කන්න තියෙන ඒවා තෝරා ගන්න බැරුව ඕන තරම් කෑම බීම තියෙන අයට කෑම දෙන එක පිනක් නෙවෙයි.ඒ වගේම ඇදුම් නැතිවෙන්න තියෙන අයට ඇදුමක් අරන් දෙන එක තෙරුමක් නෑ.සිවුරු වැඩිවෙලා ඒවා හොර පාරෙන් විකුනන තරමට සිවුරු තියෙන අයට සිවුරු පූජා කරාට කිසිම පිනක් නෑ.ඒක නිසා රෙප් නැති රෙප් වලින් දිලිඳු වෙලා ඉන්න අපි වගේ රතු කොටු තියෙන අයට රෙප්ස් දීලා නිල් කරනවනම් මේ රෙප් දන්සැල ඒක වඩාත් අර්ථවත්.රතුකොටු ගොඩක් තියෙන අය රතු වෙලා ඉන්න අය මෙතනට ඇවිල්ලා රෙප් ධනවතුන්ගෙන් රෙප් ලබා ගන්න.