වේලාවට වැඩට එන්න බැරිනම් පලයං
මොකා වුණත් වේලාවට වැඩට එන්න බැරිනම් රස්සාව භාර ගන්නේ නැතුව ඉන්න ඕනි ..
රජයේ සේවයේ ඉන්න සේරම අයට ඇඟිලි සලකුණු හරි face detection හරි දාන්න ඕනි ...
පාරේ trafic නම් කලින් ගෙදරින් එන්න ඕනි.
ඔය කියන ගැටලු රටේ හැමෝටම තියනවා ..