වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    එක්කෙනෙක් අයින් කරාට තව අය ඉන්නව

    Mokatada pako ain karanne wada karanna puluwan manussayk. Thgoge maha ekata payithianda ?


    124441618_3530019967064904_4151896227344984953_n.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
    දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා.
    සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි

    -Live@8-
    එල එල
    ඔනීවට වඩා මිනිස්සුන්ට රටේ වෙන දෙවල් කියන්න ගියා නේ
    හොඳ වැඩෙ
    .

    Respect ෂ'
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොදට බලපන්. මේ සැරෙත් රාජපක්‍ෂලා කෙලවා ගන්නේ සුදුස්සාට සුදුසු තැන නොදෙන නිසා. එක පාරක් මහින්ද කෙලව ගත්තා වැඩ බැරි උන් එක්ක රට පාලනය කරන්න ගිහින්. දැන් ඒ පාර ගෝඨාභයත් ඒකම කරන්න අරන්. මුන්ගේ පවුලේ හැම එකාම කවුරු හැරි වැඩ්ඩෙක් උඩට එනවට කැමති නෑ. එහෙම එද්දිම මොකක් හරි කරලා ඒ චරිතේ ගූ කරලම දානවා. උන් හිතනවද දන්නෙ නැ ඒ මිනිහා ජනාධිපතිකමට ඉල්ලයි කියලා. මොනවා උනත් හීනමානේ වැඩියි. මේකෙන් වෙන්නෙ සජිත්ලා, රනිල්ලා වගේ උන් ආයෙත් මේ රටේ බලයට පත්වෙන එක. මෙච්චර බලයක් තිබිලත් , මුන්ට මොලයක් නෑ.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???

    අනේ උබ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ආණ්ඩුවෙ ස්ක්‍රිප්ට් එක නැතුව වෙන මොනාද කියන්ඩ ඔනෙ???
    ඇරසෝන් මාතියා බීලද කොඑද ඉන්නේ. ඇත්ත කිය වෙනවා අප්පා
     
    • Haha
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    බය වෙන්න එපා කිරියන්ස්. ස' තුමා මහා කුන්ඩලිනි සෘෂි, නතින් බඩ් ඔන්ලි ප්‍රෙඩ්නිසලෝන් පමණක්ම ලියන එලියන්ත වයිට් රාජකිය වෛද්‍යවරයා පත්කරාවි.
    මේ පාර නම් සප්ත මහා සාගරයේම ජිවින් ලංකාවට ගොඩගායි වගේ.