ශනුද්‍රි_ප්‍රියසාද්ගේ_රෝඩ්ඩ
දැන් හැම තැනම ෆේස් බුකියෙයි , එලකිරියෙයි , ගොසිප් සයිට් වලයි ගොඩක් උන් ශනුද්‍රි ප්‍රියසාද්ගේ සාමාන්‍ය දැනීම ගැන වද වෙනවා. ඒ උනාට ඔය අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ හොයන උන්ගෙන් ඇහුවොත් පන්සිල් පද පහ හරියට කියන්න කියල ඒකවත් හරියට කියන්න බැරි පිරිස කොච්චර ඇතිද. අඩුම තරමේ රටේ ජාතික ගිය හරියට කියන්න වත් බැරි උන් ශනුද්‍රිගෙ සාමාන්‍ය දැනුම හොයනවා .
එක නිසා අනුන්ගේ ඇහේ ඇති රෝඩ්ඩ සෙවීමෙන් වලකින්න.