වෙබ් හොස්ටින් ගන්ඩ උදව් :D

man white

Well-known member
  • Aug 2, 2014
    1,212
    264
    83
    වෙබ් හොස්ටින් ගන්ඩ උදව් :D

    මට වෙබ් හොස්ටින් සර්විස් එකාක් ගන්ඩ ඔනෙ....
    vps එකක්
    මමබ බැලුවේ මේ සයිට් එක
    https://www.peekhosting.com/
    මේක හොදද
    නැත්නම් හොද මොකක්ද?
    thank you
     
    • Like
    Reactions: JayeSL and Platy

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මට වෙබ් හොස්ටින් සර්විස් එකාක් ගන්ඩ ඔනෙ....
    vps එකක්
    මමබ බැලුවේ මේ සයිට් එක
    https://www..com/
    මේක හොදද
    නැත්නම් හොද මොකක්ද?
    thank you

    මෙන්න මෙයාගෙන් ගන්න http://www.elakiri.com/forum/member.php?u=156430
    එයාගේ සයිට් http://dedicatedservers.lk http://handyhost.net
    ඔය සයිට් එකේ තියෙන නො කෝල් එකක් දීලා අහන්න
    මමත් Use කරනවා එයාගේ VPS එකක් කිසිම අවුලක් නෑ.

    සයිට් හොස්ට් කරනවනම් මේ Panel එක දාගන්න http://www.lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මමනම් Bluehost & Hostgator දෙකම use කරලා තියෙනවා. 2ම හොදයි. හැබැයි දැන්නම් use කරන්නෙ Hostgator. Hostgator එකේ හොද coupon offers එනවා කාලෙන් කාලෙට. එක නිසා renew කරද්දි ලාබෙට කරගන්න පුලුවන්. :yes:
     
    • Like
    Reactions: man white

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    bump
    machan matath poddak me gana danaganna oni....
    math thiyanawa podi site ekak up karaganna...
    vps yana ekada hoda..
    mata poddak meka pahadili karala dennako
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,212
    264
    83
    මමනම් Bluehost & Hostgator දෙකම use කරලා තියෙනවා. 2ම හොදයි. හැබැයි දැන්නම් use කරන්නෙ Hostgator. Hostgator එකේ හොද coupon offers එනවා කාලෙන් කාලෙට. එක නිසා renew කරද්දි ලාබෙට කරගන්න පුලුවන්. :yes:

    thnks rep+++