වෙබ් සයිට් Order හොයන්න ආයේ පාරට බැස්සා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    ඇත්තටම වෙබ් සයිට් හදන්නෙ නැත්තෙ සල්ලි නැති කම්ම නිසා නෙවි, මගෙ ශොප් එකට බොර්ඩ් එකක්වත් නැහැ, එත් ශෙප් එක ගෙමක් ගහනවා, මොඩ සිහලු ඉන්ටෙර්නෙට් ඇක්සස් කරනවා කියලා කරන්නෙ සොශල් මිඩියා වල සැරි සරන එක විතරයි, අතිමහත් බහුතරෙ උන් මොනවා හරි දෙයක් විකිනන්න බුකියෙ දැම්මාම - ඉල්ලන්නෙ වෙනත් දෙයක්, කාරෙ එකක දැම්මොත් පුටාර් ඉල්ලනවා, පිසි එකක දැම්මොත්-ෆැන් එකක් අහනවා,
    අද කවුද දැම්මා මොකක හරි ගෘප් එකක @නැනොටෙක් කියලා, සිහලු කිප දෙනෙක් උගෙන් අහලා තිබ්බා එක උගෙද? අන්තිම ගාන කියද වගෙ ගොන් ප්‍රස්න, මුන්ට මොලෙ කලදක් නැහැ,

    බොහොවිට එකට සෙට් වෙන්නෙ එ එ බුද්දිමට්ටම් වල උන් නිසා උන්ට එක තෙරෙන්නෙ නැහැ, කිරියෙ ඉන්න උන් ගෙමක් ගහන් චුට්ටක් හරි මොලෙ පැදුනු උන්, උන්ට මෙක තෙරෙන්නෙ නැහැ, එත් ඔය කාර් ගෘප් / පිස් කඩ වල එවා. අරවායෙ මෙවායෙ සැරි සැරුවාම පෙන්නෙ සිහලු මොන තරම් අනාත ඇටෙන් පිට මෙලො හසරක් නොදන්න ලින් මැඩි සෙට් එකක්ද කියලා,,
    godak help forum wala buyer post ekak danmama eke inna un gana kiyada ahanawa. mati mol harak inne. post ekak kiyawanne na fb inna un
     
    • Like
    Reactions: Nadun26 and EdNygma

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උබ අම්මා කියන දේවල් අහන්නෙ නතිව අර සුද්දට කතා කරලා ජර්මනියට පලයන්බන්
     

    Sen-lu

    Well-known member
  • මගේ අත්දැකීම් අනුව, ලොකු කැපිටල් එකක් විසිකරන්නෙ නැතුව ලංකාවෙ IT Startup කරන්න බැහැ අනික ලෝකල් මාකට් එකට. ඒ වගේම හොද මාකටින් Expert ලා ඉන්න ඔනෑ ඕක විකුණලා දාලා ඒ සල්ලි වලින් google it support, Redhat, ccna, vm, A+ වගේ ටිකක් කරලා ඒ සහතික පෙන්නලා IT නොවන ආයතනයක රස්සාවකට පලයං, sysadmin බැරිනම් IT Support වගේ Job role එකකටවත් යන්න පුලුවන් වෙයි උබේ Experience එකත් එක්ක හිතාගන්න බැරි තරම් ගෙවන තැන් තියෙනවා Linux එහෙම දන්න එවුන්ට. බිස්නස් කරන්වනම් ජීවත් වෙන පලාතේ එවුන්ට ගැලපෙන බිස්නස් කරපං ඔය වන්නිවල කඩකාරයන්ට මොන IT වෙබ්සයිට්ද බං. fiverr orders එන්න්නැත්තේ උබ හරියට Gig එක SEO කරලා නැතිව ඇති.
    හොඳ උපදෙස් ටික. මූ හැබැයි අනුරාධයා වගේ හිත හදාගන්න මේකෙ ත්‍රෙඩ් දානව ඇරෙන්න කියන දේවල් ඉම්ප්ලිමෙන්ට් කරන බවක්නම් පේන්නනෑ
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    හොඳ උපදෙස් ටික. මූ හැබැයි අනුරාධයා වගේ හිත හදාගන්න මේකෙ ත්‍රෙඩ් දානව ඇරෙන්න කියන දේවල් ඉම්ප්ලිමෙන්ට් කරන බවක්නම් පේන්නනෑ
    මමත් දැක්කා කලින් thread වලත් ගොඩ යන හැටි කියලා තියෙනවා ගොඩක් අය. ඒත් මූ එකක්වත් ඔලුවට ගන්න පාටක් නෑ. thread දාලා අපෙන් ආතල් එකක් ගන්නවද දන්නෑ.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,684
    3,062
    113
    Fivrr apahu account ekak topFivrr apahu account ekak hadala seo karapu hoda account ekak hadagena try ekak denna, uba karapu wada danna puluwan nan hodai, nattan sub order hari aragena karanna try ekak deepan
     
