak danmama eke inna un gana kiyada ahanawa. mati mol harak inne. post ekak kiyawanne na fb inna unඇත්තටම වෙබ් සයිට් හදන්නෙ නැත්තෙ සල්ලි නැති කම්ම නිසා නෙවි, මගෙ ශොප් එකට බොර්ඩ් එකක්වත් නැහැ, එත් ශෙප් එක ගෙමක් ගහනවා, මොඩ සිහලු ඉන්ටෙර්නෙට් ඇක්සස් කරනවා කියලා කරන්නෙ සොශල් මිඩියා වල සැරි සරන එක විතරයි, අතිමහත් බහුතරෙ උන් මොනවා හරි දෙයක් විකිනන්න බුකියෙ දැම්මාම - ඉල්ලන්නෙ වෙනත් දෙයක්, කාරෙ එකක දැම්මොත් පුටාර් ඉල්ලනවා, පිසි එකක දැම්මොත්-ෆැන් එකක් අහනවා,
අද කවුද දැම්මා මොකක හරි ගෘප් එකක @නැනොටෙක් කියලා, සිහලු කිප දෙනෙක් උගෙන් අහලා තිබ්බා එක උගෙද? අන්තිම ගාන කියද වගෙ ගොන් ප්‍රස්න, මුන්ට මොලෙ කලදක් නැහැ,
බොහොවිට එකට සෙට් වෙන්නෙ එ එ බුද්දිමට්ටම් වල උන් නිසා උන්ට එක තෙරෙන්නෙ නැහැ, කිරියෙ ඉන්න උන් ගෙමක් ගහන් චුට්ටක් හරි මොලෙ පැදුනු උන්, උන්ට මෙක තෙරෙන්නෙ නැහැ, එත් ඔය කාර් ගෘප් / පිස් කඩ වල එවා. අරවායෙ මෙවායෙ සැරි සැරුවාම පෙන්නෙ සිහලු මොන තරම් අනාත ඇටෙන් පිට මෙලො හසරක් නොදන්න ලින් මැඩි සෙට් එකක්ද කියලා,,
හොඳ උපදෙස් ටික. මූ හැබැයි අනුරාධයා වගේ හිත හදාගන්න මේකෙ ත්‍රෙඩ් දානව ඇරෙන්න කියන දේවල් ඉම්ප්ලිමෙන්ට් කරන බවක්නම් පේන්නනෑමගේ අත්දැකීම් අනුව, ලොකු කැපිටල් එකක් විසිකරන්නෙ නැතුව ලංකාවෙ IT Startup කරන්න බැහැ අනික ලෝකල් මාකට් එකට. ඒ වගේම හොද මාකටින් Expert ලා ඉන්න ඔනෑ ඕක විකුණලා දාලා ඒ සල්ලි වලින් google it support, Redhat, ccna, vm, A+ වගේ ටිකක් කරලා ඒ සහතික පෙන්නලා IT නොවන ආයතනයක රස්සාවකට පලයං, sysadmin බැරිනම් IT Support වගේ Job role එකකටවත් යන්න පුලුවන් වෙයි උබේ Experience එකත් එක්ක හිතාගන්න බැරි තරම් ගෙවන තැන් තියෙනවා Linux එහෙම දන්න එවුන්ට. බිස්නස් කරන්වනම් ජීවත් වෙන පලාතේ එවුන්ට ගැලපෙන බිස්නස් කරපං ඔය වන්නිවල කඩකාරයන්ට මොන IT වෙබ්සයිට්ද බං. fiverr orders එන්න්නැත්තේ උබ හරියට Gig එක SEO කරලා නැතිව ඇති.
මමත් දැක්කා කලින් thread වලත් ගොඩ යන හැටි කියලා තියෙනවා ගොඩක් අය. ඒත් මූ එකක්වත් ඔලුවට ගන්න පාටක් නෑ. thread දාලා අපෙන් ආතල් එකක් ගන්නවද දන්නෑ.හොඳ උපදෙස් ටික. මූ හැබැයි අනුරාධයා වගේ හිත හදාගන්න මේකෙ ත්‍රෙඩ් දානව ඇරෙන්න කියන දේවල් ඉම්ප්ලිමෙන්ට් කරන බවක්නම් පේන්නනෑ
uta help ekak diyan bnTrending, High Demand, High Ticket කැටගරි එකක් තියෙනවා.
PM එකක් දාපන්. පබ්ලික් දාලා උබට කම්පෙටිටර්සලා හදන්න ඕනි නෑ.
මචං උඹ ජොබ් එක කරන්නෙ ගෙදර ඉදන්ද?එක තමයි උබට කට කැඩෙන කම් මේකේ එවුන් කිව්වෙ පිටරට client ලා අල්ලන්න බලපං කියල.. කෝ අපිට පිස්සුනේ ඉතිං..
Oya business eka expand karapan wena countries walata.
hebei mehema scene ekak tiyenawa $10 month kiwwata un ganan ganne wath na gana wedi unata awlak na service eka hoda nam
Hosting වලින් පාඩු නැහැ මචන්ලා එත් ඉතුරුවක් නැහැ ඉස්සරට වඩා වැඩියෙන් වියදම් වෙනවා රටේ තියෙන තත්වය එක්ක.Hosting eka Paduida ?
දැන් මිනිස්සු වෙබ් එකේ ලොකුවට ඉන්නේ නැ , ඉන්ස්ටා ෆබ් තමා.මම නුවර/කුරුණෑගල පැත්තේ කඩ වලට බන් ගියේ දවස් දෙකක් ම , මගේ නෑ වෙන මල්ලි කෙනක් ඉන්නවා එයාව සෙට් කරගෙන ගියා එහෙ කඩ වලට කොම්පැනි වලට ගියා උන් මාව ඇතුලට ගත්තේ නැහැ Phone Numbers අරන් ඇවිත් Call කළා කෙල්ලේක් දාලා ඒවාට මම.
------ Post added on Mar 17, 2023 at 2:54 PM
Aththa kathawa.. mn wada kalin wada karapu thana ekek innwa uta orders wadi wela karagna widiyak nathiwa wena than walata dunna...a wada satis nathi nisa gaanita developing igannuwa.aranchi widiyta gaanith wada karana thanin ain wela full time eka karanneඒ උඹේ කම්මැලි කම මෙන්න මේ ග්‍රූප් 2ට ජොයින් වෙයන්. උන් කතාවෙන්නේ කරන්නේ මොනවද බලපන් canva වලින් ලෝගෝ හදලා bmw i8 ගෙනාපු එකෙකුත් ඉන්නවා ඕකෙ. හවස 7 විතර ඉඳන් පාන්දර 3 විතර වෙනකල් ඔන්ලයින් ඉඳපන්. යකෝ අපිට එන වැඩ කරගන්න බැරුව ඉන්නවා. මූ මේ වැඩ නෑ කියනවා. වෙන උන්ගේ ගිග් බලපන් උඹේ කැටගරි එකේ. අදහසක් ගනින්
View attachment 200100

owgodak help forum wala buyer post ekak danmama eke inna un gana kiyada ahanawa. mati mol harak inne. post ekak kiyawanne na fb inna un
OECSL kiyanne mokakdaFiverr වගේ කරන එකෙක්ගෙන් sub orders ගනින් බන්. OECSL එකේ දාලා බලපන් පොඩ්ඩක්. වැඩ දෙක තුනක්වත් සෙට් කරගන්න පුලුවන් වෙයි. PeoplePerHour, upwork වගේ ඒවත් try කරපන්.
Online Entrepreneurs Club - Sri LankaOECSL kiyanne mokakda
Facebook group ekadaOnline Entrepreneurs Club - Sri Lanka