වෙසක් එකට මොනවද හදන්නේ

Pothula

Member
Apr 29, 2012
331
29
0
මම නම් අටපට්ටන් දෙකයි නෙලුම් මල් තුනයි :D හැදෙමින් පවතී පස්සෙ pics දාන්නම් ;)

අපරාදේ සල්ලි. ඒ සල්ලි වලින් නැති මනුස්සයෙකුට වෙලකට හරි කෑමක් අරන් දෙන්න තිබුන දුප්පත් ළමයෙකුට ඉගෙන ගන්න පොත් ටිකක් හරි අරන්දෙන්න තිබුනා. :dull:
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මේ පැත්තේ බට හොයාගන්න නෑ බං, අඩුමගානේ මේ පාර කඩෙන් බට ලී වත් ගන්න නෑ. ඉතින් ලොකු කොඩියක් දාලා, ලයිට් වැල් දෙකක් ඇද්දා. හෙට බකට් ගේන්න ඕනේ.
 
එල්ලන්නේ කොහෙද? ලොවි ගහේද?:P:rofl:
දැන් ලොවි ගහත් නෑ බන් :baffled::dull:

:sorry:කඩෙන් අරන් හරියන්නෑ හදහන් :yes:, බැරීමනම් ගනින් :P
තාමත් ගතේ නෑ බන් හෙට වත් ගන්නවා:P බට ගහක් පෙන්න වත් නෑ මේ පැත්තේ :oo:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අපරාදේ සල්ලි. ඒ සල්ලි වලින් නැති මනුස්සයෙකුට වෙලකට හරි කෑමක් අරන් දෙන්න තිබුන දුප්පත් ළමයෙකුට ඉගෙන ගන්න පොත් ටිකක් හරි අරන්දෙන්න තිබුනා. :dull:

:yes::)
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මේ පැත්තේ බට හොයාගන්න නෑ බං, අඩුමගානේ මේ පාර කඩෙන් බට ලී වත් ගන්න නෑ. ඉතින් ලොකු කොඩියක් දාලා, ලයිට් වැල් දෙකක් ඇද්දා. හෙට බකට් ගේන්න ඕනේ.
:sorry: ඉතින් කාඩ්බෝඩ් වලින් හදහන්කෝ :confused: