වෙරලු මල් පිපී

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ අර කුප්පකං පැත්තක තියල බැලුවොත් නං ඉතිං විෂුවල් එක නං වදින මට්ටමට තියනව ඈ.......

    අතීතය සිහිවුණි! :(

    ඔය කියන්නේ අර චිත්‍රා අක්ක ගැනනේ අයියේ.. දුක් වෙන්න එපා ඉතින් එයාගේ හස්බන් අවුට්ස්ටේශන් ගිහාම අයියගේ කාර් එක ඒ පැත්තේ පාක් වෙනවනේ ඉතින් ලාවට...:yes::yes:

    ps- බනීද මන්ද..:oo:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රත්තරං;20199663 said:
    හොදට දාඩිය දාන දවසක උදේ කොහෙ හරි ගිහින් හවස් වෙලා ආවහම හොදාආආආඅට හුස්මක් අරන් නහය තියල ඉබල බලපන් මචන්

    කන්ඩ ගත්තා විතරයි බන්...හපොයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20199670 said:
    ඔය කියන්නේ අර චිත්‍රා අක්ක ගැනනේ අයියේ.. දුක් වෙන්න එපා ඉතින් එයාගේ හස්බන් අවුට්ස්ටේශන් ගිහාම අයියගේ කාර් එක ඒ පැත්තේ පාක් වෙනවනේ ඉතින් ලාවට...:yes::yes:

    ps- බනීද මන්ද..:oo:
    අනේ මේ යොන්මගක් කතා නොකර ඉදපං.....මොන චිත්‍රෙක් ද උලමෝ....????
    අර මැඩිය දාපු ත්‍රෙඩ් එකෙන් තව පොඩ්ඩෙන් තියන හිතවත්කමුත් නැති වෙනව....
    උගෙයි මගෙයි නෙවෙයි......අදාල අයවළුන් ගේ සහ මගේ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දාහක්???
    අපෝ නෑ බං....
    නමුත් අර වැස්සෙ තෙමිලා ඇවිත් ගිනි ගොඩවල් නැතුව ම රත් වෙච්චි සීන් කෝන් එකක් නං තියනවා.....:baffled:

    මාමේ වයස ගැන හිතලවත් දැන් ඕව ගැන හිතන්න එපා..:no:

    මොකද වයසක ඩයල් ඕවා හිතට අරන් බ්ලඩ් ප්‍රෙෂර් එහෙම වැඩිවෙලා එලොව යන්න පුලුවන්..:yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20199663 said:
    හොදට දාඩිය දාන දවසක උදේ කොහෙ හරි ගිහින් හවස් වෙලා ආවහම හොදාආආආඅට හුස්මක් අරන් නහය තියල ඉබල බලපන් මචන්

    ubath maru weda ne karanne..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මේ යොන්මගක් කතා නොකර ඉදපං.....මොන චිත්‍රෙක් ද උලමෝ....????
    අර මැඩිය දාපු ත්‍රෙඩ් එකෙන් තව පොඩ්ඩෙන් තියන හිතවත්කමුත් නැති වෙනව....
    උගෙයි මගෙයි නෙවෙයි......අදාල අයවළුන් ගේ සහ මගේ....

    මට මේකට දහසක් දේ කියන්න හිතුනත් කිබුලයියගේ ස්වයිරීභාවයට සහ කන්‍යාභාවයට බලවත් හානියක් සිදුවිය හැකි නිසා ඉවසා සිටිමි:rofl:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රත්තරං;20199680 said:
    ඇත්ත කියපන්... ලාවට මැවිල පෙනිල සුවද ආව නේ??:P

    ආවා කියන්නේ බන්...තව පොඩ්ඩෙන් වමනෙත් යනවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    රත්තරං;20199663 said:
    හොදට දාඩිය දාන දවසක උදේ කොහෙ හරි ගිහින් හවස් වෙලා ආවහම හොදාආආආඅට හුස්මක් අරන් නහය තියල ඉබල බලපන් මචන්

    බොම්බිලි ගඳ හොඳයි ඊට වඩා :baffled:
    :oo:

    2200472515_0b4f08c2fd_b.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ubath maru weda ne karanne..

    ඕක ඩිපෙන්ඩ් මචන්.. සමහර කෙල්ලෝ ඉන්නව කොච්චර හේදුවත් ගදයි.. සමහර උන් ඉන්නවා කොච්චර වෙලා හිටියත් ගදකුත් නෑ සුවදකුත් නෑ අව්ලකුත් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ වයස ගැන හිතලවත් දැන් ඕව ගැන හිතන්න එපා..:no:

    මොකද වයසක ඩයල් ඕවා හිතට අරන් බ්ලඩ් ප්‍රෙෂර් එහෙම වැඩිවෙලා එලොව යන්න පුලුවන්..:yes:
    ප්‍රෙෂර් වැඩි වෙන්න හූල්ලන් දේවල් නෑ කුකුලෝ......
    අපි උඹල වගේ ගලධාරි ගිහින් නතර වුනේ නෑ...
    හිල්ටනුත් ඇදලමයි නතර වුනේ.........:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ප්‍රෙෂර් වැඩි වෙන්න හූල්ලන් දේවල් නෑ කුකුලෝ......
    අපි උඹල වගේ ගලධාරි ගිහින් නතර වුනේ නෑ...
    හිල්ටනුත් ඇදලමයි නතර වුනේ.........:rofl:

    මේකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගත්තා:love::love:

    අනාගතේ සල්ලි නැති වෙලාවක දතක් ගලවන්න උවමනාවුනොත් පාවිච්චි කරන්න
    :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    රත්තරං;20199711 said:
    අද්දැකීම් බහුල වැඩිහිටියො:rofl:

    ඒ ඉස්සර දැන් අපි බ්‍රහ්මචාරීලු ඈ.......... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රෙෂර් වැඩි වෙන්න හූල්ලන් දේවල් නෑ කුකුලෝ......
    අපි උඹල වගේ ගලධාරි ගිහින් නතර වුනේ නෑ...
    හිල්ටනුත් ඇදලමයි නතර වුනේ.........:rofl:

    ඩ්‍රීම්ස් ඔෆ් දත් කිඹුලා...:baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රත්තරං;20199720 said:
    මේකේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගත්තා:love::love:

    අනාගතේ සල්ලි නැති වෙලාවක දතක් ගලවන්න උවමනාවුනොත් පාවිච්චි කරන්න
    :yes::yes:

    සින්හල පන්තියේ ඇරබුම

    1

    2

    3

    >>>>
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    රත්තරං;20199705 said:
    ඕක ඩිපෙන්ඩ් මචන්.. සමහර කෙල්ලෝ ඉන්නව කොච්චර හේදුවත් ගදයි.. සමහර උන් ඉන්නවා කොච්චර වෙලා හිටියත් ගදකුත් නෑ සුවදකුත් නෑ අව්ලකුත් නෑ

    වාහන ගැන කතා කරපං :P:rofl: ගෑණියෙක් කීවොත් ඉවරයි :rolleyes: