එල මොනවද දෙන්නේ අපටත් කියඅපේ පාරේ කස්ටිය එකතු වෙලා දන්සලක් දෙනවා වෙනදට නම්,මේ පාර දෙයිද දන්නේ නෑ

අඩො සමිර අපෙ පැත්තෙ උන බංබු නැ එක නිසා කුඩු හැඩුවෙ නැ උබ වරෙන් මම ඔලු බක්කට උබව එල්ලන්නම්![]()


mokouth na bankaden wath gena ona
![]()
කඩෙන් අරන් හරියන්නෑ හදහන්
, බැරීමනම් ගනින් 
මම නම් අටපට්ටන් දෙකයි නෙලුම් මල් තුනයිහැදෙමින් පවතී පස්සෙ pics දාන්නම්
![]()

දැන් ලොවි ගහත් නෑ බන්එල්ලන්නේ කොහෙද? ලොවි ගහේද?![]()


තාමත් ගතේ නෑ බන් හෙට වත් ගන්නවාකඩෙන් අරන් හරියන්නෑ හදහන්
, බැරීමනම් ගනින්
![]()
බට ගහක් පෙන්න වත් නෑ මේ පැත්තේ 
එලCaptain ජැක් ස්පැරෝ;12631136 said:අටපට්ටමක් හැදුවා බන්...........![]()
උබ නම් ඕක එල්ලන්නෙ නැවෙනේ 
අපරාදේ සල්ලි. ඒ සල්ලි වලින් නැති මනුස්සයෙකුට වෙලකට හරි කෑමක් අරන් දෙන්න තිබුන දුප්පත් ළමයෙකුට ඉගෙන ගන්න පොත් ටිකක් හරි අරන්දෙන්න තිබුනා.![]()


මේ පැත්තේ බට හොයාගන්න නෑ බං, අඩුමගානේ මේ පාර කඩෙන් බට ලී වත් ගන්න නෑ. ඉතින් ලොකු කොඩියක් දාලා, ලයිට් වැල් දෙකක් ඇද්දා. හෙට බකට් ගේන්න ඕනේ.
ඉතින් කාඩ්බෝඩ් වලින් හදහන්කෝ 