වෙසක්_මහා_දන්සල

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    දන්සල වදින්න හෙන කස්ටියක් එවිල්ල නෙහ්..එල එල ඔහොම යන්..:lol::lol:

    මේකත් 365 බත් දන්සල වගේ වෙයිද දන්නේ නෑ...:P:P:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    240560_10150186845860108_59041725107_7531258_6962883_o.jpg
     
    • Like
    Reactions: poorna1

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කන්න තියෙන ඒවා ‍තෝරා ගන්න බැරුව ඕන තරම් කෑම බීම තියෙන අයට කෑම දෙන එක පිනක් නෙවෙයි.ඒ වගේම ඇදුම් නැතිවෙන්න තියෙන අයට ඇදුමක් අරන් දෙන එක තෙරුමක් නෑ.සිවුරු වැඩිවෙලා ඒවා හොර පාරෙන් විකුනන තරමට සිවුරු තියෙන අයට සිවුරු පූජා කරාට කිසිම පිනක් නෑ.ඒක නිසා රෙප් නැති රෙප් වලින් දිලිඳු වෙලා ඉන්න අපි වගේ රතු කො‍ටු තියෙන අයට රෙප්ස් දීලා නිල් කරනවනම් මේ රෙප් දන්සැල ඒක වඩාත් අර්ථවත්.රතුකො‍ටු ගොඩක් තියෙන අය රතු වෙලා ඉන්න අය මෙතනට ඇවිල්ලා රෙප් ධනවතුන්ගෙන් රෙප් ලබා ගන්න.
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    සමාවෙන්න ඕනෙ REP ඉවරයි. දන්සලට ආපු සැදැහැවතුන් online තොරන් රාජයෙක් බලන්නකො එතකන්.

    http://hirufm.lk/vesak-thorana-2013/

    thorana2013_zps50ce9c6c.png


    මේක හිරු මාධ්‍ය ජාලයෙන් 2013 වසරෙ ඉදිරිපත් කෙරුන, ලෝකයෙන්ම මේ වර්ගයෙන් පලමු එක කියල තමා කියන්නෙ.