    • Like
    Reactions: Nadun26

    AnuradhaRa

    Well-known member
  • එක තමයි උබට කට කැඩෙන කම් මේකේ එවුන් කිව්වෙ පිටරට client ලා අල්ලන්න බලපං කියල.. කෝ අපිට පිස්සුනේ ඉතිං..
    මචං උඹ ජොබ් එක කරන්නෙ ගෙදර ඉදන්ද?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Local oya group wala daana ewa godak fake ehema nathnum kunu kolleta 10k wage budget....Math mey try karanne Upwork, PPH, Fiverr projects tikak set karaganna eth thaama web paththata awe na ekakwath...Python Automation, GPT3, ML wage pathi alluwa nm hodai kiyalath hithenawa dan trending yanne AI ne...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Oya business eka expand karapan wena countries walata.

    hebei mehema scene ekak tiyenawa $10 month kiwwata un ganan ganne wath na gana wedi unata awlak na service eka hoda nam
    Hosting eka Paduida ?
    Hosting වලින් පාඩු නැහැ මචන්ලා එත් ඉතුරුවක් නැහැ ඉස්සරට වඩා වැඩියෙන් වියදම් වෙනවා රටේ තියෙන තත්වය එක්ක.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම නුවර/කුරුණෑගල පැත්තේ කඩ වලට බන් ගියේ දවස් දෙකක් ම , මගේ නෑ වෙන මල්ලි කෙනක් ඉන්නවා එයාව සෙට් කරගෙන ගියා එහෙ කඩ වලට කොම්පැනි වලට ගියා උන් මාව ඇතුලට ගත්තේ නැහැ Phone Numbers අරන් ඇවිත් Call කළා කෙල්ලේක් දාලා ඒවාට මම.

    ------ Post added on Mar 17, 2023 at 2:54 PM
    දැන් මිනිස්සු වෙබ් එකේ ලොකුවට ඉන්නේ නැ , ඉන්ස්ටා ෆබ් තමා.
    පටන් ගනින් ෆ්බ් එකේ ඇඩ් හදලා දෙන එක
    ෆ්බ් එකේ මාකට් ප්ලේස් එකට ඇඩ් හදන එක
    පේජ් හදලා ඒවගේ තනිකර බිස්නස් එකේ තියන කැටලොග් එකම දාල එකොම්ස් එකක් වගේ ගහන්න පුළුවන්
    එකේ රිච් එක වැඩි බන් වෙබ් සයිට් එකකට වඩා.

    කඩවලට ගිහින් අන්න එහෙම ටෝක් එකක් දීපන්.
    උබේ පැකේජ් ටිකක් හදාගනින්. මාසෙට 5000 වගේ අරන් බිස්නස් එක ෆ්බ් ඉන්ස්ටා වලින් ප්‍රමෝට් එකක් දෙනවා
    වගේ කඩේ මුදලාලිට පැහැදිලිව තේරෙන්න වගේ තියෙන්න ඕනේ

    එක බිස්නස් එකක් අල්ලලා ඔය ටික කරලා සාම්පල් එකක් අරන් පලයන් .
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ඒ උඹේ කම්මැලි කම මෙන්න මේ ග්‍රූප් 2ට ජොයින් වෙයන්. උන් කතාවෙන්නේ කරන්නේ මොනවද බලපන් canva වලින් ලෝගෝ හදලා bmw i8 ගෙනාපු එකෙකුත් ඉන්නවා ඕකෙ. හවස 7 විතර ඉඳන් පාන්දර 3 විතර වෙනකල් ඔන්ලයින් ඉඳපන්. යකෝ අපිට එන වැඩ කරගන්න බැරුව ඉන්නවා. මූ මේ වැඩ නෑ කියනවා. වෙන උන්ගේ ගිග් බලපන් උඹේ කැටගරි එකේ. අදහසක් ගනින්
    View attachment 200100
    Aththa kathawa.. mn wada kalin wada karapu thana ekek innwa uta orders wadi wela karagna widiyak nathiwa wena than walata dunna...a wada satis nathi nisa gaanita developing igannuwa.aranchi widiyta gaanith wada karana thanin ain wela full time eka karanne :yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආයේ තව සතියකින් ආයේ ඒකක් දානවා මට ඔ්නේ තරම් මිනිස්සු ඉන්නවා
    mn wena ewun ta sub ehemat denawa kiyala

    ane ube thread
     
    • Like
    Reactions: Nadun26

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    Fiverr වගේ කරන එකෙක්ගෙන් sub orders ගනින් බන්. OECSL එකේ දාලා බලපන් පොඩ්ඩක්. වැඩ දෙක තුනක්වත් සෙට් කරගන්න පුලුවන් වෙයි. PeoplePerHour, upwork වගේ ඒවත් try කරපන්.
    OECSL kiyanne mokakda
     
    • Like
    Reactions: Nadun26