එක්කෙනෙක් අයින් කරාට තව අය ඉන්නව
Ube ammage adonawaආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???
එල එලසෞඛ්ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි
-Live@8-
ගෙදර යන්න එක හේතුවක් වෙන්නැති මේක. හරියට අහපල්ලා
ආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???
ඇරසෝන් මාතියා බීලද කොඑද ඉන්නේ. ඇත්ත කිය වෙනවා අප්පාආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???